මයිත්‍රිය වඩවයි - සිසු පොලිස් ගැටුමින් 12 ක් &

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මයිත්‍රිය වඩවයි - සිසු පොලිස් ගැටුමින් 12 ක් &

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී පොලිසිය හා සිසුන් අතර ගැටුමේදී සිසුහු 10 දෙනෙක්ද පොලිසියේ කැරලි මර්දන ඒකකයේ සාමාජිකයෙක් හා මාධ්‍යවේදියෙක්ද ඒ අතර වෙති.

අද සවස 6.45 වන විටත් තුවාලකරුවන් රෝහලට රැගෙන එමින් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
DSC0356.jpg

DSC03752.jpg

DSC0501.jpg

DSC0508.jpg


මේවට ආන්ඩු වග කියන්න ඕනේ නෑ.මේක දැම්මේ සම-හරක් මේවත් අල්ලගෙන පහුගිය ආන්ඩුවට බුරපු නිසා.බලපන් ඕව වෙනස් උනාද කියලා. දැන් ඇවිත් බල්ලෝ බුරයි කලින් මිනිස්සු මැරුවනේ කියලා. එහෙම බූරුවෙක් මතු උනාම උත්තර දෙන්නම්.

යහපාලනේ යනු මීහරක් සමූහයක් විසින් ගොඩනගා ගත්තවූ මනක්කල්පිත යුගයක් වේ
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    Apo owa nam mona anduwa thibbath wenawane.owa nawathinne JVP anduwak apu kaleta witharai.
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ow ithin Moda yakku.. araliyagaha mandiraya athulata rigannda giya namm uba kiyanne police ya balan idi kiyalada??:angry::angry::angry: Campus giyata molayak thiyenda epai
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    යහපාලනේ යනු මීහරක් සමූහයක් විසින් ගොඩනගා ගත්තවූ මනක්කල්පිත යුගයක් වේ

    dan kanawo kanawoooooo yay kiyanu lebe.......


    gal thalawe runna balalata una de......... dan wela tiyenne.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලනේ යනු මීහරක් සමූහයක් විසින් ගොඩනගා ගත්තවූ මනක්කල්පිත යුගයක් වේ
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තුන් කාලකින් ඇරගත්තම ඔහොම තමා

    මයිත්‍රිය වඩවයි - සිසු... 03-31-2015 07:36 PM pala thambi kalawama yanna...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙම යහපාලන හවුලට අයත් දේශපාලන පක්‍ෂ එදා මෙවැනි සිදුවීම් හැඳින්වූයේ ‘ඒකාධිපති රෙජීමයේ’’ ‘සිසු මර්දනය’ ලෙසය.
    පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔවුන් සපථ කොට කියා සිටියේ තම යහපාලනය යටතේ එවැනි තත්ත්වයක් කිසිසේත්ම ඇති නොවන බවය. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණද නියෝජනය වන වත්මන් ආණ්ඩුවෙන් අප විමසා සිටින්නේ අද මේ සරසවි සිසුන්ට එල්ලවන්නේ යහපාලන කඳුළු ගෑස්ද, යහපාලන ජල ප‍්‍රහාරද කියාය.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී

    ඕකුන්ව එල්ලන්න තියෙන්නේ :angry: සක්කිලි කවුරු හරි එකෙක් කොහොම හරි සල්ලි දීලා ඉගෙන ගන්න එකට ඊර්ෂීයයි.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යහපාලනේ යනු මීහරක් සමූහයක් විසින් ගොඩනගා ගත්තවූ මනක්කල්පිත යුගයක් වේ :rofl::rofl:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඕකුන්ව එල්ලන්න තියෙන්නේ :angry: සක්කිලි කවුරු හරි එකෙක් කොහොම හරි සල්ලි දීලා ඉගෙන ගන්න එකට ඊර්ෂීයයි.

    pvt medi colleg thiyenna ona eth oke 100% hariyata wade kerenne naha ekai oya kagahanne. minis jiwitha ekka sellam karanna denna baha ekai :no::no:. niyama pramithiyata haduwoth mat kamathi okata. oke teaching hospital ekt gyama wena dewal danwane :baffled::baffled: