මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    eka karanna puluwan. hebei prabakaran ethulu koti nayakayange pinthura ho yam samaraka regena ema moko hithanne. eka harida?

    එහෙම කරලද? සාක්ෂි තියනවනම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුල්වන් නේ? කොහෙද තිබුනේ එහෙම කරලා කියල?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    සිවිල් වැසියන් (හෝ තම පවුලේ සාමාජිකයන් වෙලා හිටිය කොටි පවා) වෙනුවෙන් පුද්ගලිකව ආගමික වතාවත් කරාට ප්‍රශ්ණයක් නෑ. මේ සාමුහික සැමරීම් වල අරමුණ කොටි සංවිධානය සැමරීම සහ සිවිල් වැසියන් විශාල වශයෙන් මියගිය බව ලෝකයට ප්‍රචරය කිරීමයි.

    උඹ කොහොමද කියන්නේ කොටි සමරනවා කියල? කොටි කොඩි ගෙනල්ලද? ප්‍රභාකරන්ගේ ෆොටෝ දාලද?

    අවුරුදු 30 යුද්දෙදි සිවිල් වැසියෝ ගොඩක් මැරුණා තමයි බං කොටි බෝම්බ වලින්ම අහිංසකයෝ කොච්චර නම් මැරුණද?​
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ මනුස්සයා බලයට ඇවිල්ලා මාස පහයි..බයියගේ කටු කන උන් රට කොටියට ලියලා දීලත් ඉවරයි..අනේ මෙහෙමත් වහල්ලු..එක අතකට සරත් ෆොන්සේකාට කොටිය කිව්ව උන් MY3 ට කොටිය කියන ඒකත් පුදුමයක්ද?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    මෛත්‍රී ඒ ගැන මුකුත් කියනවා මම දැක්කෙ නැහැ.
    මොනවවුනත් මෛත්‍රීට ජාතිය ගැන කැක්කුමක් ඇති.
    එත් රාජිත කැබිනට් ප්‍රකාශක විදියට දෙපැත්තට නැති කතාවක් කිවුවේ.
    රාජිතලා කොහොමත් යුද්ධ කාලෙත් කකුළෙන් ඇඳපු එවුන්නේ.
    මංගල ,චන්ද්‍රිකා,රනිල්ට කොහොමත් ජාතිය ගැන හැඟිමක් නැති අයනේ.
    මුලතිවු එකනම් උසාවියෙන් තහනම් කළා.
    යුද්ධේ කාලේ දැක්කෙවත් නැති නව පරපුරේ කියාගත්ත උන්නම් මොකද්දො මඟුලක් කරනවා.

    ඒ කාලකන්නින්ට නම් මොලේ අමාරුව.......නව පරපුරේ ඊනියා රැඩිකල් පිස්සෝ
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    mekai machan mama bayyekwath toyyekwath newei.namuth mama maithreeta sahayogaya denne mahindage ekadhipathy balu paalanaya nisa thamai.yudde dinna attha, namuth ey eka deyak nisa eya saarthaka nayakayakyek wenne naha.puluwan tharam pawulama ekathuweala rata hooran kaewa.january 1 n issaraha news tika peralala balapan me mahinda mahatthayage winase dakaganna puluwan.atthatama januray 8 n passe ratata loku nidahasak aluth yugayak awilla wage danenawa.rate aduru yugayak makila gihin wage.padi wadi una..baanda mila ganan adu una..aluth deshapaalana kalawak aawa. rate janadipathith samanya minihek kiyala ratata danuna.horu thakkadi hangenna patan gattha.wardi karapu unwa allanna patan gattha.sudussata sudhusu than labuna. gowiyata sahanaadara labuna..pitarata haakl tax wadi kala.. gewal nathi ayata gewal hadenna patan gattha..policiyatath neethiyata garu karanna una..gabini mawwarunta sahanaadara labuna..nawa maaraga hadenna patan gattha,padi wadi una nisa minissunta salli ithuru una.eken tv ekak nathi gedarakata unath TV ekak ganna puluwan wenawa..ey wagema salli thamai loke dan run karanne ithin ithuruwen rupilath watinawa.meeta wada monawada oone.meka thama rata sanwardnaya kiyanne.mahalokuwata flight ennathy guwan thotupalayak ..eka nawak ena warayak..kolambata witharak highway paalam..mewwa rata newei thanage oonakamata diyunu kireemak.atthamai eken apita kisima sahanayak une naha. Me janadipthy nisa loke anek ratwaluth ape ratata athpudi gahanna patabn gattha.Lankaawa gana aluth dakmak loketa aawa.ethanai jathyanthare dinaganeemak thiyenne.january 8n passe news balanna.ethakota therewi rata kocchara loku jayagrahanayakata awaillada kiyala. eka eka kiyay maithree pana naha..ranil pissu..mangalata mongal..me wage hugak katha..ehema kiyana ayata amathakada danne naha pahugiya kaale oya putu tika run karapu hora thakkadi set eka,dan unta wedi wadhunu uuuro wage than than horen gal gahanawa.eey apita thiyena aadreta newei ey ballonta pocket pirennathy nisa.Adu paadu thiyenawa thamai namuth me mecchara pallamakata peraliccha ratak godaganna meey dawas 100 n maasa 3n baha. eeyka karana unta thamai eeke amaruwa therenne. ithin mama ayemath kiyannam mama bayyek toyyek newei rate inna chanda himi rate janathawagen ekkenk.rata gana hithana oonama janadipathy kenek aawath mama eyta ohomai garu karanne.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උඹ හිතනවද ඕවා පටන් ගන්න පූර්ණ සහයෝගය දීපු මහින්ද ඇවිත් ඕව නවත්තයි කියල බං?

    මහින්ද ආවා කියලා සර්වබලධාරී දෙවියො වගේ හැමදේම කරන එකක් නැහැ බන්. නමුත් අපිට මේ තරන් පපුවෙ අමාරුවක් හදවන එකක් නැහැ.
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මිනිස්සු හැම දේම දිහා බලන්නේ තමන්ගේ දේශපාලන ඇස් වලින් .
    අනිත් කරනා වලදී නැතත් රට ජාතිය ගැන දී වත් එකතු වෙන්ට පුලුවන්නම් රට කොචර ලස්සනද .
    ඔය මිනිස්සු ඔය මගුල් නටන්නේ රට නිදහස් උන නිසා .
    කොටි හිටියානම් ඔය රගන උන් කියක් මැරිලද .

    රටකට ඕනි ප්‍රබල ආණ්ඩුවක් ,හොද විපක්ෂයක්.

    මහින්ද ,පෝනි දෙන්න එකට හිටයනම් අද රට කොචර ලස්සනද .
    අපේ කරුමෙට මුන් දෙනාගේම බල ලෝබය වැඩි උනා .


    දෙන්නා එකට හිටියනම් ඔය පෝනිසි උන් අද ලොවෙත් නැ .

     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එහෙම කරලද? සාක්ෂි තියනවනම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුල්වන් නේ? කොහෙද තිබුනේ එහෙම කරලා කියල?

    mage brother kenek innawa army eke. man katha kalama harima kanagatuwen katha kale. eya yaluwo godak nethi una oya yudden. yudde karapu aya thama ban e moral eka danne. pora kiwwa koti semarum thiyenawa eka eththa kiyala. eth oya ape rate media owa wartha karaida kiyala sure ne. heta aniddata dennam sakshi
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ubala dannawada ay osama ge body eka muhudata demme kiyala. prabakarange body ekath ewage kale kiyala? nethnam welaluwoth dawasaka ethana smaraka hedenawa. eke prathipalayak wenne kawada hari apahu anugamikayan hedenna ida thiyenawa kiyana eka.

    kawruwath ltte nayakayo samaranne na. eka nithiyen thahanam. eth samanya minissunta miyagiya kenek samaranna ayithiyak thiyenawa.

    mahindage kale hitapu hamuda madya prashaka mata mathakai eyala nila washayen miyagiya aya samarana eka piligaththa. eya kiwwe terrorist lawunath minissu. eka nisa e ayage semarimwalata bada karanne na kiyala.

    giya awurudde wage mathaka :dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අධිකරණ නියෝගය නොතකා විග්නේෂ්වරන්, දෙමළ සන්ධානය නන්දිකඩාල් සැමරුමේ..

    අද දිනයේ මුලතිවුහි සමරු උත්සව පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් නන්දිකඩාල්හිදී යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා උත්සවයක් පැවැත්වින.

    අද පෙරවරුවේ පැවති එම උත්සවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ඒ අතර විය.
    අදාල උත්සවය සංවිධානය කරනු ලැබුවේ උතුරු පළාත් සභාව විසිනි.


    uba hithanawada demala un meruna army eke kollanwath samaranawa kiyala. :no:


    සමරනවා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..එහෙමයි කියලා උන්ට මැරැන කෙනෙක් වෙනුවෙන් පහනක් පත්තු කරන්න තහනම් කරන්න පුලුවන්ද.? එහෙම නම් JPV එකෙ අය තාමත් සමරන්නේ..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සිවිල් වැසියන් (හෝ තම පවුලේ සාමාජිකයන් වෙලා හිටිය කොටි පවා) වෙනුවෙන් පුද්ගලිකව ආගමික වතාවත් කරාට ප්‍රශ්ණයක් නෑ. මේ සාමුහික සැමරීම් වල අරමුණ කොටි සංවිධානය සැමරීම සහ සිවිල් වැසියන් විශාල වශයෙන් මියගිය බව ලෝකයට ප්‍රචරය කිරීමයි.
    දැනට කවුරුත් කොටි සංවිධානය සමරන්නෙ නැහැ:dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිංහල අපිත් යුද්ධය නිසා නැති වුන අය සිහිකරලා පහනක් පත්තු කරමු එතකොට ඔය ප්‍රශ්නේ නෑ නේ.මේ රටේ සියයට 70% සිංහල අපි එහෙම කලොත් අපි දෙන පණිවිඩය බලවත් දෙමල අය කරනවට වඩා හැබැයි අපේ එවුන් ඔක කරත් කරන්නේ නෑ නේ ඉතින් දෙමල එකා කරන කොට තරහ නොගෙන ඉමු.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කොටි නෙමෙයි දෙමල මිනිස්සු කියපන් කොටි කියලා මිනිස්සු නෑ නේ .
    ow koti kiyala minissu na thama,yakku unne.
    ubalage kwru hari bombekata ahu unanam ohoma kiyanne na uba

    mn giya english clz ekakata.eke sinhala,demala,muslim okkoma kalavame hitiya
    apita speech ekak karanna dunna "presidential election" ekak gana kiyanna
    sinhala unui muslim unui Lankave eva ganai kivve.
    eth demala kello vagayak unna,un indiyave thibba ekak ganai kivve.
    un ipadune lankave,hadune vadun elankave,lankave nidahas adhyapane labuve.ai indiyave pak***k gana kivve??
    demala ungen vadi denekta one unge rajyak goda nagagannai.unta samayen inna one na sinhala demala muslim vage

    muslim untath ehemai



    jathika giya demalen kiyanna dunnama hiru eken minisunge matha vimasuva,ethakota demala paratta balliyo dennek kivve"demalen kiyanna thiyena eka hondai,mokada sinhala aya hithagena inne me rata eyalata vitharak thiyena ekak kiyala"lu
    ethakota dan api unta ona vidiyatai inna one.api inna one vingneshwaran vesige puthata ona vidiyatai

    mn dakka fb eke thiyenava yapaneda koheda scl vala koti nayakayo dennek samaruva kiyala

    uba kiyana vidiyata e koti dennage gedara unta unge lamayane kiyala samaranna puluvan kiyamuko,eth mokatada scl vala lamai lavva unva samarevve??
     
    • Like
    Reactions: rajitha_ks

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    ආපෝ LKS උඹ පරණ එකෙක් වෙන්න ඇති. ඒ උනාට උඹ රස්සාව කරන තැන නම් මට හොඳට හිතාගන්න පුලුවන්.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ කොහොමද කියන්නේ කොටි සමරනවා කියල? කොටි කොඩි ගෙනල්ලද? ප්‍රභාකරන්ගේ ෆොටෝ දාලද?

    අවුරුදු 30 යුද්දෙදි සිවිල් වැසියෝ ගොඩක් මැරුණා තමයි බං කොටි බෝම්බ වලින්ම අහිංසකයෝ කොච්චර නම් මැරුණද?​


    මම කියන්නේ මේ සැමරුම් වල අරමුණ ගැන. ඒක තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු පෙනී හිටියෙ මොනව වෙනුවෙන්ද කියන අමතක නොකර ඒ අය දැන් කරන දේවල් දිහා බැලුවහම.
    උන් ප්‍රභාකරන්ගෙ පින්තූර ගේන්නෙ නැත්තෙ උන්ගෙ සැබෑ අරමුණ වසාගනිමින් සිංහලයන්ව රවට්ටල හීන් නූලෙන් වැඩේ කරගන්න.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    මම කියන්නේ මේ සැමරුම් වල අරමුණ ගැන. ඒක තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු පෙනී හිටියෙ මොනව වෙනුවෙන්ද කියන අමතක නොකර ඒ අය දැන් කරන දේවල් දිහා බැලුවහම.
    උන් ප්‍රභාකරන්ගෙ පින්තූර ගේන්නෙ නැත්තෙ උන්ගෙ සැබෑ අරමුණ වසාගනිමින් සිංහලයන්ව රවට්ටල හීන් නූලෙන් වැඩේ කරගන්න.
    හිතේ තියෙන අරමුනුවලට නීතියෙන් දඬුවම් දෙන්න බැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනනම් ඒක ප්‍රායෝගිව ක්‍රියාත්මක වෙන්න ඕන
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙතන ඉන්නව පට්ට බෙදුම්වාදී සෙට් එකක්. උන් දුවගෙන ඇවිත් කොටින්ගෙ උනත් කමක් නෑ සුදුහුණු ගාල බෙදුම්වාදී විරුද්ද post neutralize කරල දානව.. මුන් sure මංගලගෙ කට්ටිය.
     
    • Like
    Reactions: rock pora

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    mage brother kenek innawa army eke. man katha kalama harima kanagatuwen katha kale. eya yaluwo godak nethi una oya yudden. yudde karapu aya thama ban e moral eka danne. pora kiwwa koti semarum thiyenawa eka eththa kiyala. eth oya ape rate media owa wartha karaida kiyala sure ne. heta aniddata dennam sakshi

    ඉතින් බං කොටි සමරනවා කියන්නේ කොහොමද කියලයි මම ඇහුවේ.......ඊලාම් කොඩි දාලද?​
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    සිංහල අපිත් යුද්ධය නිසා නැති වුන අය සිහිකරලා පහනක් පත්තු කරමු එතකොට ඔය ප්‍රශ්නේ නෑ නේ.මේ රටේ සියයට 70% සිංහල අපි එහෙම කලොත් අපි දෙන පණිවිඩය බලවත් දෙමල අය කරනවට වඩා හැබැයි අපේ එවුන් ඔක කරත් කරන්නේ නෑ නේ ඉතින් දෙමල එකා කරන කොට තරහ නොගෙන ඉමු.


    කතාව හරි .

    එත් කොටින්ගේ බෝම්බ වලට අහු වෙලා කැලි වත් හොයා ගන්ට බැරුව මිනි පෙට්ටි වල අපු දරුවන්ගේ අම්මලා තරහ ගන් නැතුව ඉදිද