මයික් එකක් ගන්න ඕනි......

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,518
    113
    කොල්ලනේ මයික් එකක් ගන්න ඕනි පොඩි ඩබින් වැඩකට. වැඩි ගානකට යන්න බෑ. වැඩේ කොලිටියට කරගන්න පුලුවන් එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ. මැෂින් එකට ඩිරෙක්ට් කනෙක්ට් කරගන්න ඕනි.
     
    • Like
    Reactions: Stimulus mind

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    samson go
    habayi mehe thiyeda keeyada mokawath danne na.
    amazon eke 50 dollars wage wenawa. aduma 40 wage weyi. shipping balannath ona.
    podi mic ekak. hatharas. sakkuwe dagena yanna puluwan. usb. quality hondayi. cardioid pattern dekak thiyanawa. ambient noise adu ekayi wadi ekayi. ambient adu eka kata godak langata ganna ona. anith eka desk eke thiyan record karanna puluwan. silent place ekaka record karaddi dekama hondayi.
     
    • Like
    Reactions: Ghost_djw00

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩේ අනුව තමයි. සීරියස් වැඩක් නම් ගානත් සීරියස්