උඹ හිතනවද ඕවා පටන් ගන්න පූර්ණ සහයෝගය දීපු මහින්ද ඇවිත් ඕව නවත්තයි කියල බං?
වෙනසක් උනේ සිංහලයට නෙමෙයි වෙනස උනේ හම්බයටයි දෙමළටයි... ඊයෙ හවස නුවර ජාතික සමගි පෙරමුණද මොකද්දො බයිලයක් කාර්යාලයක් විවෘත කරා... එතන අසාද් සාලිට විරුද්ධව උද්ගෝෂනයක් තිබ්බ ටීවි වල දුන්නද නැද්ද දන්නෙ නෑ... හම්බයොත් පිරිල හිටිය... උන් මොන පැත්ත දින්නත් උන්ගෙ වැඩ කර ගන්නව... FB එකේ කමෙන්ට්ස්ම බලපන් මෛත්‍රී උන්ගෙ අල්ල දෙවියො කියල හිතන් ඉන්නෙ
සියලු දෙනා මනුශ්‍යයෝයbalapan machan man dala athi post eke video eka nawa parapure

විග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන්සියලු දෙනා මනුශ්‍යයෝය![]()

කවුද කොහෙදිද කවද්ද කොටි සැමරුවෙ කියල මේ ත්‍රෙඩ් එකේ බෙරිහන් දෙන උන් කියපල්ල.![]()
විග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන්![]()
meka koheda anduwen karanne..karanne wena sanwidanayak ne..ekath yuddayen miya giya siyalu dena wenuwen ne..
"යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.
මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."
Source: hiru news
කොටි සැමරුම තහනම් කලා මුලතිව් පොලිසියෙන් දැන් මොකද්ද අවුල.
me too voted my3 &
now worry about that
"යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.
මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."
Source: hiru news
uba kotinge paththata adinava vadi bnමේකේ වරදක් නෑ කොටියා වුනත් ඌගේ පවුල අයට ඌ පවුලේ එකා දෙමල මිනිස්සු මැරුනා උන්ට ඒ වේදනාව තියෙනවා සිංහල එකාට වගේම.

මේකේ වරදක් නෑ කොටියා වුනත් ඌගේ පවුල අයට ඌ පවුලේ එකා දෙමල මිනිස්සු මැරුනා උන්ට ඒ වේදනාව තියෙනවා සිංහල එකාට වගේම.
"යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.
මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."
Source: hiru news
uba kotinge paththata adinava vadi bn
kalinuth dakka![]()
මෙච්චර කල් යුධ සැමරුම් ජාතික උත්සවේ සැමරුවෙ මියගිය සිංහල මිනිස්සු විතරයි. මොන ප්‍රශ්න තිබුනත් අනිත් ජාතින්වල මිනිස්සුත් සමරන්න ඕන. නැත්නම් මේ රට ඉස්සරහට ගෙනියන්න බැහැවිග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන්![]()