eka karanna puluwan. hebei prabakaran ethulu koti nayakayange pinthura ho yam samaraka regena ema moko hithanne. eka harida?
එහෙම කරලද? සාක්ෂි තියනවනම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුල්වන් නේ? කොහෙද තිබුනේ එහෙම කරලා කියල?
eka karanna puluwan. hebei prabakaran ethulu koti nayakayange pinthura ho yam samaraka regena ema moko hithanne. eka harida?
සිවිල් වැසියන් (හෝ තම පවුලේ සාමාජිකයන් වෙලා හිටිය කොටි පවා) වෙනුවෙන් පුද්ගලිකව ආගමික වතාවත් කරාට ප්‍රශ්ණයක් නෑ. මේ සාමුහික සැමරීම් වල අරමුණ කොටි සංවිධානය සැමරීම සහ සිවිල් වැසියන් විශාල වශයෙන් මියගිය බව ලෝකයට ප්‍රචරය කිරීමයි.
මෛත්‍රී ඒ ගැන මුකුත් කියනවා මම දැක්කෙ නැහැ.
මොනවවුනත් මෛත්‍රීට ජාතිය ගැන කැක්කුමක් ඇති.
එත් රාජිත කැබිනට් ප්‍රකාශක විදියට දෙපැත්තට නැති කතාවක් කිවුවේ.
රාජිතලා කොහොමත් යුද්ධ කාලෙත් කකුළෙන් ඇඳපු එවුන්නේ.
මංගල ,චන්ද්‍රිකා,රනිල්ට කොහොමත් ජාතිය ගැන හැඟිමක් නැති අයනේ.
මුලතිවු එකනම් උසාවියෙන් තහනම් කළා.
යුද්ධේ කාලේ දැක්කෙවත් නැති නව පරපුරේ කියාගත්ත උන්නම් මොකද්දො මඟුලක් කරනවා.
උඹ හිතනවද ඕවා පටන් ගන්න පූර්ණ සහයෝගය දීපු මහින්ද ඇවිත් ඕව නවත්තයි කියල බං?
එහෙම කරලද? සාක්ෂි තියනවනම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුල්වන් නේ? කොහෙද තිබුනේ එහෙම කරලා කියල?
ubala dannawada ay osama ge body eka muhudata demme kiyala. prabakarange body ekath ewage kale kiyala? nethnam welaluwoth dawasaka ethana smaraka hedenawa. eke prathipalayak wenne kawada hari apahu anugamikayan hedenna ida thiyenawa kiyana eka.

අධිකරණ නියෝගය නොතකා විග්නේෂ්වරන්, දෙමළ සන්ධානය නන්දිකඩාල් සැමරුමේ..
අද දිනයේ මුලතිවුහි සමරු උත්සව පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් නන්දිකඩාල්හිදී යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා උත්සවයක් පැවැත්වින.
අද පෙරවරුවේ පැවති එම උත්සවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඒ අතර විය.
අදාල උත්සවය සංවිධානය කරනු ලැබුවේ උතුරු පළාත් සභාව විසිනි.
uba hithanawada demala un meruna army eke kollanwath samaranawa kiyala.![]()
දැනට කවුරුත් කොටි සංවිධානය සමරන්නෙ නැහැසිවිල් වැසියන් (හෝ තම පවුලේ සාමාජිකයන් වෙලා හිටිය කොටි පවා) වෙනුවෙන් පුද්ගලිකව ආගමික වතාවත් කරාට ප්‍රශ්ණයක් නෑ. මේ සාමුහික සැමරීම් වල අරමුණ කොටි සංවිධානය සැමරීම සහ සිවිල් වැසියන් විශාල වශයෙන් මියගිය බව ලෝකයට ප්‍රචරය කිරීමයි.

ow koti kiyala minissu na thama,yakku unne.කොටි නෙමෙයි දෙමල මිනිස්සු කියපන් කොටි කියලා මිනිස්සු නෑ නේ .
උඹ කොහොමද කියන්නේ කොටි සමරනවා කියල? කොටි කොඩි ගෙනල්ලද? ප්රභාකරන්ගේ ෆොටෝ දාලද?
අවුරුදු 30 යුද්දෙදි සිවිල් වැසියෝ ගොඩක් මැරුණා තමයි බං කොටි බෝම්බ වලින්ම අහිංසකයෝ කොච්චර නම් මැරුණද?
හිතේ තියෙන අරමුනුවලට නීතියෙන් දඬුවම් දෙන්න බැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනනම් ඒක ප්‍රායෝගිව ක්‍රියාත්මක වෙන්න ඕන
මම කියන්නේ මේ සැමරුම් වල අරමුණ ගැන. ඒක තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු පෙනී හිටියෙ මොනව වෙනුවෙන්ද කියන අමතක නොකර ඒ අය දැන් කරන දේවල් දිහා බැලුවහම.
උන් ප්‍රභාකරන්ගෙ පින්තූර ගේන්නෙ නැත්තෙ උන්ගෙ සැබෑ අරමුණ වසාගනිමින් සිංහලයන්ව රවට්ටල හීන් නූලෙන් වැඩේ කරගන්න.
mage brother kenek innawa army eke. man katha kalama harima kanagatuwen katha kale. eya yaluwo godak nethi una oya yudden. yudde karapu aya thama ban e moral eka danne. pora kiwwa koti semarum thiyenawa eka eththa kiyala. eth oya ape rate media owa wartha karaida kiyala sure ne. heta aniddata dennam sakshi
සිංහල අපිත් යුද්ධය නිසා නැති වුන අය සිහිකරලා පහනක් පත්තු කරමු එතකොට ඔය ප්‍රශ්නේ නෑ නේ.මේ රටේ සියයට 70% සිංහල අපි එහෙම කලොත් අපි දෙන පණිවිඩය බලවත් දෙමල අය කරනවට වඩා හැබැයි අපේ එවුන් ඔක කරත් කරන්නේ නෑ නේ ඉතින් දෙමල එකා කරන කොට තරහ නොගෙන ඉමු.