මම_කොහොමද_ඉපදුනේ

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම_කොහොමද_ඉපදුනේ

    තාත්තෙකුයි අවුරුදු 5ක විතර පුතෙකුයි විතරක් ගෙදර ඉන්න වෙලාක

    පුතා : තාත්තෙ, මම කොහොමද ඉපදුනේ?
    තාත්තා : පුතේ උඹට මම දැන් කිවුවට තේරෙන එකක් නෑ, ඒත් ලොකු උනාම තේරෙයි. මෙන්න මෙහෙමයි උනේ...

    මට උඹගෙ අම්ම හම්බ උනේ අයිටී කන්ෆරන්ස් එකකදි. මම එයාගෙ මොබයිල් එකට ඊමේල් එකක් යැවුවා එයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ආසයි කියල.

    ඊට පස්සෙ අපි දෙන්න නෙට් කැෆේ එකකට ගිහින් කම්පියුටර්ස්, සොෆ්ට්වෙයාර්ස් ගැන කතා කරා.

    ඊට පස්සෙ ඒ ගැන නිදහසේ කතාකරන්න අපි හොටෙල් රූම් එකකට ගියා.

    එතනදි උඹලගෙ අම්ම කැමති උනා මගේ හාඩ් ඩිස්ක් එකෙන් ෆයිල් එකක් උඹලගෙ අම්මගෙ එන්ජින් එකට ඩවුන්ලෝඩ් කරගන්න.

    මගේ හාඩ් ඩිස්ක් එක උඹලගෙ අම්මගෙ යූඑස්බී පෝර්ට් එකට කනෙට් කරල ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි තමා අපි දෙන්නටම මතක් උනේ අපි ෆයර් වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්නෙ නැතුවයි ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්නෙ කියල.

    ඒත් එතකොට ෆයර්වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්න පරක්කු වැඩියි. ෆයිල් ටික ට්‍රාන්ස්ෆර් වෙලා ඉවරයි.

    මාස 9 1/2 කට පස්සෙ මට ඔටෝ රිප්ලයි එකක් ආව ඇටෑච්මන්ට් එකක් එක්ක.
    :lol: