මම ebay buy කරන්න ගියාම ඔය error eka එනවනේ

prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
මම ebay buy කරන්න ගියාම ඔය error eka එනවනේ

මම ebay buy කරන්න ගියාම ඔය error eka එනවනේ
image.png
 

amilabd

Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    dongle use kara liyala awlak matanam awe ne. Paypal walata log wenna puluwanda balanna ebay yanna kalin
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    matath me case eka awa malaysian paypal ekak hadala sorry.com thamai paypal ekata mama eka close karala sri lankan ekak heduwa ai...
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    mata enne meka....

    We're sorry, but we can't send your payment right now

    Return to merchant and try a different payment method
    We are not able to process your payment using your PayPal account at this time. Please return to the merchant's website and try using a different payment method (if available).
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මගේ shipping address එකෙන් item කීපයක් buy කරා(items home එකටත් ආවා). ඒත් ලගකදි ඉදන් item buy කරන්න ගියාම enter valid address කියළ message එකක් එනවා. ඒ නිසා ගන්න ඕන වෙච්ච item ගන්න බෑ. solution please. address මාරු කලත් හරි ගි‍යේ නෑ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Temporary Files මකපං..මටත් ආව ඔය සීන් එක...Temporary Files මැකුවම හරි ගියා.... :yes::yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    matath me case eka awa malaysian paypal ekak hadala sorry.com thamai paypal ekata mama eka close karala sri lankan ekak heduwa ai...

    ඔව් මචන් උඹ හරි malaysian paypal accounts වලින් දැන් ලංකාවේ ඉඳල බදු ගන්න බැරි සීන් එකක් වෙලා වගෙයි.paypal update එකක් ගිහිල්ල තියෙනවා.එකෙන් පස්සේ තමයි ඔය සීන් එක පටන් අරගෙන තියන්නේ.

    මටත් ඕකම වෙලා මම Sri Lanka paypal account එකක් හදල බැලුව එකෙන් වැඩ කිසි අවුලක් නැතිව.
     

    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    machan mama malasiyan widiyata hadapu eken card eka remove karala paypal account ekath closed karala damma :(.and srilankan widiyata paypal ekak haduwa and ara kalin malasia paypal ekata add karapu card ekama , mama dan hadapu srilanka paypal ekatath add karanna puluwanda ? aulak nati weida? :shocked::nerd:
     
    Last edited: