මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස්

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මම නගරසබා වලදි පොහොට්ටුවට දුන්නේ? මට පක්ශයක් නෑ. .
    ඒත් මට ලගදි ලොකු අත්දැකීම් කීපයක් ලැබුනා. .ඒවත් එක්ක බැලුවම හැත්ත බුරුත්ත සේරම එකයි. . බොරුවට රගන එක විතරයි කරන්නේ. .
    මටනම් ඔය පක්ශ 3ම එකයි තේරුමක් නෑ. . පොදු අපේක්ශකයෙක් දින්නත් පාර්ලිමේන්තුවේ බලය නැතුව ඒ කිව්වේ පක්ශෙක බලය නැතුව ඌට ඕන ඕන විදියට රට හදන්නත් බෑ. . දැන් මයිත්‍රීට වුනා වගේ. .
    බලමු ඒ ඒ වෙලාවට වඩා හොදම තීරනය ගන්නවා. .

    උබලට මේ ලංකාවේ සැපට ඉන්න ඕනනම් පනින්න ඕන ලයින් එකක් තියෙනවා. . අන්න ඒ ලයින් එකෙන් උඩට යන්න වැඩකරපල්ලා මහන්සිවෙලා. . ඒ ලයින් එක පැනපු එවුන්ට දේශපාලනේ අදාලම නෑ. . චන්දේ ලන්වෙලා ලක්ශයක් දෙකක් වියදම් කලාම දේශපාලකයොන්ගෙනුත් වැඩ ගත්තැකි. .
    තම හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතලා මහන්සි වෙයල්ලා. . එක එක උට්ටලා රට හදනකන් ඉන් නැතුව තමන්ම හැදියල්ලා. . මේ රටේ ඉන්න බැරිනම් තමන් හැදිලා හැදුනු රටකට පලයල්ලා. .
    :yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    මට තියන ප්‍රශ්නේ සත පහක දෙයක් පුද්ගලිකව උබලට දෙන්නේ නැතුව මොකටද උබල මේ ගුණ වයන්න හරි කඩේ යනව හරි චරිතෝපදාන හරි දෙන්නේ මුන්ට, වෙන රටවල මෙහෙම කරන්නේ නෑ නේ බන් . උබල උබලගේ පවුලේ එකෙක්ට්ටට්වත් නොකරන ගානට මේ කොහෙවත් ඉන්න ගස් හිගන්නෝ ටිකක් කෝට්පතියෝ කරන්න පුකා ඉරාගෙන බෙරිහන් දෙනවානේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට තියන ප්‍රශ්නේ සත පහක දෙයක් පුද්ගලිකව උබලට දෙන්නේ නැතුව මොකටද උබල මේ ගුණ වයන්න හරි කඩේ යනව හරි චරිතෝපදාන හරි දෙන්නේ මුන්ට, වෙන රටවල මෙහෙම කරන්නේ නෑ නේ බන් . උබල උබලගේ පවුලේ එකෙක්ට්ටට්වත් නොකරන ගානට මේ කොහෙවත් ඉන්න ගස් හිගන්නෝ ටිකක් කෝට්පතියෝ කරන්න පුකා ඉරාගෙන බෙරිහන් දෙනවානේ

    ලොල් වෙන රටවල එහෙම නැත්තන් ඒ රටකට වෙලා ඉදපන්කො මොකෝ මේ අපේ ඒවට හොස්ස පොවන්ඩ එන්නෙ...?????
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    38600692_1331479523649563_1127731920847765504_n.jpg
     
    මම නගරසබා වලදි පොහොට්ටුවට දුන්නේ? මට පක්ශයක් නෑ. .
    ඒත් මට ලගදි ලොකු අත්දැකීම් කීපයක් ලැබුනා. .ඒවත් එක්ක බැලුවම හැත්ත බුරුත්ත සේරම එකයි. . බොරුවට රගන එක විතරයි කරන්නේ. .
    මටනම් ඔය පක්ශ 3ම එකයි තේරුමක් නෑ. . පොදු අපේක්ශකයෙක් දින්නත් පාර්ලිමේන්තුවේ බලය නැතුව ඒ කිව්වේ පක්ශෙක බලය නැතුව ඌට ඕන ඕන විදියට රට හදන්නත් බෑ. . දැන් මයිත්‍රීට වුනා වගේ. .
    බලමු ඒ ඒ වෙලාවට වඩා හොදම තීරනය ගන්නවා. .

    උබලට මේ ලංකාවේ සැපට ඉන්න ඕනනම් පනින්න ඕන ලයින් එකක් තියෙනවා. . අන්න ඒ ලයින් එකෙන් උඩට යන්න වැඩකරපල්ලා මහන්සිවෙලා. . ඒ ලයින් එක පැනපු එවුන්ට දේශපාලනේ අදාලම නෑ. . චන්දේ ලන්වෙලා ලක්ශයක් දෙකක් වියදම් කලාම දේශපාලකයොන්ගෙනුත් වැඩ ගත්තැකි. .
    තම හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතලා මහන්සි වෙයල්ලා. . එක එක උට්ටලා රට හදනකන් ඉන් නැතුව තමන්ම හැදියල්ලා. . මේ රටේ ඉන්න බැරිනම් තමන් හැදිලා හැදුනු රටකට පලයල්ලා. .
    :love:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    වරදක් කලත් සිතකින් නොවේ. . රිදවන්නේ පලිගන්නේ ඇයි? :(
    මරා මෙන් සිරත් - සිරා මෙන් මරත් මට මාගේ ඇස් දෙක වගෙයි. . :rolleyes:

    :lol::lol: umben paliganna nemey ban bump kale. videos tika tiyena ekek gen hoyaganna.