~මම .. ~

samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~
මම ..
ක්*රේල් කොන්ඩෙ ස්ට්*රේට් කරන
කොටට අදින
වයීවාරන සින්දු කියන
දවල් තිස්සෙ හීන දකින
රෑට හීන ගනන් කරන
වගක් නෑතුව දබර කරන
දෙමළ නුබට ඉන්ගිරිසියෙන් ආදරය කරන..
මම...
බෑරි සින්හල අමුන අමුන
නුබේ නමින් කවි ලියන්නෙ
එදා වගේ අදත් නුබට
ආදරේ කියලා...
~සමන්ළී~

idk100.jpg

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Niyamai lassanata liyala thiyenawa
බෑරි සින්හල අමුන අමුන
නුබේ නමින් කවි ලියන්නෙ
meka nam boruwk :P
me hondata liyala thiyenne ;)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Looks like u r trying to say that true love overcome every discrimination kiyalada akke:eek:(ane manda mtanam me kavi rassava allannema na)
    samanali1987 said:
    ක්*රේල් කොන්ඩෙ ස්ට්*රේට් කරන
    කොටට අදින
    වයීවාරන සින්දු කියන
    දවල් තිස්සෙ හීන දකින
    රෑට හීන ගනන් කරන

    Wow

    වගක් නෑතුව දබර කරන

    :shocked::shocked::shocked: menne meka nisa tama mata kellonva efaavelama giye happo:eek:

    දෙමළ නුබට ඉන්ගිරිසියෙන් ආදරය කරන..
    මම...
    බෑරි සින්හල අමුන අමුන
    නුබේ නමින් කවි ලියන්නෙ
    එදා වගේ අදත් නුබට
    ආදරේ කියලා...
    ~සමන්ළී~

    hmm man hitanne man mulin kiyapu eka hari vage :yes: honda kaviyak akke may be ape aravindalj kollath mekata pilituru kaviyak liyayi:yes:(moko eyath samanaleeta try ne):D
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    Zeus said:
    Looks like u r trying to say that true love overcome every discrimination kiyalada akke:eek:(ane manda mtanam me kavi rassava allannema na)
    Wow

    :shocked::shocked::shocked: menne meka nisa tama mata kellonva efaavelama giye happo:eek:

    hmm man hitanne man mulin kiyapu eka hari vage :yes: honda kaviyak akke may be ape aravindalj kollath mekata pilituru kaviyak liyayi:yes:(moko eyath samanaleeta try ne):D
    wht do i say man she told every thing she want tell abt her love ;)

    (and my samanaleeeeee not this type ok )