අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න
මෛත්‍රීට සපෝර්ට් කරපු අය
1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!
මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)
1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!
මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!
වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගවයෙකි..!!! ( උපුටා ගැනීම කතෘ අයිතිය:සචියා)

අරු හොද නෑ කියල මූට දීල ආයේ මූ හරි නෑ කියල අරුට දෙන්න තරම් ලූස් මෝෂන් මිනිස්සු ලංකාවේ ඉන්නව. ඊට වඩා හොද එකෙක් ගේන්න උවමනාවක් නෑ. ලංකාවට අයියනායක දෙවියන්ගේ පිහිට තමා . මුං ඕක්කම හොරු කියල තාම තේරෙන්නේ නෑ
මට නම් දුකක් නැහැ බන්.
මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
රොෂේන් චනක මතක උනාම
අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
SF හිරේ දැම්මහම
අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම
දුකට හේතු තව තියනවා බන්
හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ

ගෝටාභය රාජපක්ෂ

ඔය කොහිල හොතම්බුවට වඩා මිනිස්සු ඉන්නවා
ඉවසන් ඉන්න