oita wada hoda nadda podi 4n ekak gatta nam, mokada dan oya kiyana widihata oya oka use karanne calls ganna witarai ne. so nikan boruwata wiyadam karala microsoft ganne nathuwa podi 4n ekak gatta nam hari

call & sms විතරක් පුළුවන් එකක් ගත්තනම් සම්පුර්ණයෙන්ම නිදහස්වහල් බවින් මිදෙන්න Micro max 1 kata maru wenna![]()
![]()
Micromax Canvas A1 එක Lumia 535 ට වඩා සෑහෙන්න හොදයි. 1080p recording පවා තියෙනවා.Windows phone ganna kiyala thiyenne

නොකියා කියන්නේ වින්ඩෝස් ෆෝන් මල ජරාව කියලදෝ......![]()
Nokia 1100 ඒකක් ගත්තනමි හොදයි මීට වඩාcall & sms විතරක් පුළුවන් එකක් ගත්තනම් සම්පුර්ණයෙන්ම නිදහස්

නොකියා කියන්නේ වින්ඩෝස් ෆෝන් මල ජරාව කියලදෝ......![]()