~මයික්‍රොසොෆ්ට් Windows8 මෙන්න මේ වගේ ලු~

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Thama beta testing ban yanne. damma dagena wedak na, bugs wadi.
oya thiyenawada wada godak wenas wenawa release wenakota.

Loku wenasak na wagee..... :rolleyes: Ape Windows8 malli wagemada danne naa.....?? :lol:

Windows 7 වගේමයි නේ බන් ... වෙනසක් නැනේ ... !!

me thiyenne machan WINDOWS 8 PRE - RELEASE eke video ekak


නෑ මචං GUI Improvements එන්නේ ෆයිනල් සටේජ් එකේනේ..... ප්‍රී රිලීස් වල GUI Improvements දෙනවා බොහොම අඩුයි.
මේ යූසර් ඔප්ෂන්ස්, බූට් ඔප්ෂන්ස්, ලැන්වේජ් ඔප්ෂන්ස්, ඉමේජ් ගැලරි ෆීචර්ස් අලුතින් එකතු වෙලා තියනවා...... :yes: