මමත් එහෙමයි...මේ වගේ වටිනා දෙයක් මටත් ලැබෙයි කියලා හිතුවේ නෑ...ලඟදී මගේ මැෂින් එකේ වෛරස් ඇවිල්ලා වටිනා ෆොටොස් වගයකුත් නැති වුනා... ඒ හන්දා මේ වගේ දෙයක් මම හොය හොය හිටියේ..
ඇත්තටම ගොඩක් පින් jasz සහෝදරයා....![]()

ow ban meka godak watinawa.මම හීනෙකින් වත් හිතුවේ නැ . මට මේ වගේ තෑග්ගක් හම්බ වෙයි කියල .Elakiri Brotherhood එකට වොට් කරලා . මට 100GB Cloud Storage එකක් හම්බ උනා . එළකිරි එකෙන් හම්බ උන ලොකුම තෑග්ග . ගොඩක් ස්තුති jasz සහෝ.

මම හීනෙකින් වත් හිතුවේ නැ . මට මේ වගේ තෑග්ගක් හම්බ වෙයි කියල .Elakiri Brotherhood එකට වොට් කරලා . මට 100GB Cloud Storage එකක් හම්බ උනා . එළකිරි එකෙන් හම්බ උන ලොකුම තෑග්ග . ගොඩක් ස්තුති jasz සහෝ.
මමත් එහෙමයි...මේ වගේ වටිනා දෙයක් මටත් ලැබෙයි කියලා හිතුවේ නෑ...ලඟදී මගේ මැෂින් එකේ වෛරස් ඇවිල්ලා වටිනා ෆොටොස් වගයකුත් නැති වුනා... ඒ හන්දා මේ වගේ දෙයක් මම හොය හොය හිටියේ..
ඇත්තටම ගොඩක් පින් jasz සහෝදරයා....![]()
මම හීනෙකින් වත් හිතුවේ නැ . මට මේ වගේ තෑග්ගක් හම්බ වෙයි කියල .Elakiri Brotherhood එකට වොට් කරලා . මට 100GB Cloud Storage එකක් හම්බ උනා . එළකිරි එකෙන් හම්බ උන ලොකුම තෑග්ග . ගොඩක් ස්තුති jasz සහෝ.

Thanks machoනෝටි බබා;24429994 said:adoo congratz machanlaa
Ela ela lynda ekath watinawaCongratulations matath hambuna lyanda account ekak
Ela
මම ඔයාට තවත් හීනෙන් වත් හිතුව නැති දෙයක් වෙන හැටි කියන්නම්. ඕක මට දෙන්න. එතකොට ඔයාට හීනෙන්වත් හිතුවේ නැති දේවල් 2යි.![]()

Mmmමමත් හීනෙකින්වත් හිතුවේ නැහැ ISIS කාරයෝ අපිට කෙලියි කියලා..
bump