මම BCS certificate එක කරා. මට දැන් Diploma එක කරන්න සල්ලි නෑ. මේකෙන් ශේප් එකෙ ජොබකට ලෑන්ඩ් කරන්න බැරි වෙයිද? 😐😐 ගෙදරින් ඉල්ලන්නත් අමාරුයි .