ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.
ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.

අඩේ ඒ කියන්නේ මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථීක වර්ධනයක් අත් කර ගනී වගේ.. මෛත්‍රීට ජය වේවා.. ජනාධිපති වෙන්න කලින් ඉඳලම රටේ ආර්ථීකය දියුණු කරනවානේ බොලවු..![]()













ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.








අද විශේශ සාකච්චාවක් තිබ්බ. මයිත්‍රී, මංගල, රනිල්. සජිත් හතරදෙනාම ඇවිත් හිටිය. මයිත්රීගෙ ඉලෙක්ශන් කැම්පේන් එකට සල්ලි එන්නෙ යුරෝපා රටවල් වලිං. රාජ්‍යය නොවන සංවිදාන තමා මුට සල්ලි පොම්ප කරන්නෙ. අපිට කිව්ව පුලුවන් තරම් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ගැන බොරු පතුරුවන්න කියල. එහෙම බොරුවක් ලියනවට එක්කෙනෙක්ට යුරෝ 100 ගානෙ ගෙවනව. ඒ ලිපි පෙන්නල තමා අදාල රාජ්‍යය නොවන සංවිදානෙ මුදල් එකතු කරන්නෙ. ඒ සංවිදානෙන් දෙන ප්‍රදානම පොරොන්දුව මයිත්රීපාල දින්න ගමං අපේ ජනාදිපතිතුමාවයි, ගෝටාබය ආරක්ශක ලේකම් තුමාවයි හිරේ දානව කියන එක. උන් කියන්නෙ ජනාදිපතිතුමා මානව හිමිකම් කඩ කරනව කියල.
ඔන්න ඔහොමයි මයිත්රීපාල කියල සක්කිලිය තමන්ගෙ මව් රට හෙන ගැහිච්චදෙන් කියල රටේ නම කැත කල්ල සම්මාදං එකතු කරල චන්ද කරන්නෙ. පොඩ්ඩක් හිතල බලපං මේ වගේ තමන්ගෙ රටේ නම ගැනවත් කැක්කුමක් නැති පරයෙක්ට චන්දෙ දුන්නොත් වෙන දේ. කොටින්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඊලමක් නැති වීම නෙමේ, අපේ ජනාදිපතිතුමා යහතින් ඉදීම.
බුද්දිමත්ව හිතල චන්දෙ දීපල්ල. මයිත්‍රී කොටියට අවුරුදු හයක් හොදටම ඇති ඒ රට කාල විනාස කරල දාන්න.
අනාගතේ උම්බලගෙ ලමයි උම්බලගෙ මිනී වලවල් වලටත් සාප කරයි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දුන්නෙ නෑ කියල. අනාගතේ ගැන හිතපල්ල.
මයිත්රීට චන්දෙ දෙන කොටි හිතන විදිහ දැක්කාම දුකයි. මෙහෙම හරක් ටිකක් එක්ක අපේ රටට කවද හරියන්නද. ඔව් මට ඌ දෙන සල්ලි අරගෙන මහින්ද සර් වෙනුවෙන් කතා කරන්න තිබ්බ. ඒත් එහෙම පහත් වැඩ කරන්න නෙමේ මහින්ද සර් අපිට උගන්නල තියෙන්නෙ. පලමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට. යුරෝ සීයකට නමට හරි රටට අහිතක් කරන්න තොපි ද්‍රෝහියො වුනාට අපි ද්‍රෝහියො නෙමේ. ඒක තේරුං ගනිං. උම්බලට මේව විහිලු. යුරෝපෙ රාජ්‍ය නොවන සංවිදාන මයිත්රියට සල්ලි පොම්ප කරන්නෙ ලංකාවෙ ආර්තිකය වර්දනය කරන්නෙ නෙමේ මී හරකුනේ. උන්ට තියෙන ප්‍රශ්නෙ අපේ ජනාදිපතිතුමාව. එතුමා කොන්ද කෙලින් තියාගෙන යුරෝපෙ ඇමරිකාව වගේ රටවල් වලට විරුද්දව සටන් කරන නිසයි උන්ට අමාරුව. උම්බල ගැන උන්ට කැක්කුමක් නෑ.
ඔව් මහින්ද සර් පෝස්ටර් ගහනව තමා. ඒව එතුමගෙ සල්ලි. උම්බලට මොකක්ද ඒකෙ තියෙන අමාරුව ? උම්බලට ඕනෙ විදිහටද මහින්ද සර් පෝස්ටර් ගහනන්ත් ඕනෙ ? උම්බට ගහල උම්බෙන් සල්ලි උදුරගෙන ගිහිංද මෝඩ යකුනේ පෝස්ටර් ගහන්නෙ ? දෙකයි පනහෙ මයිත්‍රී තර්ක ඉදිරිපත් කරන්නැතුව ඉදිං. අර ගොං රනිල දන්නව ඔයිට වඩා හොදට තර්ක කරන්න.