මයිකල් ක්ලාර්ක් මල්ලීගෙන් දිල්ෂාන් අයිය&

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මයිකල් ක්ලාර්ක් මල්ලීගෙන් දිල්ෂාන් අයිය&

    මයිකල් ක්ලාර්ක් මල්ලීගෙන් දිල්ෂාන් අයියාට ලියුමක්


    පර්ත් සිට ලියමි

    තෙරැවන් සරණයි!

    මා හිතාදර දිල්ෂාන් අයියා වෙත,

    ඔබව නායකත්වයෙන් නෙරපීමට යන බව මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්න ලැබුන .මාත් සමගම නායකත්වයට පත් වෙලා සැමගෙන්ම බැනුම් අහන ඔබ ගැන මට අවංකවම ඇත්තේ දැඩි කණගාටුවක්. දිවා රෑ නොතකා පඩි නොගෙන සේවය කරලත් ඔබට බැනුම් අහන්න වෙන එක මට මාර දුකකි. එත් ඉතින් මොනවා කියල කරන්නද .ඕස්ට්‍රේලියාවේ එක් දින තරගාවලිය වෙනකම් captaincyඑක තියාගන්න ට්‍රයි කරපන් මචං.

    මෙහෙ ආවම ඉන්දියාවට ගහල අපියි උඹලයි ෆයිනල් සෙට් වෙමු. මම උඹට cup එක අරගෙන දෙන්නම් ශේප් එකේ. ඇත්තෙන්ම මම ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවට වඩා ආදරෙයි. මම ඉන්දියාවට 329 ගැහුවේ අපිට match එක දිනන්න නෙමෙයි. සවුත් ඇෆ්රිකාවෙන් උඹල කනකොට ඉන්දියාව අපෙන් කනවා දැකල උඹල හොදට සතුටු වෙන හින්දයි.

    ඉතින් දිල්ෂාන් අයියේ, මොකක් හරි හදිස්සියක් උනොත් මට ඕනේ වෙලාවක
    කෝල් කරපන්. මං උඹේ සහෝදරයා කියල හිතපන්.දැන් සල්ලිත් අමාරු ඇති නේ. මං කෑෂ් චෙක් එකක් එවන්නම් හෙටම.ඔක්කොම සනීපෙන් ඉන්නවනේ. උඹල බයවෙන්න එපා. උඹලගෙ දුක නැතිවෙන්න අපි ඉන්දියාවට
    4-0 තියල ගහනවමයි. එහෙනම් මං නවතින්නම්.
    ක්‍රිකට් වලට අධිපති දෙයියන්ගේම පිහිටයි!

    මීට
    හිතාදර.
    දයාබර.


    මයිකල් ක්ලාර්ක් මල්ලි


    cricturf
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :lol: :lol:
    මල්ලියේ,

    සල්ලි නම් නැතුවට කමක් නෑ, ඉතුරු කරපුවා තියෙනවා පරම්පරා හතකට, මට ලකුනු වදින්නේ නැත්තේ මගේ බැට් එකේ අවුලක්ද කොහෙද? තරහා නැතුව උඹ ගහන බැට් එක ටික දවසකට එවපන් කොල්ලෝ,

    රත්නත්තරේ පිහිටයි!

    දිලී අයියා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    :lol: :lol:
    මල්ලියේ,

    සල්ලි නම් නැතුවට කමක් නෑ, ඉතුරු කරපුවා තියෙනවා පරම්පරා හතකට, මට ලකුනු වදින්නේ නැත්තේ මගේ බැට් එකේ අවුලක්ද කොහෙද? තරහා නැතුව උඹ ගහන බැට් එක ටික දවසකට එවපන් කොල්ලෝ,

    රත්නත්තරේ පිහිටයි!

    දිලී අයියා

    :shocked::shocked::shocked::D:D:D
     

    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    separator.gif
    he he...