මම Red Notice බලපු හේතුව.. 😍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    804940b55e5045ce90ac3c218d03b7b1.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මන් නම් බැලුවේ මොන හරි බලන්න ඕනේ කමට , නමුත් මෙයත් ඒකට හේතුවක් වුණා
    මම නම් තාම බැලුවේ නෑ :no:. හැබැයි ඉතින් හුගක් අය බලන්න එක හේතුවක් තමයි මේක.
     

    HmNRazor

    Well-known member
  • කොහෙන් ගත්ත සබ්ටයිට්ල් එකක්ද බන් ඒ. කැරිම ගූගල් ට්‍රාන්ස්ලේටර් එකක්. 🤮
    දන්නේ නෑ හේසානය, ඕක Telegram Meme group එකක දාලා තිබ්බ එකක් මම මෙතන දැම්මේ ආතල් එකට :ROFLMAO: , යඛ්ඛ බාසාවේ Subtitles දාගෙන පිලුම් බලන යඛ්ඛ පුත්තු පව් ඉතින් 🥴
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    දන්නේ නෑ හේසානය, ඕක Telegram Meme group එකක දාලා තිබ්බ එකක් මම මෙතන දැම්මේ ආතල් එකට :ROFLMAO: , යඛ්ඛ බාසාවේ Subtitles දාගෙන පිලුම් බලන යඛ්ඛ පුත්තු පව් ඉතින් 🥴
    බේබි සිටර් එකට බබා ඉඳගෙන කියල ජියපු ට්‍රාම්ස්ලේට් තියේ
     

    HmNRazor

    Well-known member
  • බේබි සිටර් එකට බබා ඉඳගෙන කියල ජියපු ට්‍රාම්ස්ලේට් තියේ
    බබා ඉඳගෙන :ROFLMAO: :ROFLMAO: කවුද බම් මේවා ට්‍රාම්ස්ලේට් කරන ගෝතයෝ? මුන් නම් මේ ලෝකේ උන් වෙන්න බෑ පිටසක්වලින් ආපු උන් මයෙ හිතේ....... :ROFLMAO::ROFLMAO:🥴
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    කඩ්ඩ සින්දුම අහලා එපා වෙන්නේ නැද්ද?
    නෑනෙ. 2010 ඉඳන් වගේ අහන්නෙ. සිම්හලත් අහනවා. හින්දි, ලතින්, කොරියනුත් අහනවා.
     
    • Wow
    Reactions: NaiRobi