penne na mitto ponnayawa ignore dala inne
penne na mitto ponnayawa ignore dala inne
එහෙම නෑ යකෝ අපේ කැම්පස් වලත් හිටිය ඔව්ව කර කර ගොඩ ගිය උන් එකම වෙනස උන් ඉතින් උබ වගේ ලියන්නෙ නෑ හැම තැනම. අනික දැන් වැල සීන් එකත් බොරු කියන්නෙ අනික්වත් බොරු වෙන්න තමා වැඩි ඉඩක් තියෙන්නෙ.එ‍් ටික කරාට අමතරව මේකෙ ලියන්න ගිය වෙලාව වැය කරා නම් ගොඩක් උන් සෙමෙස්ටර් එක ෆේල්. අන්න එ‍්කයි යථාර්ථය.![]()
එහෙම නෑ යකෝ අපේ කැම්පස් වලත් හිටිය ඔව්ව කර කර ගොඩ ගිය උන් එකම වෙනස උන් ඉතින් උබ වගේ ලියන්නෙ නෑ හැම තැනම. අනික දැන් වැල සීන් එකත් බොරු කියන්නෙ අනික්වත් බොරු වෙන්න තමා වැඩි ඉඩක් තියෙන්නෙ.
එහෙම දවසම ලයිබ්‍රි එකේ ඉදපු උන් එකෙක් දෙන්නෙක් හිටියෙ අපේ බැජ් වලටම. අනික් උන් ඔක්කොම වගේ මොකක් හරි පිස්සුවක් කෙල කෙල තමා හිටියෙ. මම නන් හිතන්නෙ නෑ පළවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සෙ මොකෙක්වත් එක්සෑම් ගැන සතියකට දෙකකට කලින් වද වෙවී ඉන්න ඇති කියල.ඔව් මේ මූ හිතන්නෙ ඇකඩමික් හොඳට කරන්න පේවෙන්න ඕනෙ වගේ එකක්. එහෙම නෑ මං දැක්ක ගොඩක් උන් බුල කෙල කෙල තමා උඩින්ම හිටියෙ. විශේෂයෙන් ඉංජිනේරු විෂයන් කියන තරම් අමාරු නම් නෑ.
ශා, මේක අැත්තටම අලුත්ම අැරියස් ලෙවල් එකක් බං. අවුලක් නෑ මම එහෙනම් එ‍්කත් අතික්‍රමණය කරා. මට අාතල් දෙන්න උඹලා ඕවා කියනවා නම් අවුලක් නෑ ඉතින්. හැබැයි අැත්තටම ඔහොම හිතන්න හොඳද කියල පොඩ්ඩක් හිතල බලමු නේද. අර කුහක කියන වචනෙ යන්තම් මතක් වෙනවා.ඔව් මේ මූ හිතන්නෙ ඇකඩමික් හොඳට කරන්න පේවෙන්න ඕනෙ වගේ එකක්. එහෙම නෑ මං දැක්ක ගොඩක් උන් බුල කෙල කෙල තමා උඩින්ම හිටියෙ. විශේෂයෙන් ඉංජිනේරු විෂයන් කියන තරම් අමාරු නම් නෑ.
එම.එහෙම දවසම ලයිබ්‍රි එකේ ඉදපු උන් එකෙක් දෙන්නෙක් හිටියෙ අපේ බැජ් වලටම. අනික් උන් ඔක්කොම වගේ මොකක් හරි පිස්සුවක් කෙල කෙල තමා හිටියෙ. මම නන් හිතන්නෙ නෑ පළවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සෙ මොකෙක්වත් එක්සෑම් ගැන සතියකට දෙකකට කලින් වද වෙවී ඉන්න ඇති කියල.
ශා, මේක අැත්තටම අලුත්ම අැරියස් ලෙවල් එකක් බං. අවුලක් නෑ මම එහෙනම් එ‍්කත් අතික්‍රමණය කරා. මට අාතල් දෙන්න උඹලා ඕවා කියනවා නම් අවුලක් නෑ ඉතින්. හැබැයි අැත්තටම ඔහොම හිතන්න හොඳද කියල පොඩ්ඩක් හිතල බලමු නේද. අර කුහක කියන වචනෙ යන්තම් මතක් වෙනවා.![]()
උබනෙ ඉතින් කමෙන්ට් කරන්නෙ නෑ කිව්වම ඇදල අරන් අහගත්තෙ. ඕනි තරන් යූස් කේස් අපි දැකල තියෙනව ඒත් ඉතින් උබ මෙතන සතුටු වෙන වෙලාවෙ ඕක වැඩක් නැති නිසා නොකිය ගියෙශා, මේක අැත්තටම අලුත්ම අැරියස් ලෙවල් එකක් බං. අවුලක් නෑ මම එහෙනම් එ‍්කත් අතික්‍රමණය කරා. මට අාතල් දෙන්න උඹලා ඕවා කියනවා නම් අවුලක් නෑ ඉතින්. හැබැයි අැත්තටම ඔහොම හිතන්න හොඳද කියල පොඩ්ඩක් හිතල බලමු නේද. අර කුහක කියන වචනෙ යන්තම් මතක් වෙනවා.
එම.![]()
සන්තෝසයි. හොඳට කරපන් ඉතුරුවත්.
ක්ලාස් ඩීන්ස් ලිස්ට් නිල වශයෙන් නොදුන්නට අවුලක් ගන්න එපා GPA එක තියෙනවනෙ. මගෙ යාලුවෙක් හිටියා මිනිහට OGPA එක 3.9 ගාණක්, අවුරුදු පහ යාන්තමින් පැන්න නිසා ෆස්ට් ක්ලාස් නෑ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන්නෙ pass එකක්. ඇපීල් කලා නයිල්ස් මහතා දුන්නෙ නෑ එහෙම ෆේවරේෂන් කරන්ඩ බෑ කියල.
අපිට free education නෙ බං.අපේ නම් dean list වල semester fee waived off.