මයික්‍රොෙසාෆ්ට් ජොබ් එකක්

bokka123

Member
May 30, 2011
35
12
0
මයික්‍රොෙසාෆ්ට් ජොබ් එකක්

මයික්‍රොෙසාෆ්ට් ආයතනේ ලොක්කා රටවල් වලින් ජොබ් වලට දමන්න කියලා සෙට් එකක් ගෙන්නව ගත්තලු ඔන්න ඉන්ටරවිව් කරද්දි ලොකකා කිව්වලු ජාවා නොදන්න අය අයින් වෙන්න කියල මේ විදියට ප්‍රශ්ණ 50ක් විතර අහල පස්සේ කිව්වලු ඇස්කිමොවරැන්ගේ භාශාව පුලුවන් අය විතරක් ඉන්න කියල දැන් මේ සීන් වලින් 2 යි අන්තිමට ඉතිරිවෙලා ඉන්නේ උන් දෙන්නගේ නම් ටිකක් මූනු එක වගේලු දැන් ලොකකා කිව්වලු ඉන්ග්‍රීසියෙන් ඇස්කිමොවරැන්ගේ භාශාවෙන් කතා කරල පෙන්නන්න කියලා..එතකොට එකෙක් අනිත් එකාගෙන් ඇහුවලු මචන් උබත් ලංකාවෙන්ද කියලා:lol::lol: