මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹ හිතනවද ඕවා පටන් ගන්න පූර්ණ සහයෝගය දීපු මහින්ද ඇවිත් ඕව නවත්තයි කියල බං?

    වෙනසක් උනේ සිංහලයට නෙමෙයි වෙනස උනේ හම්බයටයි දෙමළටයි... ඊයෙ හවස නුවර ජාතික සමගි පෙරමුණද මොකද්දො බයිලයක් කාර්යාලයක් විවෘත කරා... එතන අසාද් සාලිට විරුද්ධව උද්ගෝෂනයක් තිබ්බ ටීවි වල දුන්නද නැද්ද දන්නෙ නෑ... හම්බයොත් පිරිල හිටිය... උන් මොන පැත්ත දින්නත් උන්ගෙ වැඩ කර ගන්නව... FB එකේ කමෙන්ට්ස්ම බලපන් මෛත්‍රී උන්ගෙ අල්ල දෙවියො කියල හිතන් ඉන්නෙ

    මට කියන්න තියෙන්නේ මහින්ද ගෙදර යවන්න චන්දෙ දීපු මම වැඩේ වැරැද්ද ගත්තා කියලා විතරය්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කවුද කොහෙදිද කවද්ද කොටි සැමරුවෙ කියල මේ ත්‍රෙඩ් එකේ බෙරිහන් දෙන උන් කියපල්ල.:frown:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බලය නැවත ජාතිකවාදී පිලට ලබා දිය යුතුයි.
    මහින්ද කියන පුද්ගල නාමය වැඩක් නෑ.

    ඇල්ලේ ගුණවංශ, නලින් ද සිල්වා, ගෙවිඳු කිමාරතුංග, මොහාන් සමරනායක වගේ අය නියෝජනය කරන camp එකට චන්ද්‍රිකා-රනිල- රාජිත-මංගල-හකීම් හව්ලෙන් බලය ලබා දිය යුතුයි.
    ඒ camp එකට දැනට නායකත්වය දෙන්නෙ මහින්ද.. ඒ නිසයි මම මහින්ද වෙනුවෙන් කතා කරන්නෙ.

    ඔය camp එකට වෙන ප්‍රභල නායකයෙක් පත් වුනත් කමක් නෑ. ඔවුන්ට බලය ලැබිය යුතුයි.
     
    • Like
    Reactions: Flyboy

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සියලු දෙනා මනුශ්‍යයෝය:dull:
    විග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන් :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    meka koheda anduwen karanne..karanne wena sanwidanayak ne..ekath yuddayen miya giya siyalu dena wenuwen ne..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කවුද කොහෙදිද කවද්ද කොටි සැමරුවෙ කියල මේ ත්‍රෙඩ් එකේ බෙරිහන් දෙන උන් කියපල්ල.:frown:

    "යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.

    මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."

    Source: hiru news
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    විග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන් :(

    meka koheda anduwen karanne..karanne wena sanwidanayak ne..ekath yuddayen miya giya siyalu dena wenuwen ne..

    "යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.

    මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."

    Source: hiru news

    කොටි සැමරුම තහනම් කලා මුලතිව් පොලිසියෙන් දැන් මොකද්ද අවුල.

    me too voted my3 &
    now worry about that

    me hukannaata mehema nagitinna denna ba kisima hethuwak nisa

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    "යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.

    මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."

    Source: hiru news

    මේකේ වරදක් නෑ කොටියා වුනත් ඌගේ පවුල අයට ඌ පවුලේ එකා දෙමල මිනිස්සු මැරුනා උන්ට ඒ වේදනාව තියෙනවා සිංහල එකාට වගේම.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේකේ වරදක් නෑ කොටියා වුනත් ඌගේ පවුල අයට ඌ පවුලේ එකා දෙමල මිනිස්සු මැරුනා උන්ට ඒ වේදනාව තියෙනවා සිංහල එකාට වගේම.
    uba kotinge paththata adinava vadi bn
    kalinuth dakka :eek:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේකේ වරදක් නෑ කොටියා වුනත් ඌගේ පවුල අයට ඌ පවුලේ එකා දෙමල මිනිස්සු මැරුනා උන්ට ඒ වේදනාව තියෙනවා සිංහල එකාට වගේම.

    america wala osama viruwek kiyala Muslim un semaruwoth mokak wei kiyalada uba hithanne. ehema karannawath dei kiyala hithanawada.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    "යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.

    මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."

    Source: hiru news

    ඔතනම උත්තරේ තියෙනවා නේ..කොහොමද එක තහනම් කරන්නේ? කොට් තාම තහනම් සංව්දානයක්..LTTE එක සැමරවොත් තාමා නිතිමය පියවර ගන්න පුලුවන් වෙන්නෙ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    විග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන් :(
    මෙච්චර කල් යුධ සැමරුම් ජාතික උත්සවේ සැමරුවෙ මියගිය සිංහල මිනිස්සු විතරයි. මොන ප්‍රශ්න තිබුනත් අනිත් ජාතින්වල මිනිස්සුත් සමරන්න ඕන. නැත්නම් මේ රට ඉස්සරහට ගෙනියන්න බැහැ:dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    "යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.

    මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ."

    Source: hiru news

    යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් == කොටි? :eek: