මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    11147232_1061674120527961_6783897676819805417_n.jpg

    https://www.facebook.com/shritharanmp?fref=ts

    11203161_1598754147075061_5056849505968982898_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක තමයි මුන් කියන්නේ..:lol:



    :lol::lol:
    අන්තිම කාලේ රත්තරන් බඩුත් දුන්නා..කොච්ච් දුන්නා..මොකට ඔවා දුන්නාද මන්දා කොට්යොන්ට..

    එක අතකට උන් අපේ උන් වගේ මෝඩයෝ නෙමේ බං..අපේ උන් තමා බත් පැකට් එකටත් ආත්මේ පාවලා දෙන්නේ..:lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..

    ShEhTlC.jpg

    එකෙන්ම.... :yes::yes::yes::yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දෙමළ සන්දානේ කාටද support උන් ඒ පැත්තට චන්දේ දෙනවා..අපි දෙනවාද සිංහල එකෙක්ගෙන් පිටට..TNA eka mahinda support nam aniwa mahinda dinai..samahavita mahinda ekka tharata dennath athi..
    Mahinda yapane haththata kochcharanam deval kalada,ehema karalath TNA eken Mahindata nodi my3ta denna kivve thava mobava balaporoththuvenda??

    me yudha samarumada??ehemath nathnam jathika giya demalen kiyannada??
    :D
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට මහින්ද දින්නනම් දෙමලු මුස්ලිම් උන්ව වෙන රටකට යවනවද?අනේ නිකන් හිටපං බං..:lol:අදටත් මහින්දගේ උන් දුක් වෙනවා බොදු බලයට ඕන දෙයක් කරන්න නිදහස දුන්න එකට.ඔය දේශපාලන ප්‍රෝග්‍රෑම් වල බලපන්කො උන් ඇවිත් නාහෙන් අඩන හැටි..:lol:.මහින්දයා kp ත් එක්ක උතුරේ රවුම් ගැහුවේ දෙමළ චන්දවලට තියෙන පෙරේතකමේ නෙමෙයිද?:lol::lol:


    timthumb.php

    යකෝ කවුරැත් චන්ද වලට පෙරේතයි... හැබැයි මහින්දයා චන්ද වලට රට පාවාලා දුන්නෙ නැහැ. එහෙම කලා නන් දෙමළු මහින්දට විරැද්ධව චන්දෙ දෙනවද?
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
    (මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)

    හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
    අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..

    ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...

    කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?

    එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??



    අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..




    :dull::dull::dull::dull:




    සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
    මය්ත්‍රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?






    ShEhTlC.jpg


    a ban uba oya namai profile pic akai blur karata wedak na.. it udin thiyana akak uba blur karala nane:nerd:... blur madi ban...;)
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඇත්ත කියනකොට මහින්දගේ වහල්ලුන්ට හරි අමාරුයි නේද?:lol::lol:ඒක නෙමේ පින් ගොනා බුරන්නේ කොහොමද ඕයි?:oo:

    Pin gona newi buuruwo pingonage hurathal ballo tika
    Thoth ithin gona nisa owa kohe terennada :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    Mahinda yapane haththata kochcharanam deval kalada,ehema karalath TNA eken Mahindata nodi my3ta denna kivve thava mobava balaporoththuvenda??

    me yudha samarumada??ehemath nathnam jathika giya demalen kiyannada??
    :D

    deshapalane ban..samaharavita next time dan tiyena andwuata TNA eka support nokara innath puluwan..kotiya kotiya kiyana ranil 2005 paradduwa wage
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    hari ..... Api Dan kiyamu mehema uthsawayak tibuna kiyala.... Tawa auruddakin dekakin koti apahu awith ilama nagitta kiyamukooh....
    Aula tiyene eka paratama bomba gahala, multi barrol gahala, wddi tiyagena udde patan ganne nane....aye patan gaththoth patan ganne mulika piyawaren....
    Etakota eka nawattanna ape hamudawata Ba kiyalda kiyanne....
    Hah hah...
    Wena mkuth neme bolaw...bala tanhawata ohe dodawanawa appachige babyla tika
     
    • Like
    Reactions: wdk

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    කොහෙද සිංහලු මොකක්ද වෙලා තියෙන්නේ? මොකක්ද කොටි සීන් එක අපහු යුද්දේ පටන් අරගෙනද? ලංකාවේ කොටි සමරනවද? ඒ මොන පකටද? :shocked::shocked:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113





    :dull::dull::dull::dull::dull:


    අපි දන්නේ නැහැ බන් මන් නිව්ස් එකක් බලනේ හිරු එකෙන් එහෙම නැත්තන් නෙත් එකේ එහෙමමත් නැත්තන් එෆ්.බි පොස්ට් වලින් තමා..අඩ දැක්ක හුට්ටෙන් මය්ල් කෙලින් උනා බන්



    https://www.facebook.com/160010207495260/videos/453498978146380/?pnref=story




    මෙන්න බලපන් මේ හුට්ට
    මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරන සොන්නය කොහොමත් ඉස්සර ඉදලම ඔහොම තමා.උබ නන් ඌව දන්නව ඇති අපිට වඩා. උගේ අදහස් රැඩිකල් තමා ඒ උනාට ඒව මහ කාළකණ්ණි අදහස්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    දමිළ මිනිස්සුත් අපේ රටේම උන් කියල හිතල ත්මා උන්ට පාරවල් ටික.නැති වෙච්ච රේල්පාර ගෙවල් ටික දුන්නෙ.
    දැන් දෙන ඒව නන් දෙමළ මිනිස්සුන්ට ඕනි වෙච්ච දේවල් නෙවෙයි කොටියට ඕනි වෙච්ච දේවල්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113

    බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න.

    බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න.

    සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න.

    ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න.

    JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න.

    JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න.

    JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න.

    R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න.

    LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න.



    මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්]

    ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ.
    ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා.

    මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි.

    නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න.
    ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි.

    ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ

    මම දන්න හැමෝටම කියන්නේ

    උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න.
    උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න.

    ජාතිවාදය නවත්තපල්ලා.

    හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා.


    sarcastic-clapping-ryan-gosling.gif
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හෙළයෙක්;18363231 said:
    දමිළ මිනිස්සුත් අපේ රටේම උන් කියල හිතල ත්මා උන්ට පාරවල් ටික.නැති වෙච්ච රේල්පාර ගෙවල් ටික දුන්නෙ.
    දැන් දෙන ඒව නන් දෙමළ මිනිස්සුන්ට ඕනි වෙච්ච දේවල් නෙවෙයි කොටියට ඕනි වෙච්ච දේවල්.
    hmm
    unta mahinda dipuva hariyanne na,unta one venama rajjayak.raten kallak.indiyaveth demellu lankaveth demellu
    thava kallak hambayo
    mun patav gahanneth eka pavule dusim ganan
    sinhala ekek gaththoth pawlaka inne 1i ehema nathnam 2i.kalathurakin thama ita vadi venne lamai