මම online class ටිකක් පටන් ගන්න උදව්වක්

New Pc

Member
Jan 23, 2023
3
2
3
මම online class ටිකක් පටන් ගන්න උදව්වක්

දැනට මම class කරනවා. මම online class කරනවා නම් හොදම , පහසුම කොහොමද ? පන්තියට මට ඕන විදියට ළමයි සහබාගි කරගන්න පුළුවන් කොහොමද ? දන්නා අය විස්තරයක් දෙන්න
 

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මෙන්න මේ වගේ ආයතනයකට කතා කරා නම් ඔයාට විස්තර ටිකක් දැනගන්න තිබ්බා - https://guruniwasa.lk/
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එල 👍👍👍
    පුලුවන් තරම් ළමයින්ව ගොඩ දාපන්. කරපු දේවල් විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ.