මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ


    :yes::yes::yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    Mර්‍R ට ජන්දෙ දුන්න අයට පරදය පිලිගෑනිමට නොහෑකිව බොරු පෙචර දන්න එපා, පරාදය පිලිගන්න Sri Lankika වෑඩි කෑමත්තට ගරුකරල තමන්ගෙ වෑඩක් බලගන්ඩ බොරු පෙචර නොදා, MRර්‍ හොරා කෑවත් උටම චන්දෙ දිලා බොරුවට කහින්ඩ එපා කුහකයො, රටට අදරෙ Mර්‍R විතරද තව ඔනතරන් මිනිස්සු ඉන්නවා
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol::lol::lol: ඕවා කරේ කවුද බොල ........... නිදහස් පක්ෂේ උප සබාපති :rofl::lol:
    කරුණ අම්මාන්, පිල්ලෙයාන් නඩු විභාග කරලා එල්ලලා මරන්න ඕනි. අනික ලබ්බෙන්ද ගහන්නේ කියලා අහපු මහින්ද කොහෙද බන් යුද විරය්ටෙක් වෙන්නේ.........
    Ow ban dan Koti case eka MY3 ge pitin danna hadanna. Karuna KP ehema hoda sinhalu dan. Api thamai koti
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    //අලුත්ම ට්‍රෙන්ඩ් එක.. ජනේලෙන් ජාතිය ඇමතීම.....//
    මං මේක ශෙයා කරන්නේ පැරදුනු කෙනාව චොර කරල කෙළ ගැසීමේ චේතනාවෙන් නොවේ.. මට මේක ටෝක දැකපු ගමන් පට්ට හිනාවක් ගියා.. මේක ඇතුලෙ තියෙන දෙශපාලන හාස්‍යය අපි කතා කළ යුතුමයි ..!!
    ජනේලෙනුත් මහින්ද කිව්වේ මොකක්ද ?? ජනමතය එකහිතින් පිළිගන්න තැතක එයා හිටියද ?? කොහොමවත් නෑ.. එයා ඡන්ද වැටිච්ච දිස්ත්‍රික්ක ගැන මිනිස්සුන්ට මතක් කරනවා.. උතුරු නැගෙනහිර ඡන්ද වලින් තමයි මෛත්‍රී ආවෙ කියන එක එයා මතක් කරනවා.. ඉතිං අර අඬ අඬා ඉන්න වහල්ලු සෙට් එක තවත් හයියෙන් අඬනවා..
    අපේ ගෙවල් ළන්නග මාමා කෙනෙකුත් ඇඬුව.. සිරාවටම..!! එයා කියනවා "දැන් පුතේ ආයෙත් යුද්දෙ නේද.., දැන් ඉතිං අපි ඇමරිකාවට ඕනෙ විදියටනේ ජීවත් වෙන්න ඕනෙ.." කියල .. ඒ මාමා මහින්ද මහත්තය අරලිය ගහ මන්දිරයෙන් යන වීඩියෝව මතක් කර කර අඬනවා..
    මේකෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද ?? මහින්ද මේ මිනිස්සුන්ව අතරමං කරල තියෙන්නේ කොහෙද ?? විශේෂයෙන්ම විකල්ප් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න බැරි ජනතාව ශතවර්ෂ ගණනාවක් ආපස්සට ඇදගෙන ගිහිං අතරමං කරලා .. වහල්ලු කරලා.. සත්‍යය දැක ගන්න බැරි වෙන තැනට, ඇනලයිස් කරල හිතන්න බැරි තැනට පත් කරල.. මාර දුකක් මට නම් ඇතිවෙන්නේ ඒ ගැන.. ඉතිං කොහොමද මහින්ද ගැන දුකක් ඇති වෙන්නේ .. අනේ නෑ.. කොහොමවත් නෑ..
    මහින්ද ජනේලෙන් ජනතාව ඇමතීමේ ඇතුලෙ තියෙන්නේ රදළ හාමුට ආදරය කරන වහල්ලු සෙට් එක ඉස්සරහ රදළ හාමු ගැලරි ආතල් දීම නෙමේද ?? ඇයි මහින්දට "මං පරාදයි.. මාව අතිමහත් ලාංකීය ජනතාව ප්‍රතික්ෂේප කරල " කියල නිහතමානීව කියන්න බැරි (ප්‍රජාතන්ත්‍රවාදය අල්ප මාත්‍රයක් හරි තිබ්බනම් මෛත්‍රී 60% පන්නල ගහනව..).. අවංක රඟපෑමක් ..?? බෑ.. මහින්දට තියෙන්නේ තමන් විසින් තමන්වම රවටාගැනීමේ රෝගය
    අපේ මිනිස්සුන්ට(මහින්ද විසින් වහල් මානසිකත්වයක් ලබා දුන් අයට ) ඕනෙ රජෙක් ..!! ජනේලෙන් හරි ජාතිය අමතන රජෙක් ..!!!
    අපි කොහෙද ඉන්නෙ ?? රටේ දිශාව තීරණය කළ යුත්තේ ජනතාවයි ..!! කොඳු කඩාගත් නොව, පලකයින්ට අභියෝග කළ හැකි ජනතාවයි ..!!
    "අනේ මේ.., නිකන් බයිල ගහන්නෙ නැතිව ජනේලෙන් ඇතුලට ගිහිං හොරකම් කරපු සල්ලි එළියට දාන්න මෙයා .." කියල කියන්න පුළුවන් ජනතාවයි ..!


    මම කියන්නෙත් මෙකම තමයි, කුජිතයි මහිනද මහත්තයො, ජතිවදේ අවුලන්න එපා බලය ලබගන්න.

    okkomatama kalin karanna one lankawe minissunge doopat manasikatwaya nati karana eka bn. ekata itin tawa godak kal yanawa. samahara minissu nam henama modai.

    Mr. mahinda rajapaksha election ekakata giya, minissu eyawa reject kara.
    dan itin eya akulagena yanna one. eka tamai loke hamatanama wena de.

    dont worry, tika dawasakin MR gana minissunta amataka wenawa. masayak tiyey wadima unot... MR ta tiyenne dan kicha wenne natuwa paduwe pension aran inna. wayasat 70 k wena nisa. tawat bala lobha kamata gihin honor ekat nati kara ganne natuwa
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ


    :yes:

    පුදුම සන්තෝසයක් තියෙන්නේ​
     

    JARAPASSA

    Member
    Jan 10, 2015
    4
    3
    0
    breaking news !

    නව රජය විසින් දුන් පොරොන්දු වලට අමතරව, එළකිරියේ මහින්ද ට කඩේ ගිය අයට පුක මහගන්න ඉදිකට්ට සහනූල් පන්දුවක් ලබාදෙන බවට පවසා තිබෙනවා...

    combinationknittingstep10.jpg


    තවද, මෙවන් නින්දිත කඩේ යෑම් ඉදිරියෙදී වලක්වා ගන්නට මැතිවරණයක් ආසන්න වෙද්දී පුක කසා ගන්නට මුල්ලුවක් ද රජය විසින් මෙම පිරිසට සපයන බවද ආරංචි වී ඇත.

    98356-Garden-Hand-Tools.jpg
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    my3 ට චන්දෙ දුන්න උන්ට කියන්නේ. කොහොමද ටොපිය. මාරු නේද? දැක්කේ poddai තව බලන්ඩ එහෙම්මම තියෙනවා.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    A. සිරියා;17716203 said:
    මම නං පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නෑ
    අපිත් එහෙමයි. මරාට කඩේ ගිය උන්ට පවු බන්.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    MY3 හරහා UNP එකට චන්දෙ දුන්නෙ නෑ. ඒක නිසා සතුටුයි. ඉදිරි මාස කීපයේ බදු අඩුවීම හේතුවෙන් බඩු මිල ටික කාලෙකට හරි අඩුවෙන එක ගැන සතුටුයි. බදු අඩු කිරීම නිසා රජයේ ආදායම අඩුවීමෙන් ඇතිවන Budget deficit එක Direct Tax සහ Indirect Tax වලින් recover කරන්න නව රජයට මේ අවුරුද්ද අවසාන වනවිට සිදු වන බව සිතෙන විට මාර සතුටයි. ඔබ සැමට මෛත්‍රී යුගයක් !!!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලබන අවුරුද්දේ නම් රටෙන් කෑල්ලක් වෙන් කරලම දෙයිද දන්නේ නෑ:shocked:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපේ කොල්ලන්ට තාමත් පුදුම සන්තෝසයක් ද තියෙන්නේ? :lol: