මයිකල්_ෂූමාකර් කෝමා තත්වයේ මොළයේ සැත්කමක

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    මයිකල්_ෂූමාකර් කෝමා තත්වයේ මොළයේ සැත්කමක

    schumi-california-1_opt.jpg


    ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් ජය ගෙන සිටින සුපිරි ෆෝමියුලා ධාවරන ශූර ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් හදිසි අනතුරක් නිසා රෝහල්ගත කර තිබේ.

    කෝමා තත්ත්වයෙන් පසුවන ඔහුට බරපතළ බවත් මොලයේ ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බවත් රෝහල් බලධාරීහු පවසති.

    44 හැවිරිදි ෂූමාකර් ඊයේ දිනයේ සිය පුත්‍රයා සමග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙන් අනතුර සිදුව ඇත.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,346
    113
    Ohio, USA
    නාමල් කුමාරය රේස් පදින්න ගත්ත විතරයි ලෝකේ කාර් රේස් කාරයෝ සෙත්තපෝච්චි වෙන්න පටන් අරගෙන....:baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    නාමල් කුමාරය රේස් පදින්න ගත්ත විතරයි ලෝකේ කාර් රේස් කාරයෝ සෙත්තපෝච්චි වෙන්න පටන් අරගෙන....:baffled:

    :rofl::yes: