මයිකල් ක්ලාර්ක් ගෙන් දිල්ෂාන්ට ලියුමක්

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මයිකල් ක්ලාර්ක් ගෙන් දිල්ෂාන්ට ලියුමක්

    මයිකල් ක්ලාර්ක් ගෙන් දිල්ෂාන්ට ලියුමක්

    සිඩ්නි සිට ලියමි

    තෙරැවන් සරණයි

    මා හිතාදර දිල්ෂාන් වෙත

    ඔබව නායකත්වයෙන් නෙරපීමට යන බව මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්න ලැබුන .

    මත සමගම නායකත්වයට පත් වෙලා සමොගෙන්ම බැනුම් අහන ඔබ ගැන මට අවන්කවම ඇත්තේ දැඩි කණගාටුවක්

    දිව රෑ නොතකා පඩි නොගෙන සේවය කරලත් ඔබට බැනුම් අහන්න වෙන එක මට මාර දුකකි .

    එත් ඉතින් මොනවා කියල කරන්නද .ඕස්ට්‍රේලියාවේ එක් දින තරගාවලිය වෙනකම් captaincyඑක තියාගන්න ට්‍රය් කරපන් මචං.

    මෙහෙ අවම ඉන්දිඅවට ගහල අපි උබලයි ෆයිනල් සෙට් වෙමු .මම උබට cup එක අරගෙන දෙන්නම් ශේප් එකේ.

    ඇත්තෙන්ම මම ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවට වඩා ආදරෙයි .මම ඉන්දිඅවට 329 ගැහුවේ අපිට match එක දිනන්න නෙමෙයි .

    සවුත් ඇෆ්රිකාවෙන් උබල කනකොට ඉන්දියාව අපෙන් කනවා දැකල උබල හොදට සතුටු වෙන හින්දයි .ඉතින් දිල්ෂාන් අය්යේ මොකක් හරි හදිස්සියක් උනොත් මට ඕනේ වෙලාවක

    කෝල් කරපන් .මන් උබේ සහෝදරයා කියල හිතපන්.දැන් සල්ලිත් අමාරු ඇති නේ .මන් කෑෂ් චෙක් එකක් එවන්නම් හෙටම.ඔක්කොම සනීපෙන් ඉන්නවනේ .උබල බයවෙන්න එපා උබැලේ දුක නැතිවෙන්න අපි ඉන්දියාවට

    4-0 තියල ගහනවමයි .එහෙනම් මන් නවතින්නම්.ක්‍රිකට් වලට අදිපති දෙයියන්ගේම පිහිටයි උබට .

    මීට

    හිතාදර

    දයාබර

    මයිකල් ක්ලාර්ක් මල්ලි
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48

    ela bn ela...:lol::lol::lol: