මචන්ලා හිනා වෙන්න නොන්ඩි කරන්න එපා. මම fiverr ගැන මුකුත් දන්නේ නෑ. ඊයේ මම account එකක් නම් හැදුව. මට දැන ගන්න ඕන
Data entry
Data analysis
Data mining
Internet research
SEO keyword research
මම ඔය වචන වෙබ්සයිට් එක පුරාම තියෙනවා. මට දන්න කෙනෙක් පැහැදිලි කරනවද ඔවයි තේරුම හා ඕවයි කරන්න තියෙන්නේ මොනාද කියල.
Data entry
Data analysis
Data mining
Internet research
SEO keyword research
මම ඔය වචන වෙබ්සයිට් එක පුරාම තියෙනවා. මට දන්න කෙනෙක් පැහැදිලි කරනවද ඔවයි තේරුම හා ඕවයි කරන්න තියෙන්නේ මොනාද කියල.