මයිත්රීගේ ටහිකෙයි
ඔව් දැන් වෙනකොට විපක්ශයේ සටන් පාට, තුරුම්පු ඔක්කොම කලින්ම ගහලා ඉවරයි.
ඉදිරි සති දෙක තුල උන්දැලාට තියෙන්නේ ඔය කියපු කතාන්දර ටිකම රිපීට් ගහන්න විතරයි. හැබැයි ආන්ඩුවේ තුරුම්පු එලියට අදින්නේ අන්තිම සතියේ.
කට්ටියට උන ගැනෙන්නේ එත්කොටයි!
විපක්‍ශයට එකතු වෙලා ඉන්න අපතයො මහින්දට බනින්න බනින්න පොදු ජනතාව තව තවත් එතුමාට ලං වෙනව. එයාපෝට් වහන, ඉහලම දඩුවම් දෙන කතා කියන කොට කාටවත් නොදෙන්න හිටි අයත් ගිහින් මහින්දට චන්දෙ දෙනව. ෆොන්සේකටත් උනේ මේකමයි.
පෙඩරල් කල්ලිය වන චන්ද්රිකා, රාජිත, මංගල, තමන් ගෙ ගෑනි එලවල වෙන ගෑනියෙක් තියන් පොඩි දරුවන් ගෙ හෙලුව පෙන්නල චිත්රපටි හදන සෝමරත්න, x වල් කල්ලියේ ලොක්ක දේව සිරි පාස්ටර් , පනු බාහු … මුන් තමයි මහින්ද ගෙන් රට බේරගන්න හදන නල්ල මලේ කුජීත සෙට් එක. මුන්ව පොදු ජනතාවට පේන්න බෑ.
හැබැයි කොලොම් පුරේ කොම්පියුටර් ඉස්සරහ ජීවිතේ ගෙවමින් ෆේස් බුක් ජනාදිපතිල හදන ලුම්පන් නරින්ට නම් මුන් දෙවියො.