මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ඕන මිනිහෙක්ගේ හොන්ද නරක තියෙනවා බන්. අපි බලන්න ඕනේ හොද කොච්චරද නරක කොච්චරද කියලා. සරල ගනිතය දන්නව නම් පොඩි එකෙකුට උනත් කියන්න පුලුවන් ජෙප්පෝ-පොනිල් මරපු ලක්ශ ගානද එහෙම නැත්නම් මහින්ද මැරෙව්ව කියන 20-25ද වඩා විනාශ කාරී කියලා.

මම මහින්ද හොරෙක්ද නැද්ද දන්නේ නෑ.ඒත් චන්දෙට කලින් කිව්ව බිලියන් ගනන් නෑ දැන්.දැන් නඩු වැටෙන්නෙ ලක්ශ ගනන් වලට.ඒකත් හොරා කාල නෙමේ. මහින්ද බල ලෝබියෙක් වෙන්න ඇති.ඒත් මහින්ද පහුගිය අවු 30ටම වඩා වැඩි වැඩ කොටසක් මහින්ද අවු 10ට කලා. අපිට රටක් දෙන්න මූලිකත්වෙ ගත්තා අනිත් පාර්ශව එක්ක එකතුවෙලා.

පොඩ්ඩක් ආපස්සට හිතල බලපන් 2005-2009 යුද්දෙ කාලේ කවුද යුද්දෙ හෑල්ලු කලෙ, අද උන් ඉන්නෙ කොහෙද කියලා. බුද්දියෙන් විමසා බලන්න.
Sahathika aththa... :)
 
retroarc

Active member
  • Sep 19, 2014
    317
    58
    28
    Kurunegala
    මචන් මාත් මයිත්‍රිට දුන්නේ නමුත් දැන් වෙන දේවල් එක්ක උට දුන්නේ අපරාදේ කියල හිතෙනවා තමා බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ත්‍රෙඩ් එකේ ඔක්කොම පිටු බැලුවේ නෑ .. ඒ උනාට මේක කියන්න ඕනේ ... සිංහල අපිට වෙලා තියෙන්නේ තාමත් අපි අවුරුදු 30ක් විඳපු අර කරදර හින්ද කිසිම ජාතියක් විශාවාස කරන්න තියෙන බය ..

    ඔය ඔක්කොම කතා කරන්න කලින් , යුද්ධය කියන්නේ මොකක්ද ? යුද්ධයෙන් ඇතිවන ප්‍රතිඵල මොනාද කියල උබල අපි කවුරු හරි දන්නවද ? මම නං හිතන්නේ මෙතන කිරියේ ඉන්න බොහෝ දෙනෙක් යුද්ධයේ ප්‍රතිඵල හරියට අදුනන්නේ නෑ ... එහෙම අදුනනව නං ආයෙත් යුද්ධයක් ඇති වෙයි කියල කාටවත් බයක් ඇති වෙන්නෙත් නෑ .. මේ ෆිල්ම් එක බැලුවොත් තේරෙයි යුද්ධයෙන් විඳවන්නේ කවුද කියල ...

    ඔය හැම දේම කතා කරන්න කලින් අපි අවුරුදු 30ක් මුහුණ දීපු යුද්දේ ඇති වෙන්න බලපාපු ප්‍රධානතම හේතුව මොකක්ද ? මතක් කරලා බලන්න ? දන්නේ නැත්තන් ඉතිහාසය හොයල බලන්න !

    එක තමයි දේශපාලනය !

    අපේ දේශපාලන මතවාදයක් යුද්ධයකට පරිවර්තනය වෙන්නේ අපිට නොදැනුවත්වම වගේම ඒක තමයි මනුස්ස ස්වභාවය .. ඒ නිසා එක තේරුම් අරන් ජීවිතේ අපේ අරමුණු වෙනුවෙන් විතරක් දේශපාලනේ යොදා ගත්ත නං ඇති කියලයි මම නං හිතන්නේ .. බුදු දහමේ කියනවා වගේ අනුන් හදන්න කලින් තමන්ගේ වැරදි දැකල ඒවා හදාගත්තොත් මේ මුළු සමාජයෙම ඊරිසියාව , තන්හාව , ජාතිවාදය වගේ දේවල් නැති වේවි ..... ඒ නිසා මොන ඩේ කොහොම උනත් අපි මැරෙනකොට මේ කිසිම දෙයක් අරන් යන්නේ නෑ නේ .. හැම ජාතියම ඕක තේරුම් අරන් වැඩ කරානං අපි කවුරුත් ගහගන්න ඕනේ නෑ !
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඕව කියපන් යකෝ දෙමලුන්ටයි තම්බින්ටයි
    අපි අපේ ආගම ගැන කතා කරාම ආගම්වාදියෝ අපි අපේ ජාතිය ගැන කතා කරාම ජාතිවාදියෝ
    මගුල් දේසපාලනයක් හින්ද නෙමෙයි රටේ යුද්ධ ඇති උනේ
    කොහෙවත් යන පරයෝ මේ සිංහල රට අල්ලන්න එන හින්ද
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔබතුමා කියන්නේ රට ණය උනත් කමක් නෑ කොටියා සමරන එක නවත්තන්න ඕනේ කියලනේ? ඉතින් ඔය දෙකෙන් කෝක උනත් එකයි. චීනයට ණය වෙලා චීනය ලංකාව අල්ලගත්තත් එකයි, කොටියා පැත්තක් අල්ලගත්තත් එකයි. දෙකෙන්ම වෙන්නේ රට නැති වෙන එක. ඔන්න ඕකයි සිංහලයාගේ පටු මොලේ කියන්නේ :yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබතුමා කියන්නේ රට ණය උනත් කමක් නෑ කොටියා සමරන එක නවත්තන්න ඕනේ කියලනේ? ඉතින් ඔය දෙකෙන් කෝක උනත් එකයි. චීනයට ණය වෙලා චීනය ලංකාව අල්ලගත්තත් එකයි, කොටියා පැත්තක් අල්ලගත්තත් එකයි. දෙකෙන්ම වෙන්නේ රට නැති වෙන එක. ඔන්න ඕකයි සිංහලයාගේ පටු මොලේ කියන්නේ :yes::yes:

    දැන් චීනේ ආවද අපේ රට අපිට ඕනි කියාගෙන? කෙප්ප වලට අහුවෙන්න එපා යකෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    කවුද බොල දෙමළ මිනිස්සු මරපු එක සැමරුවෙ. අපේ උන් සමරන්නෙ ජාතියක් ජන්මයක් නැතුව බස්වලට බෝම්බ තිය්පු හැතිකරයක් තුරන්කරපු සතුට.
    උන් තිබ්බ බෝම්බ වලින් මැරුනෙ සිංහල උන් විතරක්ම නන් කියපන් අපි ජාතිවාදී කියල. උන්ගෙ උන්ඩ පසා කරගෙන ගියේ සිංහල උන්ගෙ ලේ නහර විතරයි නන් කියපන්.

    උන් නිර්මාණය කරන්න මුල් වෙච්ච උන්ම උන් මැරිච්ච එකත් සමරන්න උදව් කරනව අවුලක් නෑ උබලම කියනව වගේ තමන්ගෙ දරුව මැරිච්ච දුක සමරන්න දෙමව්පියන්ට අයිතියක් තියෙනව හදාවඩාගත්ත අයට අයිතියක් තියෙනව.

    ඒ නිසා සමරපන් දෙමළ මිනිස්සුන්ව නිරපරාදෙ ඝාතනය කරල උන්ව කොටි කරපු ඒ කොටින්ට ආයුධ දීල උන්ව උස්මහත් කරපු හූ ඇන්පිය උන්ව සමරන එකට අපිට මොකුත් කියන්න බෑ. මොකද ඒ උන්ගෙ දරුව. උනහපුළුවට උගෙ පැටිය මැණිකක්ලුනෙ.:(:(
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මචන් මාත් මයිත්‍රිට දුන්නේ නමුත් දැන් වෙන දේවල් එක්ක උට දුන්නේ අපරාදේ කියල හිතෙනවා තමා බන්
    :cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ඔබතුමා කියන්නේ රට ණය උනත් කමක් නෑ කොටියා සමරන එක නවත්තන්න ඕනේ කියලනේ? ඉතින් ඔය දෙකෙන් කෝක උනත් එකයි. චීනයට ණය වෙලා චීනය ලංකාව අල්ලගත්තත් එකයි, කොටියා පැත්තක් අල්ලගත්තත් එකයි. දෙකෙන්ම වෙන්නේ රට නැති වෙන එක. ඔන්න ඕකයි සිංහලයාගේ පටු මොලේ කියන්නේ :yes::yes:
    ඉන්වෙස්මන්ට් කියල දෙයක් අහල තියෙනවද? තිබ්බත් නැතත් ටිකක් හොයල බලපන්. ඒක වින් වින් සොලූශන් එකක්. ඒ කියන්නෙ. එක්කො තනියම මැරියන් නැත්තන් වරෙන් අපි දෙන්නම නැගිටිමු වගේ දෙයක්.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    me lankava bn Ausi nemei :P

    ai un ehema karalath anith paththata chande dunne?? :D
    ලංකාවෙන් ගිහින් ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ක්‍රිකට් මැච්වලදි ලංකාවෙ කොඩිය වනන එක ගැන මොකද කියන්නෙ?:dull:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    පිස්සුද බන් බොලට. ෆ්බී එකේ යන මගුල් වලට රැවටෙන්න එපා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ වහල්ලු ටික ඇවිත් උඩු බුරනවා.:lol:.යුද්දේ කාලේ ගෙදරින් දෙන බත් එක කාලා වකුටු වෙලා බුදියගත්ත උන්ට දැන් නම් රට ගැන හරි කැක්කුම.:lol::lol:.යන්න තිබ්බනේ තොපිට යුද්දෙට දැන් නෙට් එකෙන් රට බේරගන්න හදන වෙලේ.:lol:.යකෝ තොපි විතරක් නෙමෙයි අපිත් අපේ රටට ආදරෙයි..ඒක තමා පර මහින්දයව මැදමුලනට යැව්වේ..:lol:.
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    කොහොමද පොනිලා මංගල පොන්නයා යුද්ධය අවතක්සේරු කරන්න මේ දවස් වල ගහන ගේම.මුන්ගෙ කීම් වලට මෝඩ යක්කු අහු වෙලා දැන් කොටින්ව සුද්ද කරන්නත් එනවා.යහපාලන බල්ලොන්ට සාප වේවා !!!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක දාපු එකාට ඕසි ගිහින් කරන්න වෙන වැඩක් නැතුව නෙට් එකේම ඉදලා නට් බුරුල් වෙලාද කොහෙද..:lol:නැත්නම් මේ කොහෙවත් යන මගුලක් දැක්කා කියලා අර කටුගේත් කඩලා බඩු උස්සන්න ඉඩ දීපු පල් හොරාට ආයෙත් එන්න කියයිද.:growl:.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ වගේ දේවල් ගැන මානුශික හැගීමෙන් හිතන්න ඕන ..
    අපි දන්නවා යුද්දේ නිසා අපිට ලොකු හානියක් උනා නමුත් යුද්දේ නිසා අපේ තියෙන සිංහල මනුස්ස කම් නැති උනේ නැ ..
    දැන් එහෙම නැති කරගන්නත් ඕන නැ..
    කොටි සංවිදානයෙන් මිනිස්සු විශාල ප්‍රමාණයක් බලෙන් බදවා ගත්තේ සමහර පවුල් වලින් ළමයි කොල්ල කැවා..
    පාසල් වලට පැනලා ළමයි ඉස්සුවා එහෙම අරගෙන ගිහින් මොරාල් හදලා තමයි යුද්දෙට දැම්මේ ..
    දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා නැ දෙමාපියන්ට තමන්ගේ දරුවන් මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඔන්න නැනේ ..

    "කොටි නැගිටිනවා" මේ වගේ වචන මහින්ද නගා සිටුවීම සදහා අලුතෙන් සමාජ ගතකරපු දේවල් ..
    අපි සිතිය යුත්තේ කොටි නැගිටිනේ කෙසේද ? :lol:
    මේවැනි මිනිස්සුන්ගේ හිතේ තියෙන පුහු බිය උපයෝගී කරගෙන බලලොබි මහින්ද විසින් ඔහුගේ හෙන්චලා යොදවලා රටේ ජනතාව තුල ආණ්ඩු විරෝදී මතයක් ඇති කරන්න හදන්නේ ..:(
     
    මහින්ද නැතෝ......කොටි එනෝ....:lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕව කියපන් යකෝ දෙමලුන්ටයි තම්බින්ටයි
    අපි අපේ ආගම ගැන කතා කරාම ආගම්වාදියෝ අපි අපේ ජාතිය ගැන කතා කරාම ජාතිවාදියෝ
    මගුල් දේසපාලනයක් හින්ද නෙමෙයි රටේ යුද්ධ ඇති උනේ
    කොහෙවත් යන පරයෝ මේ සිංහල රට අල්ලන්න එන හින්ද
    එතකොට සින්හලුන් රහත්වෙලාද?:lol:
     
    මේ වෙලාවෙ යුද්ධයක් ආවොත් ඒකෙන් වැඩියෙන්ම සතුටුවෙන්නෙ බයියො:frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕව කියපන් යකෝ දෙමලුන්ටයි තම්බින්ටයි
    අපි අපේ ආගම ගැන කතා කරාම ආගම්වාදියෝ අපි අපේ ජාතිය ගැන කතා කරාම ජාතිවාදියෝ
    මගුල් දේසපාලනයක් හින්ද නෙමෙයි රටේ යුද්ධ ඇති උනේ
    කොහෙවත් යන පරයෝ මේ සිංහල රට අල්ලන්න එන හින්ද

    දෙමලු සහ තම්බිත් අපිට කියන්නේ ඕකම තමයි ..

    එතකොට මොහොතකට හිතල බලපන් කවුද වැරදි කියල ? දෙමළද ? සින්හලයද ? තම්බියද ? නැත්තන් අන්තවාදී දේශපාලකයද ?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලංකාවෙන් ගිහින් ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ක්‍රිකට් මැච්වලදි ලංකාවෙ කොඩිය වනන එක ගැන මොකද කියන්නෙ?:dull:
    eka kridavak??
    uba kridavakata kotith ekka yuddha karana eka samana karanavada bn :P

    Ape un Ausi gihin Ausi unta one kiyala nemei bn lankave kodiya vananne
    eth mehe un kotiyage kodiya vananne raten bagayak unta one kiyalai
    moda tharka danna epa bn :D
    galapena tharkayak dahan,habai mekaa tharka danne kotiyava anumatha karana un thama

    uba me karanne koti samarima anumatha karana ekai:frown: