මම

nwnbs

Member
තමන් කව්ද
මොනවද හිතන්නෙ
මොනවද කියන්නෙ
මොනවද කරන්නෙ

හිතට එන සිතිවිලි තරම්ම...
හොඳද මම
එන සමහර සිතිවිලි තරමටම...
ජරාවක්ද මම

කල්පනා කර බැලිය යුතු වෙයි
නොඇදිය හැකි නිසාම
ඇතුන් ලවාවත්
ගිය නුවණ
ආපසු
 
  • Like
Reactions: DiLakshika

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හැමොටම අමතක වෙන්නේ
    ඔන්න ඕක තමයි
    ගිය නූවණ ඇතුන් ලවා වත් ඇදිය නොහැකි බව
    එහෙම නැත්නම් දැන් ඉන්න එවුන්ට තෙරේන බාසාවෙන් නම්
    අන්ඩූ කරන්න බෑ කියලා :rofl:

    සිතුවිලි හා තමන් කරන කියන දේ වලින්
    බොහෝ දුරට මිනිසෙකු මනින්න බැහැ
    මොකද ‍බොරැ ආවරණයක් විදියට ඒක පාවිච්චි කරමින්
    ජීවත් වන දෙබිඩි මිනිසුන් අද සමාජයේ ඉන්නවා
    අන්න ඒ හින්දා.. :(
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    හැමොටම අමතක වෙන්නේ
    ඔන්න ඕක තමයි
    ගිය නූවණ ඇතුන් ලවා වත් ඇදිය නොහැකි බව
    එහෙම නැත්නම් දැන් ඉන්න එවුන්ට තෙරේන බාසාවෙන් නම්
    අන්ඩූ කරන්න බෑ කියලා :rofl:

    සිතුවිලි හා තමන් කරන කියන දේ වලින්
    බොහෝ දුරට මිනිසෙකු මනින්න බැහැ
    මොකද ‍බොරැ ආවරණයක් විදියට ඒක පාවිච්චි කරමින්
    ජීවත් වන දෙබිඩි මිනිසුන් අද සමාජයේ ඉන්නවා
    අන්න ඒ හින්දා.. :(

    :yes::yes:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ජීවිතේ හැම තත්පරයක්ම ගොඩාක් වටිනවා කියලයි මම හිතන්නේ..... මොකද ඒ හැම මොහොතක්ම අතීතයට එකතු වෙන නිසා.... ආයේ කවදාවත් විදින්න බැරි නිසා.....
    වටිනා අදහසක් සහෝදර්යා.... ඇත්තටම කල්පනා කර බැලිය යුතුම දෙයක්....
    11.gif
    11.gif
    11.gif
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    අපි කවුරුත් සම්පුර්න මිනිස්සු නෙමෙයි...අපි කා ගාවත් වැරදි තියෙනවා....ඒවා පුලුවන් ත්රම් අඩු කරගන්න try කරන්න ඕනා......
    නිර්මානය හොඳයි........:P:P:)
     
    nwnbs

    Member
    හැමොටම අමතක වෙන්නේ
    ඔන්න ඕක තමයි
    ගිය නූවණ ඇතුන් ලවා වත් ඇදිය නොහැකි බව
    එහෙම නැත්නම් දැන් ඉන්න එවුන්ට තෙරේන බාසාවෙන් නම්
    අන්ඩූ කරන්න බෑ කියලා :rofl:

    සිතුවිලි හා තමන් කරන කියන දේ වලින්
    බොහෝ දුරට මිනිසෙකු මනින්න බැහැ
    මොකද ‍බොරැ ආවරණයක් විදියට ඒක පාවිච්චි කරමින්
    ජීවත් වන දෙබිඩි මිනිසුන් අද සමාජයේ ඉන්නවා
    අන්න ඒ හින්දා.. :(
    අන්න ඒ දෙබිඩි මිනිස්සු නිසාම තමයි මට මෙහෙම හිතුනෙත්... මොකද මේ දවස් වල එළකිරි එකත් ඔය වගේ මිනිස්සුන්ගෙන් පිරිලා... කාටද මොනවද කියන්නෙ කියල දෙපාරක් නොහිතා ගොඩක් දේවල් කියනව... පස්සෙ සමාව ඉල්ලනව...
    ගොඩක් ස්තුතියි ඔබේ අදහස් වලට මිත්‍රයා...
    :)
     
    nwnbs

    Member
    ජීවිතේ හැම තත්පරයක්ම ගොඩාක් වටිනවා කියලයි මම හිතන්නේ..... මොකද ඒ හැම මොහොතක්ම අතීතයට එකතු වෙන නිසා.... ආයේ කවදාවත් විදින්න බැරි නිසා.....
    වටිනා අදහසක් සහෝදර්යා.... ඇත්තටම කල්පනා කර බැලිය යුතුම දෙයක්....
    11.gif
    11.gif
    11.gif
    ගොඩක් ස්තුතියි සහෝදරයා ඔබේ වටිනා අදහස් වලට...:)