මම account එකක් හැදුවා...... !

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මම එළකිරි එකේ thread ගොඩක් කල් ඉඳන් කියවනව උනාට අද තමයි account එකක් හදාගත්තේ.මෙච්චර කල් හරියට internet යන්න ක්‍රමයක් තිබුනේ නෑ. :):) . දැන් ඉතින් එහෙනම් මමත් එළකිරි එකේ මෙම්බෙර් කෙනෙක් :)

    ඉන්ටර්නෙට් යන්න විදියක් තිබ්බේ නැත්නම් උඹ කොහොමද එළකිරි ආවේ?
     

    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    හීන් පුතා;18083351 said:
    ඉන්ටර්නෙට් යන්න විදියක් තිබ්බේ නැත්නම් උඹ කොහොමද එළකිරි ආවේ?

    ගෙදර internet තිබුනේ නෑ බන්. මේ ලඟදි තමයි internet ගත්තේ .