මයිත්‍රි ජනාධිපතිකම දාලා ගෙදර පල

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මූ තුන්පාරක් මහින්ද රෑවෑට්ටුවා

1) මහින්දත් එක්ක ආප්ප කාලා රනිල් ලගට ගියා
2)මහින්දට මැතිවරණයෙදි වෙනම ඉල්ලන්න දුන් නෑ මේ නිසා විපක්ෂනායකකම නැති වුනා
3) මහින්ද බොරුවට අගමැති කරලා මහින්දගේ චන්ද කඩලා රනිල්ගේ අලියෝ නැගිට්ටවලා උන්ගේ චන්ද වැඩි කලා. ෆවුසි නැති කලා .තවත් සන්දාන කාරයෝ යු.එන්.පීයට යන්න සැලැස්සුවා

මහින්දගේ ඝාතකයා මොහුය .
:angry::angry::angry:

ඔව් බන් මහින්ද මොකුත් නොදන්න බබා! ඔක්කොම කොලේ මෛත්‍රී! අනේ පල ඩෝ යන්න!
 

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    C8LAct4.jpg