දැන් මයිත්‍රී රනිල් ලොලු වර්දනයඉස්සර ඒකාධිපති රෙජීමයේ සිසු මර්දනයනෙ දැන් මොකද දන්නෑ කියන්නෙ

Ow ithin Moda yakku.. araliyagaha mandiraya athulata rigannda giya namm uba kiyanne police ya balan idi kiyalada??Campus giyata molayak thiyenda epai

රජයේ කැම්පස් කොල්ලො මොකටද ප්‍රයිවට් කැම්පස් වහන්න දඟලන්නෙ?ඒවගෙ තත්වයක් නැති නිසාද එහෙම නැත්නම් ප්‍රයිවට් කැම්පස් වල උන් නිසා රජයේ උන්ගේ ජොබ් නැති වෙන එකට බයේද?.තමන් හරියට ඉගෙන ගන්නවනම්,දක්ශතාවය තියෙනවනම් ඕන තරම් ජොබ් තියෙනව.හැබැයි රජයට යුතුකමක් හා වගකීමක් තියෙනව රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුණාත්මක භාවය ඉහල නංවන්න.කොහොම නමුත් සාමකාමී විරෝධතාවයකට පහරදීම තරයේ හෙලාදකිනවා.

machan eka kisima lesakin samakami udgoshanayak newmei.un kare kohomathma samakami udgoshanayak newei.policiya barrier 1ta ethulen iddi udgoshana karayo awe polu aragena barrier peralagena,ewa udin penala kadagena ethulaa yannama thamai.uhoma salakala madi.minissunge salli waln igenagena,camps 1eth igenagena,thawa mahapola bursary 1th minissunge salli walinma aragena mewage dewal karanawa kiyanne okunta un maha kalehiguna danne nethi un nisa.nidahas adhyapane munta hoda wedi.
methana inna unta hari de mokakda,weradi de makadda kiyala hodata therenawa bn.uba oya 4to dalagon part demma kiyala hari weredda mokadda kiyala wenas karanna be. Mokdadda kiyapan rajayen karapu weredda issarawela.Un barrier peralagena,polu aragena aalaiyagaha mandire ethulata enna hadaddi, policiyen kale kadulu gas/wathura gahapu 1.rubbr unda gehuwe ne.batton polu walin gehuwe ne. yako, Uni thiyenne igenaganna.andu peralanna wath,policiyata gahannawath newei.Minissunge salli walin nidahas adyapaneta 6%k me anduwen(ubalage MR wen kale 1% y) wenakarala thiyeddith thawa mahapolath aragena munta thele wedi wela. uba nikan gon post danna epa.Mahindaya karapu weda methana inna hemotama hodata mathakai.ubala wage unta one ratata hodak wenna newei.ratata kelawenakanui ubala balan inne,'mahinda hitiya nam ohoma wenne ne' kiyanna.යහපාලනේ යනු මීහරක් සමූහයක් විසින් ගොඩනගා ගත්තවූ මනක්කල්පිත යුගයක් වේ
හැබැයි මොනවා උනත් මහින්ද ආපු අලුත මෙහෙම නා ගත්තේ නෑ.අපරාදේ කියන්න බෑ මේ අලුත් ගොන් බාන ආපු දවසේ ඉදන් හොදට නානවා.......
![]()
![]()
machan eka kisima lesakin samakami udgoshanayak newmei.un kare kohomathma samakami udgoshanayak newei.policiya barrier 1ta ethulen iddi udgoshana karayo awe polu aragena barrier peralagena,ewa udin penala kadagena ethulaa yannama thamai.uhoma salakala madi.minissunge salli waln igenagena,camps 1eth igenagena,thawa mahapola bursary 1th minissunge salli walinma aragena mewage dewal karanawa kiyanne okunta un maha kalehiguna danne nethi un nisa.nidahas adhyapane munta hoda wedi.

සිරාවටම?නිවුස් වල පෙන්නුව ටික විතරයි බන් දැක්කෙ.කොහෙද මුන් ඔක්කොම දාන්නෙ බාගෙටනෙ.මාද්‍යවේදීන්ගෙ අනිත් ඒවත් බාගෙටද දන්නෙනෑ තියන්නේ.අනිත්පාර දානකොට සිංහලෙන් දාපන් මචන්.මේක කියවන්න ගියාම මොලේ කොලොප්පන් වෙනවා.
යහපාලනේ යනු මීහරක් සමූහයක් විසින් ගොඩනගා ගත්තවූ මනක්කල්පිත යුගයක් වේ

සිරා කතාව...