මයික්‍රෝවේව් අවන් හෙල්ප්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මයික්‍රෝවේව් අවන් හෙල්ප්

    මේ microwave oven දෙකෙන් හොඳ මොකද්ද කියල කියාගෙන යන්නකෝ දන්න කෙනෙක්. දෙකේම price එකයි.

    http://www.lg.com/in/microwave-ovens/lg-MH2044DB
    j6o5ew.jpg

    https://www.panasonic.com/my/consumer/kitchen-appliances/microwave-oven/grill/nn-gt35hmmpq.html
    2ry0bcw.png
    දෙකේ වෙනස තියෙන්නේ panasoni එක 23 L LG එක 20 L
    panasonic එකේ auto cook මෙනු 12යි තියෙන්නේ LG එකේ 52ක් තියනවා
    Panasonic එක පොඩ්ඩක් පෙනුමයි LG එකට වඩා.
     
    Last edited:
    • Like
    Reactions: revox

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    kohomath oke thiyana hama option ekama use karanne na. godak welata ape gedara use karanne poddak food heat kara ganna witharai . it just my usage, & your usage might different than mine.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගෙදරකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ කන්වෙන්ශනල් අවන් එකක්
    මොකද කේක් හදන්න ග්‍රිල් කරන්න රෝස්ට් කරන්න පීසා හදන්න වගේ වැඩ ගොඩක් ඒකෙන් කරන්න පුලුවන් නිසා

    අපේ ගෙදර මයික්‍රොවේව් එක යූස් කරන්නෙ ෆ්‍රීසරේ දාපු මස් මාලු වල අයිස් අයින් කරන්නයි ඉතුරු වෙලා ෆ්‍රිජ් එකේ දාන කෑම රත් කරගන්නයි විතරයි

    ඒක නිසා මයික්‍රෝවේව් එකක් ගනිද්දි පොඩ්ඩක් හිතලා බලපන් ප්‍රැක්ටිකලි කොයි තරම් යූස් වෙනවද කියලා
     
    • Like
    Reactions: Huckleberry

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගෙදරකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ කන්වෙන්ශනල් අවන් එකක්
    මොකද කේක් හදන්න ග්‍රිල් කරන්න රෝස්ට් කරන්න පීසා හදන්න වගේ වැඩ ගොඩක් ඒකෙන් කරන්න පුලුවන් නිසා

    අපේ ගෙදර මයික්‍රොවේව් එක යූස් කරන්නෙ ෆ්‍රීසරේ දාපු මස් මාලු වල අයිස් අයින් කරන්නයි ඉතුරු වෙලා ෆ්‍රිජ් එකේ දාන කෑම රත් කරගන්නයි විතරයි

    ඒක නිසා මයික්‍රෝවේව් එකක් ගනිද්දි පොඩ්ඩක් හිතලා බලපන් ප්‍රැක්ටිකලි කොයි තරම් යූස් වෙනවද කියලා
    :cool::yes:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ගෙදරකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ කන්වෙන්ශනල් අවන් එකක්
    මොකද කේක් හදන්න ග්‍රිල් කරන්න රෝස්ට් කරන්න පීසා හදන්න වගේ වැඩ ගොඩක් ඒකෙන් කරන්න පුලුවන් නිසා

    අපේ ගෙදර මයික්‍රොවේව් එක යූස් කරන්නෙ ෆ්‍රීසරේ දාපු මස් මාලු වල අයිස් අයින් කරන්නයි ඉතුරු වෙලා ෆ්‍රිජ් එකේ දාන කෑම රත් කරගන්නයි විතරයි

    ඒක නිසා මයික්‍රෝවේව් එකක් ගනිද්දි පොඩ්ඩක් හිතලා බලපන් ප්‍රැක්ටිකලි කොයි තරම් යූස් වෙනවද කියලා

    Bohoma sthuthi. Rep+