මයික්‍රො එකෙන්‌ කරන බදු වංචාව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මයික්‍රො ටෙන්ඩ් කියලා විකුනන්නෙ චයිනා වල හදන ගාන අඩුම කාර් එකක් වන Hafei - Lobo එක නෙ. ගෙඩිය පිටින්ම කාර් එක ගෙනල්ලා මයික්‍රො බැජ් ගහලා - Trend කියලා නම වෙනස් කරලා විකුණනවා. ලංකාවෙ එකලස් කරන නිසා හම්බුවෙන බදු සහනෙ අරන් තුන් ගුණයක් විතර ලාබ තියන් චයිනිස් ලඩි විකුණනවා. බැලුවම මූ පට්ට හොරෙ ක් නෙ.
    Pininfarina_hafei_brio-3.jpg

    Hafei Lobo

    110.jpg

    Micro Trend


    ඔක්කොටම හපන්‌ පොතේ නිශ්පාදිත රට තියෙන්නෙ Sri Lanka කියලා‌. ටයර් වලට හුලං ගහපු නිසා වෙන්න ඇති‌.

    dr_loawrence.jpg


    මේ ඉන්නෙ බුවා‌.

    උබලා හිතන්නේ කාගෙ හයියෙ න්ද මූ ගේම ගහන්නෙ. මතකද බේබිලට තිබ්බ සුපර් කාර් උණ. මූ තමයි ඒකට බෙහෙත දුන්නෙ.



    ලිංකුව
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    පැන්ඩා කාර් එකත එහෙම තමා නෙද? කැමති නමකින් කැර් එක මාර්ක්ට් එකට දාන්න පුලුවන් .
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    lankawe inna enterpanuwo ohoma tama itin.

    ekek Tesla wala stock price ekath bassannane talk eka dunne :ROFLMAO:
    dan itin oya ageta three wheel ekak hadana gaman inne set ekama
    e davas vala banna neda kattiya super car hadanna kalin day today use krnna vahanayak hadapan sobana vada karnne nathuva kiyala ! :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ ඕක අද්ද දැන ගත්තෙ ඔය වාහනෙ දැන් අවුරුදු 10 වඩා වැඩි, 🤭🤭🤭🤫මොන ටියුබ් ලයිට්ද බන් උබල, 🤣🤣🤣

    අනික බදු වoචාවක් වෙන්නෙ කොහොමද ??නොදන්න මගුල් දන්නව වගේ කියවන්ඩ එපා බුරුවො..
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ලංකාවෙ ඕක එකලස් කරන එක මං හිතන්නෙ කරන්නෙ. දන්න තරමින් 30% + වඩා වැඩි Input එකක් දෙනවනන්ම් Made In Sri Lanka කියලා ගහන්න පුලුවන් වාහන වල. ඕකම තමයි Mahindra එකෙන් කරන්නෙත්.
     
    • Like
    Reactions: san**

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,364
    113
    හ්ම්ම්ම්...අර දියසෙන් කියලා ලංකාවේ හදනවා කියන රොබෝ එකත් චීනේ එකක් නේද?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවෙ ඕක එකලස් කරන එක මං හිතන්නෙ කරන්නෙ. දන්න තරමින් 30% + වඩා වැඩි Input එකක් දෙනවනන්ම් Made In Sri Lanka කියලා ගහන්න පුලුවන් වාහන වල. ඕකම තමයි Mahindra එකෙන් කරන්නෙත්.
    30% k 😂😂😂😂
    ගෙඩිය පිටින් ගෙනල්ලා විකුණන වා බං

    පැන්ඩා කාර් එකත එහෙම තමා නෙද? කැමති නමකින් කැර් එක මාර්ක්ට් එකට දාන්න පුලුවන් .
    ඔව්. මුගෙ ඔක්කොම වගේ එහෙම තමයි.
    ------ Post added on Dec 5, 2021 at 3:35 PM
     
    • Sad
    Reactions: Lionzzz