මචං,මචන් උබ ඔය කිව්වෙ පට්ටගොන් කතාවක් උ කියලා තියනවා හරි අනික උබ වටේ යනවා කියලා අදහස් කරනේ වැරදි වටේ යනවා කියන්නෙ අවලෙමේ යන එකට චීට් කරලා හැබැයි ඔය සිද්දිය එහෙම නෙමෙනේ එකිගේ long term relationship එක තිබ්බ partnerta තමයි දීලා තියන්නේ ඔහොම කෙලින්ම කියන එක පට්ට වටිනවා මන් මෙ ලගදි දැක්කා බදිනකම් virgin නෙමේ කියලා කියලා නැති කෙල්ලෙක්ගේ සීන් එකක් ඒ අතින් කෙලින්ම කියන එක පට්ට වටිනවා බන්
මේ මගේ යාලුවට...