මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මට නම් දුකක් නැහැ බන්. මට එර වැඩ දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ

    :yes::yes::yes:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දුකක් නැහැ. උඹට දුකද සරත් ෆොන්සෙකාට මහින්ද කරපුවාට. අද මහින්දට ඒහෙම නොකරපු ඒකට සතුටු වෙයන්
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මට කිසිම දුකක් නෑ මචන් තියන එකම දුක උබල fake වලින් ඇවිල්ල නොන්ඩි වෙන එක ගැනයි.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    10933801_352704141581406_4625966426399573373_n.jpg
     
    මම නං පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නෑ:yes:

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන කළකිරුණා කියලා vote කරපු ගොඩක් එවුන් මහින්දට කතිරේ ගහපු එවුන්,උන් අපිව රවට්ටන්න තමයි කළකිරුණා කියලා vote කරලා තියෙන්නේ. :angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,526
    113
    ඔවු, මම පසුතෑවෙනවා
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    27
    :angry::angry:
    තමන් ගත්ත තීරණ ගැන පසුතැවෙන්න එපා බන් හරි ගියත් වැරදුනත්.
    මම චන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ෂට
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන කළකිරුණා කියලා vote කරපු ගොඩක් එවුන් මහින්දට කතිරේ ගහපු එවුන්,උන් අපිව රවට්ටන්න තමයි කළකිරුණා කියලා vote කරලා තියෙන්නේ. :angry:

    මහින්දට කඩෙ යන්නෙ ඔය වගෙ මන්ද බුද්ධිකයොනෙ බන් :rofl:
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    bulathkole dipu set ekama dan epa welalau.... :lol:
    meke vote dapu aya balaganna tibbanam epa wechha aya attamata kauda kiyala balaganna tiybba loka horu :lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113


    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!


    කවුද බන් මේව කියන්නෙ ලින්ක් එක දාපන්කො අපිටත් බලන්න දකුනෙ එවුන්ගෙ ඔයවගේ තුප්පහි අදහස් නැහැ බන්, එදා උතුරෙ ගිහිල්ල උන් මැරුනෙ උන් වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් පවු කතා කියන්න එපා
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මට නමි පසු තැවෙන්න ඔිනෙ නැහැ..මම කවදත් අපක්ෂපාතියි,මගේ පැත්ත පක්ෂය රට මිනිස්සු බෙිරා ගැනිම වෙනුවෙන්මයි....රජය දේෂපාලන ගනුදෙනු බැදිමි කඩෙි යැමි නැත..මරාට තවදුරටත් රට කන්න නොදි වෙන කෙනකුට බලය පාලනය දිම සදහා මම මෛත්‍රිට දුන්නා එචිචරයි..මෛත්‍රි රටට යහපත් යමක් කරයි කියලා බලාපොර‍ොත්තු වෙනවා..මෙික මෙි වසරේ රටට සාමය නිදහස් සතුටු දායක කාලයක ආරමභය බවක් මට පේනවා..මම රටෙි පුරවැසියෙක් වසයෙන් අපිට ලැබි තිබෙන මෙි මහගු අවස්ථාව අනවෂ්‍ය අදහස් වලින් අන්ත්ජාල හරහා දමමින් විනාස කරන්න මා කැමති නැහැ...:yes:

    එපා වුනොත් රටට අසාධාරනය වංක කමක් වුනොත්, ලබන පාරත් :මරාට කලා වගේ:මගේ ඡන්දය මා වෙනකෙකුට දෙනවා එය දිගටම සිදුවෙයි ,..අපේ චන්ද බලයෙන් එයාලගේ දේෂපාලන බලය වෙනස් වෙනවා ඒක එහෙමයි ස්වභාවිකයි,මෙතන දැන් පසුතැවිමක් අවශ්‍ය වන්නෙ නැහැ..මොකද දැනට නමි මෛත්‍රී හොද පාලකයෙක් බවට රටෙි පත්වි හමාර නිසා...:yes:

    මෙවර ඡන්ද ප්‍රතිපලවලින් මට තෙරෙන සාධක වන්නෙ මෛත්‍රී හොද පාලකයෙක් සදහා සුදුසු නිසාත්,පවතින රජය ගැන රජයේ සේවකයන් මෙන්ම ජනතාවද කලකිරිම,ගිය පාරට වඩා ඡන්ද දැමිමට ඇති වු උනන්දුව,පුබෝධය මෛත්‍රි හොද පුද්ගලයෙක් නිසත්,මෛත්‍රි කෙරෙහි මරාට වඩා ඇති විශ්වාසය, ඹහු කාෂිකර්මය දැනුම ලත් ගැමි නිවුනසොමන්‍ය මිනිසකු බවයි...:yes:

    මෙතන වුනෙ රටට ජනයාය සාමයට දියුනුවට නුසුදුසු පාලකයෙක් 3 වරටත් පත්විම වැලක්විම සහ රටක් දේෂපාලනයක් වශයෙන් යහපත් පරිසර වෙනසක් සහ ජනතාවට වාද භේද නැති නිදහස සාමය හොද ආර්ථිකයක් උදා කර ගැනිමයි.:yes:

    යුද්දය නිමා කර දිමත්, දකුනු පලාත් දියුනුවත්,නගර අලංකරන සහ වෙනත් කටයුතු වෙනුවෙන් මරාට ගෞරවය වශයෙනුත්..රටෙි බලය පාලනය වෙනකුට දී වෙනසක් ඇතිකිරිමට මෛත්‍රිට ත් දෙදෙනාට සමසමව ඡන්ද ලැබුනා.. දැන් මෛත්‍රි ජයගෙන හමාරයි..දැන් අනවස්‍ය අදහස් දමා වාද භෙද ඇතිකරගෙන රටම ජනතාව අවුල් නොකර මෛත්‍රිට සහය විය යුතුයි..වරදක් දුටුවොත් එය හරිගස්සනවා මිස තවත් එය අවුල් කොට දුර දිග යැවිම නොකල යුතුයි...:yes:

    දැන් සන්ධානය විරැදධපක්ෂය වි ඇත..සුපුරැදු පරිදි මෛත්‍රි ආන්ඩුව විපක්සයට විරැදධවත් විපක්සය ආන්ඩුවට විරැද්ව කථා කිරිම නොනවතා පවතියි.. මෛත්‍රි ගමන බාධකත් ඇති කරයි..නැවත එකම කැරකෙයි අපි මෙිවා මෙහි කතාකරයි අලුත් බොරැ අරත්ත වල්පල් දොඩවයි..තවමත් අප රට එක තැන පල් වන්නේද මෙි නිසාමයි..:yes:

    තවම පටන් ගත්තා විතරයිනේ..තව අවුරැද්දක් බලමු..අවු 8 ක් බලමු...මෙි රටට යහපතක් සිදු වෙයිද නොවෙිද කියා බලන්නට කල් ඇත..ලෝක ස්භාවයට හැටියට සියල්ල වෙනස් වන සුලුයි..මිනිසාත් අදහස් ගති පවා වෙනස් වෙයි..හරියට අපි නොසිතු පරිදි මහින්දත් ආන්ඩුවත් වෙනස් වුවා වගේ..ඒක ස්භවිකයි..අපටද වෙනස් කල නොහැක..කලින් කියා එන්නෙ නැත..ඉදිරියේදි බලමු:yes:
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    no more white vans, no more corruption . no more rajapaksha taxes . finally we are free
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි. :sorry:
    :(:(:(
    ඉස්සෙල්ලාම දැනගනින් තෝ කොලුකාරයෙක් කියලා
    තොට තියෙන්නේ මහින්දයා ගිය දුක නෙවෙයි හරකෝ
    මහින්දට කියලා තොට පුකේ ඇරගන්න බැරිවෙච්ච එකට පසුතැවීමක්
    උබට ඒක තේරෙන්නේ නැහැ ,,,
    නැත්නම් ජාතියටයි රටටයි මෙච්චර හානියක් කරපු එවුන් ගියාට තොට ඔච්චර කහන්නේ මොකද
    දැන් මරා ඉන්නවා කාල්ටන් නිවසේ උබට කහනවා වගේනම් එහෙට ගිහිං උට කියලා ඈරෝගනින්...
    දැන් පෝලිමත් නැතුව ඇතිනේ
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබ බං කොන්දක් පන නැති සිකනලෙක්.
    උබ තීරනයක් ගත්තනම් ඒක උබ හරී කියල විශ්වාස කලානම් උබ ඒ වෙනුවෙන් පෙනී හිටපන්.
    නිකන් thread open කර කර පොන්න line දෙන්නෙ.
    මම දන්නවා උතුරෙ චන්ද මෛත්‍රීට දෙනව කියල. මට තිබ්බ ප්‍රශ්නය කවුද චන්දෙ දෙන්න කියනඑක නෙවේ.
    දැනට රටට අවශ්‍ය නායකයෙක් තොරා ගන්න එක.:yes:
    තෝ සිරාවටම කොන්දක් පන නැති පොරක්.
    :baffled::baffled::baffled::baffled::baffled: