මම deans List බොලව් 😍😍

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සන්තෝසයි. හොඳට කරපන් ඉතුරුවත්.

    ක්ලාස් ඩීන්ස් ලිස්ට් නිල වශයෙන් නොදුන්නට අවුලක් ගන්න එපා GPA එක තියෙනවනෙ. මගෙ යාලුවෙක් හිටියා මිනිහට OGPA එක 3.9 ගාණක්, අවුරුදු පහ යාන්තමින් පැන්න නිසා ෆස්ට් ක්ලාස් නෑ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන්නෙ pass එකක්. ඇපීල් කලා නයිල්ස් මහතා දුන්නෙ නෑ එහෙම ෆේවරේෂන් කරන්ඩ බෑ කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,996
    113
    එ‍් ටික කරාට අමතරව මේකෙ ලියන්න ගිය වෙලාව වැය කරා නම් ගොඩක් උන් සෙමෙස්ටර් එක ෆේල්. අන්න එ‍්කයි යථාර්ථය. 🤣🙏
    එහෙම නෑ යකෝ අපේ කැම්පස් වලත් හිටිය ඔව්ව කර කර ගොඩ ගිය උන් එකම වෙනස උන් ඉතින් උබ වගේ ලියන්නෙ නෑ හැම තැනම. අනික දැන් වැල සීන් එකත් බොරු කියන්නෙ අනික්වත් බොරු වෙන්න තමා වැඩි ඉඩක් තියෙන්නෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එහෙම නෑ යකෝ අපේ කැම්පස් වලත් හිටිය ඔව්ව කර කර ගොඩ ගිය උන් එකම වෙනස උන් ඉතින් උබ වගේ ලියන්නෙ නෑ හැම තැනම. අනික දැන් වැල සීන් එකත් බොරු කියන්නෙ අනික්වත් බොරු වෙන්න තමා වැඩි ඉඩක් තියෙන්නෙ.

    ඔව් මේ මූ හිතන්නෙ ඇකඩමික් හොඳට කරන්න පේවෙන්න ඕනෙ වගේ එකක්. එහෙම නෑ මං දැක්ක ගොඩක් උන් බුල කෙල කෙල තමා උඩින්ම හිටියෙ. විශේෂයෙන් ඉංජිනේරු විෂයන් කියන තරම් අමාරු නම් නෑ.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Manasika leda,

    Meke inn eunta umba ekka arrears ay?

    1) Hoda geyak dora, job ekak, family life tiyenawa
    2) Unuth kamathy widiyata hukanawa.. ponz lage ganu allan hukanna hamotama mongal naha
    3) Unatath education tiyenawa
    4) socialize wenna yaluwo relations la innawa

    A) Danna danna eka umbata manasika leda kiala kiyanne
    B) Inne mudukkuwaka, kanna bonnawath naha
    C) Naki welath mokut settled naha
    D) ubata yaluwek tiya ballek wath na.. appage photo ekak danna kiwwoth rewenawa neda..

    Arrears tiyenne meke euntada ubatada? Wayasata gehillath anatha ponnayek wage hama ekagenma manasika leda kiala ahagena FB wholesale charter wela math forum wala nondy wela... apita uba monawada penanna hadanne?

    Ubata wage pudgalikawa mage life eka 1000% better. Pudgalikawa mata wena kisima ganiyekuta hukannath asawak naha.

    Habai uba me pake thread dagena cringe widiyata walapeddi appiriyai.. Mokada elakiri eka manasika leddunta arrears ganna hadapu thenak newey..

    Ubata kattiya keepa serayakma kiwwa.. Methana nohuka pala kiyala.. Uba hethanawanam uba thama kariya kiala.. Eka ube manasika lede thawa kaallak

    Mama elakiri inne 2008 idan.. Uba wage anaatha manasika leda attention whore kenek dakkamai.
     
    • Like
    Reactions: Error365!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,996
    113
    ඔව් මේ මූ හිතන්නෙ ඇකඩමික් හොඳට කරන්න පේවෙන්න ඕනෙ වගේ එකක්. එහෙම නෑ මං දැක්ක ගොඩක් උන් බුල කෙල කෙල තමා උඩින්ම හිටියෙ. විශේෂයෙන් ඉංජිනේරු විෂයන් කියන තරම් අමාරු නම් නෑ.
    එහෙම දවසම ලයිබ්‍රි එකේ ඉදපු උන් එකෙක් දෙන්නෙක් හිටියෙ අපේ බැජ් වලටම. අනික් උන් ඔක්කොම වගේ මොකක් හරි පිස්සුවක් කෙල කෙල තමා හිටියෙ. මම නන් හිතන්නෙ නෑ පළවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සෙ මොකෙක්වත් එක්සෑම් ගැන සතියකට දෙකකට කලින් වද වෙවී ඉන්න ඇති කියල.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,754
    1
    15,489
    113
    ඔව් මේ මූ හිතන්නෙ ඇකඩමික් හොඳට කරන්න පේවෙන්න ඕනෙ වගේ එකක්. එහෙම නෑ මං දැක්ක ගොඩක් උන් බුල කෙල කෙල තමා උඩින්ම හිටියෙ. විශේෂයෙන් ඉංජිනේරු විෂයන් කියන තරම් අමාරු නම් නෑ.
    ශා, මේක අ‍ැත්තටම අලුත්ම අ‍ැරියස් ලෙවල් එකක් බං. අවුලක් නෑ මම එහෙනම් එ‍්කත් අතික්‍රමණය කරා. මට අ‍ාතල් දෙන්න උඹලා ඕවා කියනවා නම් අවුලක් නෑ ඉතින්. හැබැයි අ‍ැත්තටම ඔහොම හිතන්න හොඳද කියල පොඩ්ඩක් හිතල බලමු නේද. අර කුහක කියන වචනෙ යන්තම් මතක් වෙනවා. 😊

    එහෙම දවසම ලයිබ්‍රි එකේ ඉදපු උන් එකෙක් දෙන්නෙක් හිටියෙ අපේ බැජ් වලටම. අනික් උන් ඔක්කොම වගේ මොකක් හරි පිස්සුවක් කෙල කෙල තමා හිටියෙ. මම නන් හිතන්නෙ නෑ පළවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සෙ මොකෙක්වත් එක්සෑම් ගැන සතියකට දෙකකට කලින් වද වෙවී ඉන්න ඇති කියල.
    එම. 🙏👆👆
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ශා, මේක අ‍ැත්තටම අලුත්ම අ‍ැරියස් ලෙවල් එකක් බං. අවුලක් නෑ මම එහෙනම් එ‍්කත් අතික්‍රමණය කරා. මට අ‍ාතල් දෙන්න උඹලා ඕවා කියනවා නම් අවුලක් නෑ ඉතින්. හැබැයි අ‍ැත්තටම ඔහොම හිතන්න හොඳද කියල පොඩ්ඩක් හිතල බලමු නේද. අර කුහක කියන වචනෙ යන්තම් මතක් වෙනවා. 😊

    සොරි එහෙම එකක් නෑ. මම ඒ කතාව නොකිය ඉන්න තිබුන ජයග්‍රහණයක් සෙලිබ්‍රෙට් කරන තැනක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,996
    113
    ශා, මේක අ‍ැත්තටම අලුත්ම අ‍ැරියස් ලෙවල් එකක් බං. අවුලක් නෑ මම එහෙනම් එ‍්කත් අතික්‍රමණය කරා. මට අ‍ාතල් දෙන්න උඹලා ඕවා කියනවා නම් අවුලක් නෑ ඉතින්. හැබැයි අ‍ැත්තටම ඔහොම හිතන්න හොඳද කියල පොඩ්ඩක් හිතල බලමු නේද. අර කුහක කියන වචනෙ යන්තම් මතක් වෙනවා. 😊

    එම. 🙏👆👆
    උබනෙ ඉතින් කමෙන්ට් කරන්නෙ නෑ කිව්වම ඇදල අරන් අහගත්තෙ. ඕනි තරන් යූස් කේස් අපි දැකල තියෙනව ඒත් ඉතින් උබ මෙතන සතුටු වෙන වෙලාවෙ ඕක වැඩක් නැති නිසා නොකිය ගියෙ

    අනික් සීන් එක උබ කියල තියෙන ඒවගෙන් බාගෙට බාගයක් බොරු කියල මාස දෙකතුනකින් උබම කියනව නන් ඒක උබේ ඇරියස් කවර් කිරිල්ලක් මිසක් අපේ නෙවෙයිනෙ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    සන්තෝසයි. හොඳට කරපන් ඉතුරුවත්.

    ක්ලාස් ඩීන්ස් ලිස්ට් නිල වශයෙන් නොදුන්නට අවුලක් ගන්න එපා GPA එක තියෙනවනෙ. මගෙ යාලුවෙක් හිටියා මිනිහට OGPA එක 3.9 ගාණක්, අවුරුදු පහ යාන්තමින් පැන්න නිසා ෆස්ට් ක්ලාස් නෑ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන්නෙ pass එකක්. ඇපීල් කලා නයිල්ස් මහතා දුන්නෙ නෑ එහෙම ෆේවරේෂන් කරන්ඩ බෑ කියල.
    1678340359972.jpeg
     
    • Love
    Reactions: lovethebomb

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අන්තිමට සෙරම කටින් බතල නෙහ් 🥲🥲 මොනාටද ඉතිං ඇරියස් උබම ගෙනල්ල කට කියෝනව අපි අහං ඉන්නව උබම ඒව බොරු කියනව අපි අහං ඉන්නව. උබ බොරු කියන්නෙ මේකෙ ඉන්න උන් එක්ක ඇරියස් එකටනෙ. උබට ඕන සමාජෙ මිනිස්සු එක්ක එක තලේකට ඉන්න හෝ උන්ට උඩින් ඉන්නව කියල පෙනන්න්න. ඒක බොරු ගොතල මම පොර වෙනවට වඩා හොදයි ඉතිං මොනා හරි වාදගත් දෙයක් කරල පොර වෙනව
     
    Similar threads