මම_ඔබට_ආදරෙයි_කියා_නොකියමි . . .
මම ඔබට ආදරෙයි කියා නොකියමි . . . මාගේ ආදරය මෙයින් ඔබට හැගෙනු ඇත . . .
කිසියම් වූ බැදීමක් සඳහා ආදරය, ස්නේහය, දයාව අනිවාර්යයි. ඒ අතරින් ගැහැණියෙකු සහ පිරිමියෙකු අතර ඇතිවන බැඳීම කෙතරම් සුන්දරද . . . ඒ සුන්දර ආදරය ප්‍රකාශ කරන්න අප කෙතරම් නම් අපගේ මුවින් "මම ඔයාට ආදරෙයි" කියන වචන ටික කියනවද . . . ඇත්තටම මම ඔයාට ආදරයි කියන වචන ටික මුවින් කියනවට වඩා ඒ අදරය වෙනස් විදියකට ඔබගේ අදරවන්තියට ප්‍රකාශ කරන්න තියෙනවනම් කොච්චර හොදද නේද . . . ඇත්තටම ඇයත් ඒ වෙනසට අනිවාර්යෙන්ම කැමති වෙයි, එහෙනම් අපි හැමදාමත් කියන "මම ඔයාට ආදරෙයි" කියන සාම්ප්‍රදායික ක්‍රමයෙන් යම්තාක් දුරට බැහැර වෙලා උත්සහ කරලා බලන්න මේ වෙනසට ඇය කොච්චර කැමති වෙයිද කියලා . . .
ඔබත් උත්සහා කරලා බලන්න මේ අළුත් වෙනස . . .
01. ආදරය මල් වලින් ප්‍රකාශ කරන්න . . .
ආදරය සහ මල් අතර තියෙන්නේ පුදුමාකාර බැදීමක් . . . හැම කාන්තාවක්ම මල් වලට ගොඩක් කැමතී . . . ඉතින් ඔබගේ ආදරයටත් ඒ මල් වලින් කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද ? ඔබ රාජකාරි වැඩකට හෝ පෞද්ගලික වැඩකට දුර බැහැර ප්‍රදේශයකට හෝ රටකට යනවනම්, ඔබ ආපසු නිවස බලා එන විට ඔබගේ භාර්යාවට මල් කලබක් හෝ අඩුම තරමේ එක මලක්වත් ගෙනවිත් දෙන්න . . . ඔබ වචනයෙන් ආදරයි කියා නොකිවට ඇයට ඔබගේ ආදරය කෙතරම් දැයි එයින් හැගෙනු ඇත . . . ඒ මල් වල සුවඳින් ඔබ කොහේ සිටියත් ඇයව ඔබට අමතක නැති බව ඇයගේ හදවතේ අනිවාර්යෙන්ම සටහන් වෙනවා . . .
02. ආදරය ලස්සන ආදර ගීතයකින් ප්‍රකාශ කරන්න . . .
ඔබට පුළුවන් ඔබගේ ආදරය ලස්සන ආදර ගීතයකින් ප්‍රකාශ කරන්න . . . අය ඔබ අසල සිටින විට ලස්සන ආදර ගීතයක ලස්සන පද පේලියක් අයට ඇසෙන සේ මුමුනන්න (ඇයට පමණක් ඇසෙන සේ ගායනා කරන්න ) . . . හැකි නම් ඇයත් සමග ඒ ගීතය මුමුනමින් (ඇයට පමණක් ඇසෙන සේ ගායනා කරමින්) ඉතාමත් සෙමින් නර්තනයක් යෙදෙන්න . . .
03. ඇය වෙනුවෙන් රසවත් අහාර වෙලක් පිලියෙල කරන්න . . .
ඔබට පුළුවන් ඇය වෙනුවෙන් රසවත් අහාර වෙලක් පිලියෙල කරන්න . . . එහෙමත් නැත්තන් අතුරුපසක්, රසකැවිලි වර්ගයක් වැනි යමක් පිලියෙල කරන්න . . . ඇයට උදව් කරන්න කියා ඔබ කෑම වර්ගය, ඇතුරුපස වර්ගය හෝ රසකැවිලි වර්ගය පිලියෙල කරන්න . . . පුංචි කෑම මේසයක් සකස් කොට එය ඉටිපන්දම් වලින් අලොකමත් කරන්න . . . දෙදෙනාම මුහුණට මුහුණලා වාඩි වී සකස් කරගත් කැම වර්ගය අහාරයට ගන්න . . . ඒ අතරතුර ඔබගේ පාදයෙන් ඇයගේ පාදය සෙමින් ස්පර්ශ කරන්න . . . ඔබට රසට කෑම උයන්න බැරි වෙන්න පුළුවන්, එත් ඇය ඒ අහාර වේල ඉතාමත් ආදරයෙන් රස විදිණු ඇත . . . මම ඔයාට ආදරෙයි කියා වචනයෙන් කියනවාට වඩා ඇයට ඒ ආදරය දැනෙනු ඇත . . .
04. හැම විටම ඇය වෙනුවෙන් යමක් ලියන්න . . .
නිවසේ ඇය නිතර ගැවසෙන ස්ථාන වල නාන කාමරයේ, නිදන කාමරයේ, අහාර පිලියෙල කරන ස්ථානයේ ඇයට පෙනෙන සේ ඔබගේ ආදරය වචනයට හරවා පුංචි කොල කැබැල්ලක ලියා බිත්තියේ, කණ්නාඩි මේසයේ හෝ අල්මාරියේ අලවා තබන්න . . . ඇයගේ අත්බෑගයේ ඔබගේ ආදරය වචනවලට හරවා කොල කැබැල්ලක ලියා දමන්න . . . ඒ වචන පෙලට හෙඔ කිහිපයට යටින් ඇය ඔබට ආදරයට කියන නම හෝ ඔබගේ නම ලියා තබන්න . . . ඇය එය දැකීමෙන් ඉතාමත සතුටට පත්වනු ඇත . . .
05. ඔබගේ ආදරය ලිපියකින් ලියා යවන්න . . .
ඔබගේ ආදරය අකුරු කර එය ඔබගේ භාර්යාවට තැපැල් කරන්න . . . ටිකක් පිස්සු වැඩක් වගේ නේද ? ගෙදර ඉන්න භාර්යාවට මොන ලියුම්ද නේද ? එත් ඉදලා හිටලා එහෙමත් කරලා බලන්නකෝ . . . තැපැල්ම කරන්න ඕනේ නැහැ ඇයට පෙනෙන් තැනක් තියන්න . . . එහෙමත් නැත්තන් ඊමේල් එකක් යවන්න . . . ඔබ නිවසේ කෙතැනක හෝ එය තබනවා නම් මතක ඇතුව එයට උඩින් ලස්සන මලක් තබන්න අමතක කරන්න එපා . . .
06. විසිතුරු ආභරණ මගින් ප්‍රකාශ කරන්න . . .
ඔබ ඔබගේ භාර්යාවට ඇයගේ යම් යම් විශේෂ දිනයන් වලදී උදාහරණ වශයෙන් ඇයගේ උපන් දිනයේදී, මුලින්ම ඇයව හමුවූ දිනය, ඇය ඔබට ආදරය පැවසූ දිනය, විවාහ වූ දිනය ඇතුළු තවත් ඇයගේ ජීවිතේ වැදගත් දිනයන් වලදී සහ සමාජයේ කාන්තාව, ආදරය වැනි දේවල් සම්බන්ධ විශිෂයෙන්ම පෙම්වතුන්ගේ දිනයේදී ඔබ විසින් ඇයට තෑගී ඇයට යම් ආභරණයක් තෑගි කරන්න, ඒ ආභරණය රත්තරං වෙන්න ඕනෙම් නැහැ. මොකක් හරි ආභරණයක් තෑගි කරන්න . . .
07. හැම විටම ඇයව ඡායාරූපයට නගන්න . . .
ඔබ දෙදෙනා විනෝදෙන් ගතකරන අවස්ථා ඡායාරූපයට නගන්න . . .මෙහිදී විනෝදයෙන් ගතකරන අවස්ථා ලෙස මා අදහස් කලේ ඔබ ගන්නා ඡායාරූප ඔබගේ සහ ඇයගේ යහළු යෙහෙළියන්ට පෙන්විය හැකි අවස්ථා පමණයි . . . ඉහත රූපයේ අකාරයට ඡයාරූප ගන්න . . . එය ඇයට සතුටක් ගෙනදෙන්නේ ඒ අවස්ථාවේදී පමණක් නොව, නැවත නැවත එම ඡයාරූප බලද්දී ඇයට ඔබගේ ආදරය වචනයෙන් කියනවාට වඩා දහස් ගුණයකින් දැනෙනු ඇත . . .
08. ඔබ පලමුවෙන්ම හමූ තැනට අයව රැගෙන යන්න . . .
ඔබ දෙදෙනා පලමුවෙන්ම හමුවූ ස්ථානය ඔබලාගේ ජීවිතයේ වැදගත්ම ස්ථානයක් . . . ඇයට ඔබගේ ආදරය මුලින්ම ඔබ පැවසූවේ ඒ ස්ථාන ඇයට ඒ සොඳුරු දිනය යලිත් මතකයට නැගෙනු ඇත . . . ඔබගේ ආදරය වචනයෙන් කියනවාට වඩා ඒ ස්ථානයෙන් ඇයට එය අනිවාර්යෙන්ම ගැහෙනු ඇත . . .
09. ඔබගේ ආදරය වෙරලේ වැලි මත, මීදුම බැඳුණු වීදුරු මත ලියන්න . . .
ඔබ දෙදෙනා සවස වෙරලේ ඇවිදින්න යනවනම් ඔබගේ ආදරේ වෙරලේ වැලිමත ලියන්න . . . වෙරලෙන් සොයා ගත හැකි අලංකාරවත් දෑ එය වටා තබන්න . . . සීතල පෙදෙසක සිටිනවා නම් මීදුම බැඳුනු වීදුරු මත ඔබගේ ආදර ඇය වෙනුවෙන් අකුරු කරන්න . . . ඔබගේ වාහනයේ මීදුම බැඳුණු වීදුරු මත ලියන්න . . .
10. ඇය සමග ඔබ ඔබගේ නහරයේ සංචාරයේ යෙදෙන්න . . .
ඔබ ඇයත් සමග ඔබගේ නගරය අවට ඇති යම් යම් සුන්දර ස්ථාන වලට යන්න . . . විනෝද උද්‍යාන, වනෝද්‍යාන, සත්වෝද්‍යාන වලට යන්න එහේදී සතුන් පිට යාම වැනි අවස්ථා ඇතිනම් ඇය සමග සහභාගි වෙන්න, විනෝද උද්‍යාන වල ඇති යම් යම් ක්‍රිඩා වලට ඇය සමඟ සහභාගි වෙන්න . . .
සමහර වෙලාවට ඔබට හිතෙවි මේවා කියන්නත් ඕනා දේවල්ද, මේවා අපි දන්නවනේ කියලා . . . එක නම් ඇත්ත තමයි මේවා කියන්න ඕනේ දේවල් නම් නෙමෙයි . . . එත් අපි කරන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ . . .
මම කිව්වටම නෙමෙයි, ඔයාලත් ටිකක් හිතලා බලන්නකෝ සම්ප්‍රදායික ක්‍රමයට හැමදාම "මම ඔයාට ආදරෙයි" කියනවට වඩා මේ ක්‍රම වල යම් වෙනස්කම නැද්ද කියලා . . .
මේ ත්‍රෙඩ් එක වෙන කිසිම බ්ලොග් එකක් හෝ වෙබ්සයිට් එකක් තියෙන්න විදියක් නැහැ . . . මොකද මම මගේ ඇත් දෙකින්ම තමයි මේ ත්‍රෙඩ් එක ටයිප් කලේ . . .

©chathupatiya
සියලුම හිමිකම් ඇවිරිණි
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
posted in
© :::Elakiri official LOVE thread:::
by chathupatiya on 2012/09/22
www.elakiri.com
සියලුම හිමිකම් ඇවිරිණි
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
posted in
© :::Elakiri official LOVE thread:::
by chathupatiya on 2012/09/22
www.elakiri.com
Last edited: