මම Stimulus Mind මී! ෆේක් හදන් කිරියට ආමී!

Dr.Chuckles McSneeze

Active member
  • Oct 25, 2023
    165
    127
    43
    මම සිටිමියුලස් මයින්ඩ් මි

    ලයික් වලට ලොල් වුනෙ මි

    එක වෙන්නට දවල් හීන දුටි මි

    ෆේක් හදාගෙන කිරියට ආ මි



    nrtg ඉහළට යන බව පෙනු නි

    මගෙ සියුමැලි සිත හොඳටම රිදු නි

    පලි ගන්නට සිතූ මහාචාර්යතුම නි

    මඩ ගැසුව nrtg වෙත නොදැ නි



    @Walter Hartwell White එක් වෙසකි

    @Arumbaya De Almeida සහ @TCB Rox තව දෙකකි

    @UKKU PUTHA සහ @Rankira ත් අමතක කර නොහැකි

    අමතක වුණු ගිණුම් මෙන්සං කර තැහැකි




    නාසාහි ලොක්ක යැයි සිතාල

    උද්දච්ච කුහකයෙක් ලෙස හැසිරිලා

    නතර උනේ අවසානේ හොට බිම ඇනිලා

    පද රචනය හොඳ නං ලයික් කරපල්ලා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,444
    113
    මම සිටිමියුලස් මයින්ඩ් මි

    ලයික් වලට ලොල් වුනෙ මි

    එක වෙන්නට දවල් හීන දුටි මි

    ෆේක් හදාගෙන කිරියට ආ මි



    nrtg ඉහළට යන බව පෙනු නි

    මගෙ සියුමැලි සිත හොඳටම රිදු නි

    පලි ගන්නට සිතූ මහාචාර්යතුම නි

    මඩ ගැසුව nrtg වෙත නොදැ නි



    @Walter Hartwell White එක් වෙසකි

    @Arumbaya De Almeida සහ @TCB Rox තව දෙකකි

    @UKKU PUTHA සහ @Rankira ත් අමතක කර නොහැකි

    අමතක වුණු ගිණුම් මෙන්සං කර තැහැකි




    නාසාහි ලොක්ක යැයි සිතාල

    උද්දච්ච කුහකයෙක් ලෙස හැසිරිලා

    නතර උනේ අවසානේ හොට බිම ඇනිලා

    පද රචනය හොඳ නං ලයික් කරපල්ලා
    හොඳ හැකියාවක් තියෙනවා. ඒකෙන් දෙලොවට යහපත් දෙයක් කරගන්න හිත නොනැමෙන එක තමා පූරුවේ කරුමේ :(
     

    AnuradhaRa

    Well-known member
  • හොඳ හැකියාවක් තියෙනවා. ඒකෙන් දෙලොවට යහපත් දෙයක් කරගන්න හිත නොනැමෙන එක තමා පූරුවේ කරුමේ :(
    ඒක වෙන්න ඇති අපේ නංගිට කතා හදන්නෙ
    දෙලොවට යහපතක් කරගන්න 🤭
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම සිටිමියුලස් මයින්ඩ් මි

    ලයික් වලට ලොල් වුනෙ මි

    එක වෙන්නට දවල් හීන දුටි මි

    ෆේක් හදාගෙන කිරියට ආ මි



    nrtg ඉහළට යන බව පෙනු නි

    මගෙ සියුමැලි සිත හොඳටම රිදු නි

    පලි ගන්නට සිතූ මහාචාර්යතුම නි

    මඩ ගැසුව nrtg වෙත නොදැ නි



    @Walter Hartwell White එක් වෙසකි

    @Arumbaya De Almeida සහ @TCB Rox තව දෙකකි

    @UKKU PUTHA සහ @Rankira ත් අමතක කර නොහැකි

    අමතක වුණු ගිණුම් මෙන්සං කර තැහැකි




    නාසාහි ලොක්ක යැයි සිතාල

    උද්දච්ච කුහකයෙක් ලෙස හැසිරිලා

    නතර උනේ අවසානේ හොට බිම ඇනිලා

    පද රචනය හොඳ නං ලයික් කරපල්ලා

    mokadda ban me kalabale ?
    dan dawas ganak thisse dakinawa