මම Law ඩිග්රියක් කරන්න බැලුවෙ - ලෝ කොලේජ් ද ප්&#8205

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මම Law ඩිග්රියක් කරන්න බැලුවෙ - ලෝ කොලේජ් ද ප්&#8205

මම Law ඩිග්රියක් කරන්න බැලුවෙ, කෝකටත් හොඳයි නෙ ලෝ කරන එක ... ඉස්සෙල්ලම ප්‍රයිවට් ඩිග්රියක් කරාම (uni of london වගේ ), law college එකේ මොන වගේ ස්ටේජ් එකකට යන්න පුලුවන්ද? මම දැනටමත් රජයේ විශ්වවිද්‍යාලයකින් B.Sc, M.Sc කරල තියෙන්නෙ (law සම්බන්ධ ඩිග්රි නෙමෙයි හැබැයි)...

මේ ලෝ කොලේජ් ලින්ක් එකෙන් හිතාගන්න බෑනේ මොන ස්ටේජ් එකටද යන්නෙ කියල ඩිග්රි කරපු අය .. එහෙම ඩිග්රි කල අයට කියල වෙනසක් නැද්ද දන්නෙ නෑ .. සයන්ස් ඩිග්‍රියක් තියෙනව නම් එන්ට්‍රන්ස් එක්සෑම් එකට ලියන්න පුළුවන් කියලනම් පල්ලෙහා ලින්ක් එකේ තියෙනව ..

http://www.sllc.ac.lk/sub_pgs/admission.html

ඔය ලබ්බ අවුරුදු කීයක් කරන්න ඕනෙද බන්?
 
Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Law degree ලේසි නෑ බන්. පාඩම් කරන්න තියෙනවා අම්බානට. ආවට ගියාට කරන්න බෑ. හොඳට මහන්සි වෙන්න පුලුවන්නම් කරපන්.
    මම Management Degree එක අරන් අවුරුදු 6ක් විතර පාඩම් කලේම නෑ ගේමක් නැතුව ගත්තෙ.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    from next year , UK LLB ayata law college free entrance denne nathi kathawak tiyanwa. danata per year 500+ yana nisa, un eka 200ta adu karannalu yanne aluth entrance exam ekak tiyala UK LLB ayata. poddak hoyala balapan.

    kohoma law college giyath UK LLB walata law college awurudu 3ma exams karanna oni, okkoma exams eka sare karannath puluwan. Local LLB walata only final year.

    university of London LLB eka tama most recognized, but exams patta amaruilu. anik ewa nam echchara awulak na man hitanne. (appit/ Bcas)

    I know this coz my wife did london LLB & now in law college.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    ai ban m.sc karala aye law karanne?epa wenne nedda otchara igenagena:sorry:law entrance ekata hujja yanna padam karanna tiyenawa
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    from next year , UK LLB ayata law college free entrance denne nathi kathawak tiyanwa. danata per year 500+ yana nisa, un eka 200ta adu karannalu yanne aluth entrance exam ekak tiyala UK LLB ayata. poddak hoyala balapan.

    kohoma law college giyath UK LLB walata law college awurudu 3ma exams karanna oni, okkoma exams eka sare karannath puluwan. Local LLB walata only final year.

    university of London LLB eka tama most recognized, but exams patta amaruilu. anik ewa nam echchara awulak na man hitanne. (appit/ Bcas)

    I know this coz my wife did london LLB & now in law college.

    Machan do we need to attend lectures
    How the lectures are scheduled (time,days)
     
    CCIS_Agent001

    Member
    May 1, 2018
    41
    1
    0
    If you want to appear for the cases in courts, you must do Attorney-At-Law which is given by Sri Lanka Law college. You just need to have a qualification in Law, just go for a LLB. If you need can do both. But according to your qualifications, it's useless to do the both.So just go for Law College Exams and become a Lawyer;)
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Law degree ලේසි නෑ බන්. පාඩම් කරන්න තියෙනවා අම්බානට. ආවට ගියාට කරන්න බෑ. හොඳට මහන්සි වෙන්න පුලුවන්නම් කරපන්.
    මම Management Degree එක අරන් අවුරුදු 6ක් විතර පාඩම් කලේම නෑ ගේමක් නැතුව ගත්තෙ.

    ඇයි උට්ටෝ අපි කැම්පස් බඩගාලා කලේ පාඩම් නෙමෙයි ද .. අපිට හොඳටම කරන්න පුළුවන් එකම දේත් ඒකනෙ ඕයි :lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ai ban m.sc karala aye law karanne?epa wenne nedda otchara igenagena:sorry:law entrance ekata hujja yanna padam karanna tiyenawa

    කම්මැලි බං පාඩම් කරන්න මුකුත් නැති උනාම ... :rofl: .. කොහොමත් M.Sc කලා කියල අව්ලක් නෑ බන් ... Ph.D කරපු උන් ඩිග්රි කරන්නෙ ... ඕක එච්චර ලොකු සීන් එකක් නෙමෙයි ... :)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කම්මැලි බං පාඩම් කරන්න මුකුත් නැති උනාම ... :rofl: .. කොහොමත් M.Sc කලා කියල අව්ලක් නෑ බන් ... Ph.D කරපු උන් ඩිග්රි කරන්නෙ ... ඕක එච්චර ලොකු සීන් එකක් නෙමෙයි ... :)

    :shocked::shocked::shocked: