මයික්‍රො ටෙන්ඩ් කියලා විකුනන්නෙ චයිනා වල හදන ගාන අඩුම කාර් එකක් වන Hafei - Lobo එක නෙ. ගෙඩිය පිටින්ම කාර් එක ගෙනල්ලා මයික්‍රො බැජ් ගහලා - Trend කියලා නම වෙනස් කරලා විකුණනවා. ලංකාවෙ එකලස් කරන නිසා හම්බුවෙන බදු සහනෙ අරන් තුන් ගුණයක් විතර ලාබ තියන් චයිනිස් ලඩි විකුණනවා. බැලුවම මූ පට්ට හොරෙ ක් නෙ.
Hafei Lobo
Micro Trend
ඔක්කොටම හපන් පොතේ නිශ්පාදිත රට තියෙන්නෙ Sri Lanka කියලා. ටයර් වලට හුලං ගහපු නිසා වෙන්න ඇති.
මේ ඉන්නෙ බුවා.
උබලා හිතන්නේ කාගෙ හයියෙ න්ද මූ ගේම ගහන්නෙ. මතකද බේබිලට තිබ්බ සුපර් කාර් උණ. මූ තමයි ඒකට බෙහෙත දුන්නෙ.
ලිංකුව