මම key logger එකට අසු උනාවත්ද?

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    මම key logger එකට අසු උනාවත්ද?

    අය්යො මම key logger එකට අසු උනාවත්ද? කියල මට හිටෙනව මොකද මම FB ලොග් උනාම සමහර දවසට Active sessions දෙකක් තියෙනව.මම අනික් එක එවෙලෙම End කරනව.මම mobile verification දාල තියෙන්නේ එත් වෙන එකෙක් Log වෙනවද කොහෙද.Password වෙනස් කලත් හරියන්නෙ නෑහෑ මම Anti keylogger එකකුත් දාල තියෙන්නෙ ඒත් අපි ඩන්නෙ නහනේ මොන softwere එකටද keylogger දාල තියෙන්නේ කියලා softwere එකේ වෑඩ කරන්න ඔන නිසා softwere එකට Allow කරනව ඉතින් keyloggerta password eka යනව අති.අනේ යාලුවනේ මට මෙකට විසදුමක් කියන්නකො පින් කල අත්තෙක් වෙ නම්...
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    avira install karala password okkoma change karaganna. and forefox or opera use karanawanam master password ekak daaganna.
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    master password kiyanne mokadda machan....mama Digsby walinuth Fb log wenawa eka nisada danne na password eka hach une....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    password change karala..apahu on screen keyboard eken password enter karanna .. keyboard use karala password denna epa
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    master password kiyanne mokadda machan....mama Digsby walinuth Fb log wenawa eka nisada danne na password eka hach une....

    hari ne machooo machoo ape sl ip eka wenas ne ebuddy ,digsby mewa wena ratawal wala ip neda use wenne itin ubata ara widihata see wenawa :yes::yes: