මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බයියෝ කැමති මුස්ලිම් උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න ..
    දෙමළ උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න..
    බෝම්බයක් දෙකක් පුපුරනවා නම් ..
    ආයෙත් ගැස් මිල ඉහල යනවා නම් ඉන්දන මිල ඉහලයනවා නම් ..

    බයියෝන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙවේ බන් මහින්ද හොරා ගැන තියෙන කැක්කුමක්..:(

    :yes::yes::yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    "විජයග්‍රහණයේ සැමරුම" වෙනුවට වෙන මොකක්දෝ අමුතු නමකින් තිබ්බ උත්සවේට
    තොප්පිගල කියන්නෙ කැලයක් කියපු එක්කෙනයි
    අලිමංකඩ කියල පාමංකඩ යන්නෙ කියපු එක්කෙනයි
    යුද්ධ කරන්න ඕන හොනෙකුට පුලුවන් කියපු එක්කෙනයි
    තවලම් මංගලයි
    ආව

    චන්ද්‍රිකා පැරේඩ් එකේ ආව.
    යුද්දෙ කාලෙ හිටපු හමුදාපති පැරේඩ් එකේ ආව

    රොශාන් ගුණතිලක නෑ
    කරන්නාගොඩ නෑ
    මහින්ද නෑ
    ගෝඨා නෑ.

    යුධ විරෝධියො හමුදා පෙළපාලියට ඇවිත්
    මොන විගඩමක්ද මේ බං?


    මහින්දට ආරාධනා කරන්නැති නේද ?
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    11021506_10153213798331259_3882310899486541085_n.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මිස්ටර් පොලොස්,

    මේකේ බහුතරයක් ඉන්නේ මයිත්‍රීට දුන්න අය තමා. :P
    දැන් කළකිරිලා මහින්ද අගමැති කරන්න හදන අය ? :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ප්‍රභල JVP නම් උඹ කරන්න ඕනා මහින්ද ගේන එක නෙවේ...... JVP උන් ටිකව ගේන එක..... :yes:

    මහ ජන්දෙදි කොහොම හරි JVP 20ක් වත් පාර්ලිමේන්තු යවා ගත්තොත්..... උන් ටික බයියෝ ආවත්.... ටොයියෝ ආවත්.... කන්ට්‍රෝල් කරගෙන ඉදී ආණ්ඩුව..... :yes:



    හරි ජේ.වී.පි එක ප්‍රබල චන්ද පදනමක් මේ ටිකේ වැටීගෙන යන්නේ

    අපි බලමුකෝ

    මන් කියන්නේ අගමැති පුටුව මහින්ද ට දෙන්න ඕන..මොනවා නැත්ත මහින්ද හිටපු ටිකේ මේ කොටි බබා පාට් තිබුනේ නැහැ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෑප්ටන් Jack Sparrow;18364817 said:
    උබව හැක් කරලද, මෙතන ලැජ්ජාව වහගන්න කතා කරනවද කියල මම කියන්න යන්නේ නැහැ. මොකද මගෙත් යහපාලනෙට කඩේගිය යාළුවො දෙන්නෙක් අද උබ කියල තිබ්බ වගේම උන් මහින්දගේ ෆොටෝස් එක්ක ශෙයා කරලා මේ කතාවට සමාන කතාවක් කියල තිබ්බ.

    විජයග්‍රහණයේ සැමරුම හදවතින් හැබැයි සෑහෙන්න දුකක් එක්ක සමරමි.


    issellama lankawata awith hitapan andu peralanna kalin

    :lol:




    tho hitapan man chandeta kalin enawa loweth :D
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    1 st may 2012


    අද අපි කොටි කොඩි නැතුව මැරුණු දෙමල මිනිස්සු සමරන තැනට ඇවිල්ලා ? මේක අපි සතුටු වෙන්න ඕනි දෙයක් නෙමෙයිද ?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    රට රකගන්න මහින්ද ගේන්න ඕනි එක පිලියමක් නෙමෙයි මචන්...
    හරි අපි කියමු මහින්ද ගෙනාවා කියලා.. ඒත් ඒ මනුස්සය කියලා අවුරුදු 100ක් ජීවත් වෙන්නද රට රැකගන්න.. ඒ මනුස්සය නැති දවසකාඅයෙත් කෙල වෙනවනේ...

    කෝටියකට වැඩිය සිංහල බෞද්ධයෝ ජීවත් වෙන රටේ, හරි හපන් එවුන් 100ක් 150ක් හොයාගන්න බැරිද පාර්ලිමේන්තුවට යවන්න?

    එහෙම එවුන් හිටියත් ඇයි උං එන්නේ නැත්තේ? ඒ ආවත් ඇයි උංව දිනවන්නේ නැත්තේ මිනිස්සු?


    වැඩිය ඕනි නෑ මෙන්න මේක බලපන් අද සිංහයෝ වෙන්න හදන ඇමතිලා එදා යුද්ධය පටන් ගද්දි හිවල්ලු වගේ හැසිරුනු හැටි...




    මූ ගැනනම් කාතා කරල වැඩක් නැ බන්. කාලකන්නි බල්ලේක්

    දුක යනු...තවමත්...පාට කන්නාඩි නොගලවා...රටට වෙන විපත ගැන සැබෑ ඇසින් නොබැලීමයි...
    තමා කියු මතයේම එල්ලී සිටීමයි..වැරැද්දට​..වැරැද්ද නොකීමයි..

    යහ පාලනය වෙනුවෙන් සෘජුවම කතා කරපු කෙනෙක් හැටියට මමත් ඒ දේට නම් විරුද්ධයි. මොකද කොටියා කියන්නේ කොටියාම තමයි, කැලේ වෙනස් උනා කියලා කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ, මගෙත් යහපාලන සිතුවිලි ටික ටික ගිලිහීගෙන යනවා.

    මම නැවතත් වැට උඩට පැමිණ ඇත.

    ai me aluth parapurata aniddi ranilge thol rathu wesiyonta ridenne? :rofl:


    දැන් කළකිරිලා මහින්ද අගමැති කරන්න හදන අය ? :rofl:

    කොටි සැමරීමයි මියගිය මිනිසුන් සැමරීමයි එකක් නෙමෙයි දෙකක්!:eek:

    edit karapu magul dana nisa ahuwe ;)







    මේ සම්බන්දයෙන් මට කියන්න තියෙන්නේ කෙලින්ම චතුපටියා කිව දේම තම..


    මමත් දැන් වට උඩ ඉන්නේ

    මොකද මේක වෙනමම බබා හුකුන් එකක්


    කිව දේවල් එකක් වත් වෙන්නේ නැහැ



     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    යහ පාලනය වෙනුවෙන් සෘජුවම කතා කරපු කෙනෙක් හැටියට මමත් ඒ දේට නම් විරුද්ධයි. මොකද කොටියා කියන්නේ කොටියාම තමයි, කැලේ වෙනස් උනා කියලා කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ, මගෙත් යහපාලන සිතුවිලි ටික ටික ගිලිහීගෙන යනවා.

    මම නැවතත් වැට උඩට පැමිණ ඇත.

    එදත් ඔය වැට උඩ ඉදලා යහපාලන කැදහැලියට වැටුන අය තමා රටේ අද තිබෙන....

    දේශපාලන අස්ථාවරභාවයට..
    ආර්ථිකය කඩා වැටීමට..
    සංවර්ධනය බඩගෑමට පටන් ගැනීමට...
    මහබැංකුවේ මහදවල් සිදුවූ සාධාරණ වංචාවට..
    සියඹලා ගෙනාවේම නැති රවීගේ විදේශ විනිමය වංචාවට...
    අසාද්සාලී වැනී ජාතිවාදීන් සිංහලයට කරන අපහාස වලට..
    කොටින්ගේ නිළ දේශපාලන හවුල වූ දෙමළ සංධානයේ අභිලාශයන් රජය ඉිටුකිරීමට සැරසීමට..
    කොටි නොසමරා ප්‍රභාකරන්ගේ මිනිය තිබූ තැන පහන් දල්වා මියගිය ජනතාව සමරන බව කියන මුලාවට..
    කොටින්ම කියතොත් සිංහලයාට මෑත ඉතිහාසයේ කිසිදාක නොවූ තරම් බාල්ලුවීමට විදුවීමට...


    .....වගකිව යුත්තේ.

    අද වැට උඩට පැමිණි අය හෙට ගලේ පැහැරූ බළලාගේ තත්වයට පත්වනු ඇත.


     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්ද කරන්නේ ලේසියෙන්ම ෆෝම් කරන්න පුළුවන් චන්ද වලින් බලයට ඇවිත් රට කන එක.
    LTTE එක පටන් ගත්ත කාලේ ඉන්න හමුදාව නෙවෙයි දැන් ඉන්නේ. කොටින්ට අයෙත් සන්නද්ද අරගලයක යනවා තියා හිතන්නවත් බෑ. බෙදුම්වාදය නවත්තන්න පුළුවන් සුළු ජාතීන් හැමෝටම අන්තවාදී ලේබලය ගහල උන් ඔක්කොම අන්තවාදී පැත්තකට කොන් කරන් එකෙන් නෙවෙයි. අන්තවාදී නොවන මිනිසුන්ව දිනා ගෙන අන්තවාදීන් ඔවුන්ගේම සමාජයෙන් ප්‍රත්ක්ෂේප වන තැනට වැඩ කිරීමෙන්. මම මේ කියන්නේ සුළු ජාතීන්ගේ දේශපාලකයින් ගැන නෙවෙයි මොකද ඔවුනුත් කරන්නේ මහින්ද කරන වැඩේමයි.
    මේ ත්‍රෙඩ් එකේ හොඳම කමෙන්ට් එක:yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හරි ජේ.වී.පි එක ප්‍රබල චන්ද පදනමක් මේ ටිකේ වැටීගෙන යන්නේ

    අපි බලමුකෝ

    මන් කියන්නේ අගමැති පුටුව මහින්ද ට දෙන්න ඕන..මොනවා නැත්ත මහින්ද හිටපු ටිකේ මේ කොටි බබා පාට් තිබුනේ නැහැ
    අනේ බොල මහින්ද හිටපු කාලෙත් මේවගෙ උත්සව අනන් මනන් උතුරෙ තිබුන. සුද්ද ලන්කාවට කෙලින්න දැඟලුව. බිලියන් ගනන් හොරා කෑවා.:)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
























    මේ සම්බන්දයෙන් මට කියන්න තියෙන්නේ කෙලින්ම චතුපටියා කිව දේම තම..


    මමත් දැන් වට උඩ ඉන්නේ

    මොකද මේක වෙනමම බබා හුකුන් එකක්


    කිව දේවල් එකක් වත් වෙන්නේ නැහැ



    උඹට ඕන එකක් උඹ කරගනින්. හැබැයි උඹ ජවිපෙ කියල මිනිස්සු රවට්ටන්න එපා. :frown:
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    උඹ කොහොමද කියන්නේ කොටි සමරනවා කියල? කොටි කොඩි ගෙනල්ලද? ප්‍රභාකරන්ගේ ෆොටෝ දාලද?

    අවුරුදු 30 යුද්දෙදි සිවිල් වැසියෝ ගොඩක් මැරුණා තමයි බං කොටි බෝම්බ වලින්ම අහිංසකයෝ කොච්චර නම් මැරුණද?​

    11226022_737020503084651_2223929475612753437_n.jpg
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හරි ජේ.වී.පි එක ප්‍රබල චන්ද පදනමක් මේ ටිකේ වැටීගෙන යන්නේ

    අපි බලමුකෝ

    මන් කියන්නේ අගමැති පුටුව මහින්ද ට දෙන්න ඕන..මොනවා නැත්ත මහින්ද හිටපු ටිකේ මේ කොටි බබා පාට් තිබුනේ නැහැ

    එකනම් වැරදි මචන්, ඒ කාලෙත් ඔවා තිබුණා , එත් කාටවත් ඔවා උලුප්පල පෙන්නන්න ඕනෑ කමක් තිබුනේ නැ.
    දැන් දේසපාලන වශයෙන් බෙදිලා නිසයි ඔය දේවල් ප්‍රසිද්ද කරන්නේ.
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    11226022_737020503084651_2223929475612753437_n.jpg
    LTTE කොඩි ගෙනල්ලා...මැරිච්ච LTTE කාරයොන්ගේ ෆොටෝ ගෙනල්ලා.. LTTE සන්විදානේ නියෝජනය වෙන විදිහට සමරනවා නම් විරුද්දයි :yes::yes:
     

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    ඕන මිනිහෙක්ගේ හොන්ද නරක තියෙනවා බන්. අපි බලන්න ඕනේ හොද කොච්චරද නරක කොච්චරද කියලා. සරල ගනිතය දන්නව නම් පොඩි එකෙකුට උනත් කියන්න පුලුවන් ජෙප්පෝ-පොනිල් මරපු ලක්ශ ගානද එහෙම නැත්නම් මහින්ද මැරෙව්ව කියන 20-25ද වඩා විනාශ කාරී කියලා.

    මම මහින්ද හොරෙක්ද නැද්ද දන්නේ නෑ.ඒත් චන්දෙට කලින් කිව්ව බිලියන් ගනන් නෑ දැන්.දැන් නඩු වැටෙන්නෙ ලක්ශ ගනන් වලට.ඒකත් හොරා කාල නෙමේ. මහින්ද බල ලෝබියෙක් වෙන්න ඇති.ඒත් මහින්ද පහුගිය අවු 30ටම වඩා වැඩි වැඩ කොටසක් මහින්ද අවු 10ට කලා. අපිට රටක් දෙන්න මූලිකත්වෙ ගත්තා අනිත් පාර්ශව එක්ක එකතුවෙලා.

    පොඩ්ඩක් ආපස්සට හිතල බලපන් 2005-2009 යුද්දෙ කාලේ කවුද යුද්දෙ හෑල්ලු කලෙ, අද උන් ඉන්නෙ කොහෙද කියලා. බුද්දියෙන් විමසා බලන්න.


     
    • Like
    Reactions: youtube

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹට ඕන එකක් උඹ කරගනින්. හැබැයි උඹ ජවිපෙ කියල මිනිස්සු රවට්ටන්න එපා. :frown:



    මම නං මචන් දේසපාලනේ දන්නා දවසේ ඉදලාම ජ.වී.පෙ තමා


    එලේවල් වලට කරේ පොලිටිකල්..ඉතින් හොද දැනුමක් තියෙනවා
     
    • Like
    Reactions: fakerandi