මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
    (මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)

    හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
    අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..

    ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...

    කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?

    එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??

    අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..

    :dull::dull::dull::dull:

    සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
    මය්ත්‍රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?

    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අදහස් කියපල්ලා බලන්න...

    බය් ටෝය් ගැටුම් නැතුව....

    මය්ත්‍රී ට චන්දෙ දීපු කස්ටිය මොකද මේ කටි දින සැමරුමට කියන්නේ???

    මම නං 100% විරුද්දය්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොටි සැමරුම් තහනං කළා නේද
    ආණ්ඩුවේ ආශිර්වාදයෙන් කරනව නම් ඒක කැරි වැඩක්
    රාජිත සොන්නයව තමයි සතපහකට සුවර් නැත්තේ
    අනිත් ඒකි සැටලයිට් වේසි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    patu deshapalana wasi ganna me wage boru wapurana kalakanninta henama gahanna ona..prabakaran ge hinawath dan munta hodayi..mewa wishwasa karana gon harak lankawe inna eka thama duka.

    gggggg.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Apitanam mahinda hitiyath ekai maithri hitiyath ekai... ratata sinhalayata hodak wenawanam... meka kawadada ban kiyala thiyenne? me rate dahas ganan minissu marapu ballonta mona samarum da.. maithri me kage keematada wada karanne?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕන මිනිහෙක්ගේ හොන්ද නරක තියෙනවා බන්. අපි බලන්න ඕනේ හොද කොච්චරද නරක කොච්චරද කියලා. සරල ගනිතය දන්නව නම් පොඩි එකෙකුට උනත් කියන්න පුලුවන් ජෙප්පෝ-පොනිල් මරපු ලක්ශ ගානද එහෙම නැත්නම් මහින්ද මැරෙව්ව කියන 20-25ද වඩා විනාශ කාරී කියලා.

    මම මහින්ද හොරෙක්ද නැද්ද දන්නේ නෑ.ඒත් චන්දෙට කලින් කිව්ව බිලියන් ගනන් නෑ දැන්.දැන් නඩු වැටෙන්නෙ ලක්ශ ගනන් වලට.ඒකත් හොරා කාල නෙමේ. මහින්ද බල ලෝබියෙක් වෙන්න ඇති.ඒත් මහින්ද පහුගිය අවු 30ටම වඩා වැඩි වැඩ කොටසක් මහින්ද අවු 10ට කලා. අපිට රටක් දෙන්න මූලිකත්වෙ ගත්තා අනිත් පාර්ශව එක්ක එකතුවෙලා.

    පොඩ්ඩක් ආපස්සට හිතල බලපන් 2005-2009 යුද්දෙ කාලේ කවුද යුද්දෙ හෑල්ලු කලෙ, අද උන් ඉන්නෙ කොහෙද කියලා. බුද්දියෙන් විමසා බලන්න.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    බම්ප් බං..

    කොටි සැමරුම් තහනං කළා නේද
    ආණ්ඩුවේ ආශිර්වාදයෙන් කරනව නම් ඒක කැරි වැඩක්
    රාජිත සොන්නයව තමයි සතපහකට සුවර් නැත්තේ
    අනිත් ඒකි සැටලයිට් වේසි

    :dull::dull::dull::dull::dull:

    අපි දන්නේ නැහැ බන් මන් නිව්ස් එකක් බලනේ හිරු එකෙන් එහෙම නැත්තන් නෙත් එකේ එහෙමමත් නැත්තන් එෆ්.බි පොස්ට් වලින් තමා..අඩ දැක්ක හුට්ටෙන් මය්ල් කෙලින් උනා බන්

    https://www.facebook.com/160010207495260/videos/453498978146380/?pnref=story

    මෙන්න බලපන් මේ හුට්ට
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපිනම් කොටි සැමරුවේ නැහැ..:dull:

    Apitanam mahinda hitiyath ekai maithri hitiyath ekai... ratata sinhalayata hodak wenawanam... meka kawadada ban kiyala thiyenne? me rate dahas ganan minissu marapu ballonta mona samarum da.. maithri me kage keematada wada karanne?

    Thaaadinma wirudai ban

    ඕන මිනිහෙක්ගේ හොන්ද නරක තියෙනවා බන්. අපි බලන්න ඕනේ හොද කොච්චරද නරක කොච්චරද කියලා. සරල ගනිතය දන්නව නම් පොඩි එකෙකුට උනත් කියන්න පුලුවන් ජෙප්පෝ-පොනිල් මරපු ලක්ශ ගානද එහෙම නැත්නම් මහින්ද මැරෙව්ව කියන 20-25ද වඩා විනාශ කාරී කියලා.

    මම මහින්ද හොරෙක්ද නැද්ද දන්නේ නෑ.ඒත් චන්දෙට කලින් කිව්ව බිලියන් ගනන් නෑ දැන්.දැන් නඩු වැටෙන්නෙ ලක්ශ ගනන් වලට.ඒකත් හොරා කාල නෙමේ. මහින්ද බල ලෝබියෙක් වෙන්න ඇති.ඒත් මහින්ද පහුගිය අවු 30ටම වඩා වැඩි වැඩ කොටසක් මහින්ද අවු 10ට කලා. අපිට රටක් දෙන්න මූලිකත්වෙ ගත්තා අනිත් පාර්ශව එක්ක එකතුවෙලා.

    පොඩ්ඩක් ආපස්සට හිතල බලපන් 2005-2009 යුද්දෙ කාලේ කවුද යුද්දෙ හෑල්ලු කලෙ, අද උන් ඉන්නෙ කොහෙද කියලා. බුද්දියෙන් විමසා බලන්න.

    සියල්ලන්ම කියන කතා ඇත්ත..මන් මචන් දැන් උබලා කියය උබ කොටියෝන්ට චන්දෙ දුන්නේ අරකද මේකද..නැහැ මචන් මන් මාතර අපේ පැත්තේ තනිකර පිස්සු බන් කෙලියේ මහින්දගේ පවර් එක අරගෙන..එකට විරුද්දව සහ නිතිය වල වැදීමට සහ මහින්දගේ වටේ හිටපු උන්ට විරුද්දවය් චන්දෙ දුන්නේ

    දැන් තේරෙනවා මචන් මේ මොන විනාසයක්ද මේ මය්ත්‍රී කරන්න යන්නේ කියල එහෙන් අරන් පොන්නයෙක් කලේ කපනවා..

    අනිත් පැත්තෙන් රාජ්‍ය අනුග්‍රහය පිට මේ හුට්ටක් කරනවා

    තනිකරම විරුද්දය්

    මේවට විරුද්ද වෙන්න එකෙක් නැහැ

    රනිල් පලක් නැහැ රනිල් ආවත් එන්නෙත් නැහැ අනිත් එක...

    මහින්ද තමා එකම පුද්ගලයා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මටත් දැන් මයිත්‍රී දිරවන්නේ නෑ බං..කියපු තරම් බයිලත් නෑ වගේ මිනිහගේ...කොටි සමරන කේස් එකෙන් මටත් එපා උනා අම්බානක..මංගල පොන්ස් කොටි හුරතල් කතා ටිකක් කියන වීඩියෝ එකකුත් මම දැක්කා..ප්‍රභාකරන් එලොව ඉදන් පුකෙන් හිනා වෙනවා ඇති යකෝ මේවා දැකලා..
     
    • Like
    Reactions: dilshanjvc

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජන්තු අයියා;18362265 said:
    මටත් දැන් මයිත්‍රී දිරවන්නේ නෑ බං..කියපු තරම් බයිලත් නෑ වගේ මිනිහගේ...කොටි සමරන කේස් එකෙන් මටත් එපා උනා අම්බානක..මංගල පොන්ස් කොටි හුරතල් කතා ටිකක් කියන වීඩියෝ එකකුත් මම දැක්කා..ප්‍රභාකරන් එලොව ඉදන් පුකෙන් හිනා වෙනවා ඇති යකෝ මේවා දැකලා..

    :(:(:(:(:(:(:(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජන්තු අයියා;18362265 said:
    මටත් දැන් මයිත්‍රී දිරවන්නේ නෑ බං..කියපු තරම් බයිලත් නෑ වගේ මිනිහගේ...කොටි සමරන කේස් එකෙන් මටත් එපා උනා අම්බානක..මංගල පොන්ස් කොටි හුරතල් කතා ටිකක් කියන වීඩියෝ එකකුත් මම දැක්කා..ප්‍රභාකරන් එලොව ඉදන් පුකෙන් හිනා වෙනවා ඇති යකෝ මේවා දැකලා..
    සිනහලේ කොඩිය අරන් ගිය උන්ව ඇතුලට දාන්න දගලනවා, ඒත් එලිපිටම ට්කොටින්ට කඩේ යන උන් වැජඹෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බං මොකද වෙලා තියෙන්නේ කොටි සැමරුමක් තියලද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සියල්ලන්ම කියන කතා ඇත්ත..මන් මචන් දැන් උබලා කියය උබ කොටියෝන්ට චන්දෙ දුන්නේ අරකද මේකද..නැහැ මචන් මන් මාතර අපේ පැත්තේ තනිකර පිස්සු බන් කෙලියේ මහින්දගේ පවර් එක අරගෙන..එකට විරුද්දව සහ නිතිය වල වැදීමට සහ මහින්දගේ වටේ හිටපු උන්ට විරුද්දවය් චන්දෙ දුන්නේ

    දැන් තේරෙනවා මචන් මේ මොන විනාසයක්ද මේ මය්ත්‍රී කරන්න යන්නේ කියල එහෙන් අරන් පොන්නයෙක් කලේ කපනවා..

    අනිත් පැත්තෙන් රාජ්‍ය අනුග්‍රහය පිට මේ හුට්ටක් කරනවා

    තනිකරම විරුද්දය්

    මේවට විරුද්ද වෙන්න එකෙක් නැහැ

    රනිල් පලක් නැහැ රනිල් ආවත් එන්නෙත් නැහැ අනිත් එක...

    මහින්ද තමා එකම පුද්ගලයා

    උඹ හිතනවද ඕවා පටන් ගන්න පූර්ණ සහයෝගය දීපු මහින්ද ඇවිත් ඕව නවත්තයි කියල බං?
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕන මිනිහෙක්ගේ හොන්ද නරක තියෙනවා බන්. අපි බලන්න ඕනේ හොද කොච්චරද නරක කොච්චරද කියලා. සරල ගනිතය දන්නව නම් පොඩි එකෙකුට උනත් කියන්න පුලුවන් ජෙප්පෝ-පොනිල් මරපු ලක්ශ ගානද එහෙම නැත්නම් මහින්ද මැරෙව්ව කියන 20-25ද වඩා විනාශ කාරී කියලා.

    මම මහින්ද හොරෙක්ද නැද්ද දන්නේ නෑ.ඒත් චන්දෙට කලින් කිව්ව බිලියන් ගනන් නෑ දැන්.දැන් නඩු වැටෙන්නෙ ලක්ශ ගනන් වලට.ඒකත් හොරා කාල නෙමේ. මහින්ද බල ලෝබියෙක් වෙන්න ඇති.ඒත් මහින්ද පහුගිය අවු 30ටම වඩා වැඩි වැඩ කොටසක් මහින්ද අවු 10ට කලා. අපිට රටක් දෙන්න මූලිකත්වෙ ගත්තා අනිත් පාර්ශව එක්ක එකතුවෙලා.

    පොඩ්ඩක් ආපස්සට හිතල බලපන් 2005-2009 යුද්දෙ කාලේ කවුද යුද්දෙ හෑල්ලු කලෙ, අද උන් ඉන්නෙ කොහෙද කියලා. බුද්දියෙන් විමසා බලන්න.

    moda sinhala ponnayonta oka terum ganna molayak neha ban.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    වෙනසක් උනේ සිංහලයට නෙමෙයි වෙනස උනේ හම්බයටයි දෙමළටයි... ඊයෙ හවස නුවර ජාතික සමගි පෙරමුණද මොකද්දො බයිලයක් කාර්යාලයක් විවෘත කරා... එතන අසාද් සාලිට විරුද්ධව උද්ගෝෂනයක් තිබ්බ ටීවි වල දුන්නද නැද්ද දන්නෙ නෑ... හම්බයොත් පිරිල හිටිය... උන් මොන පැත්ත දින්නත් උන්ගෙ වැඩ කර ගන්නව... FB එකේ කමෙන්ට්ස්ම බලපන් මෛත්‍රී උන්ගෙ අල්ල දෙවියො කියල හිතන් ඉන්නෙ