මම

nwnbs

Member
ම්ම්ම්ම්ම්ම්ම්ම්......මම
ගොඩක් වෙලාවකට ඉන්නෙ මේ මම හිතන් ඉන්න මම,ම තමයි....
ඒත් සමහර වෙලාවට හිතෙනවා මේ මම,මද කියලා.....
ඒත් මට ඕන මම මම,ම වෙන්න

නිර්මාණය නම් කියල වැඩක් නෑ යාළුවා
එක පාරක් බලල සිය පාරක් හිතන්න පුළුවන් ......
ලේසියට කිව්වොත්......ගින්දර
පිච්චෙයිද දන්නෑ...:rofl: ගොඩක් ස්තුතියි යාළුවා... :)
මටත් ඕන මම ම වෙන්න... ඒකට තමයි උපරිම උත්සහය... :)
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Godak Lassanai Aiya... mama kiyana pudhigalaya... Hmmm... Hoda Naraka dekama thiyenawa.:dull: Mama hithanawa Samaajayata Mama Hoda Pudgalayek Kiyala...
     

    nwnbs

    Member
    Godak Lassanai Aiya... mama kiyana pudhigalaya... Hmmm... Hoda Naraka dekama thiyenawa.:dull: Mama hithanawa Samaajayata Mama Hoda Pudgalayek Kiyala...
    ඔව්... මාත් දන්න විදියට මල්ලි හොඳ පුද්ගලයෙක්...:) තමන්ටම තමන් හොඳයි කියලා අවංකවම කියන්න පුලූවන්නම් ඒක තමයි වටින්නෙ...:)
    ස්තුතියි මල්ලි... :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hmm.. ekanam atta.. (ada mata mawa nathi wela hitiye.. ekai comment ekak hari denna mechara wela giye).. nirmanya gana satutui.. Subapatum Nuwan ayya!!!