impression 28ක් තියෙනවා.මගෙ යාලුවෙක් ට graphic පැත්තෙන් ගිය එකාට 24-h ඇතුලත order එක ආවා.මගෙ feild එකෙ ගොඩක් උන්ට තියෙන්නෙ proverified මම කරන field එකට ගන්නෙ ඒ proverified කොටසට. normal fiverr පැත්තෙත් මේ වගෙ account තියෙනවා.fiverr graphic කාරයොන්ට ඇයි බන් ඉක්මනට orders දෙන්නෙ 
buyer request වත් පෙන්නන්නෑ මට
buyer request වත් පෙන්නන්නෑ මට