මම Virgin නෙවෙයි..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මචන් උබ ඔය කිව්වෙ පට්ටගොන් කතාවක් උ කියලා තියනවා හරි අනික උබ වටේ යනවා කියලා අදහස් කරනේ වැරදි වටේ යනවා කියන්නෙ අවලෙමේ යන එකට චීට් කරලා හැබැයි ඔය සිද්දිය එහෙම නෙමෙනේ එකිගේ long term relationship එක තිබ්බ partnerta තමයි දීලා තියන්නේ ඔහොම කෙලින්ම කියන එක පට්ට වටිනවා මන් මෙ ලගදි දැක්කා බදිනකම් virgin නෙමේ කියලා කියලා නැති කෙල්ලෙක්ගේ සීන් එකක් ඒ අතින් කෙලින්ම කියන එක පට්ට වටිනවා බන්
    මචං,
    මේ මගේ යාලුවට...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබටද මටද හැම එකාටම virgin කෙල්ලෙක් බදින්න හොයාගන්නවා නම් ශිෂ්‍යත්ව පන්ති කාලෙ ඉදන් පස්සෙන් යන්න වෙනවා,දැන් නම් කලාම කලාතුරකින් තමා virgin එකක් හම්බෙන්නෙ,උබ සෑහෙන්න හිත හොද මනුස්සයෙක් නම් උබට virgin කෙනෙක් love කරන්න හම්බෙයි හැබැයි sex කරනකන් ඒ relationship එක තියන එකක් නෑ


    @Heshan Daminda @hecker_thama no box
     
    • Wow
    Reactions: Heshan Daminda

    newbie1

    Member
    Feb 21, 2023
    26
    10
    3
    මේකයි සීන් එක..

    මගේ යාලුවෙක්ට වුණේ.. 😌😌


    කෙල්ලෙක් Date කරලා, ඒකි Meet වුණ පළවෙනි දවසෙම ඒ කෙල්ල කිව්වොත්,

    මට කලින් Long Term affair එකක් තිබුණා.
    ඒ නිසා මම Virgin නම් නෙවෙයි කියලා...

    උඹ නම් ඒ කෙල්ල Date කළ කොල්ලා,
    මොකද හිතන්නේ..

    කෙල්ල මොකද්ද එහෙම එකක් එක පාරට කියලා බලාපොරොත්තු වෙන්නේ..?
    උඹ profile picture දාන් ඉන්නෙ චින්තක අමරසිංහ ගෙ photo එකක් නේහ්?