මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Balana angle eka venas karanna. Income ekak ena, Jobs dena industries patan ganne mona government ekendha balanna. Industries patan ganna help karanne mona government ekendha balanna. Mekath mathaka thiya ganna. Oba kusa ginne [hunger] inna vita, Obage house ekata ena road eka carpet kalata, Obage kusa ginna nivenne nathi bava mathak karami.

    උඹේ අවතාරේ ටිකක් මොඩ් කර ගනින්කෝ :sorry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,417
    113
    Usa heendari hadayata kamathida?? :D:D:D

    fresh එළවලු පාත්තියේ හැදීගෙන එද්දී dustbin එකේ තියෙන කුණු එළවලු ගැන හිතන්නේ කවුද බ්‍රෝ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ

    ඉතිහාසයෙ පාලකයො ඉන්න කාල වල උන දේවල් එක්ක ඕව දේවල් නෙමෙයි බන්. මොකද ඔය කියපු එකකින් වත් රටට පාඩුවක් උනේ නෑනෙ. ලසන්ත එක්නැලිගොඩ මැරුව තඩුජීන් මැරුව කියල ඒ මැරුව එකට මහින්දගෙන් පලි ගන්න ඕනාවට දුන්න චන්දෙන් උනේ රටෙන්ම පලි ගත්ත එක. මේ මැරුණ මිනිස්සු ගැන තීරණ ගන්න පොලීසිය අධිකරණය ඉන්නව. ඒව ගැන තීරණ ගන්න නෙමෙයි චන්ද තියන්නෙ රට ගැන තීරණ ගන්න. අපේ මිනිස්සුන්ට උනේ ඒ දෙක පටලව ගත්ත එක. ඒ ගොඩක් උන් හිතා මතාම ඒ දේවල් පටලව ගත්තෙ හංස ටෝක් අහල වැඩි කර ගත්ත ඊර්ෂ්‍යාවත් එක්ක ඇති උන වෛරයට. මම අදටත් කියනව එදා හංසයට දුන්න උන් පට්ට මෝඩයි. උන් කලේ නාමල් ලැම්බොජිනී පදිනවට ඉරිසියාවෙ මහින්දව පන්නන්න හදපු එක. අන්තිමට ගොඩක් උන්ට රට එපා වෙලා රටිනුත් පනින්න උනා.දූශනය කියන මාතෘකාව මේ වගේ රටවල මාකට් කරන්න ලේසියි. මොකද මිනිස්සු ඉන්නෙත් අඟ හිඟ කම් වලින් නිසා දූශනය කියන දේ ඔලුවට දැම්මාම ඉලක්කගත පාර්ශවය ගැන ඊර්ශ්‍යාවක් ජනතාවට ඇති වෙනව. හංසයො පාවිච්චි කලේ අන්න ඒ ඊර්ශ්‍යාව. ඒ හංස උගුලට අහු නො උන දකුණු ආසියාවෙ අඩුම ඇවරේජ් අයි. කිවු තියන රටේ ලක්ශ 58ක් වත් හිටිය එක ගැන සතුටු වෙනව. චීනෙ සින්ගප්පූරුවෙ ජපානෙ ලෝකෙ වැඩිම අයි. කිවු තියන රටවල්. උන් තාමත් රාජ ඈණ්ඩු , දීර්ඟ ආණ්ඩු නැත්තම්, ඒකධිපති පාලන තියාගෙන ඉද්දි අපේ මොට්ටයො ලැම්බොජිනී වගේ සිල්ලර කාරනා නිසයි, තඩුජීන් වගේ පෞද්ගලික කාරණා නිසයි හොඳට තියන ආණ්ඩු පෙරලනව. අපිට පැහැදිලිව පේන දෙයක් තමයි ලෝකෙ දියුණු රටවල් වල හැම එකකම අයි.කියු වැඩියි,නැත්තම් වැඩි උන්ව ඉම්පෝට් කරනව . දුප්පත් හැම රටකම අයි.කියු අඩුයි. අප්‍රිකා ලංකා ඉන්දියා වගේ. ඒ වගේම තමයි අර පෝසත් රටවල් රජවරු තියාගෙන ප්‍රජාතන්ත්‍ර වාදය පූර්නව නොදී සීමා කරල දීල තියාගෙන ඉද්දි, අර ලෝ අයි කියු දුප්පත් රටවල් පූර්ණ ප්‍රජාත්‍රන්තවාදය දීල පිස්සු කෙලිනව.
     
    • Like
    Reactions: maxboysl

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,942
    8,281
    113
    Kotahena
    ටොයියො VPN වලින් ඇවිල්ලා UNP එකට කඩේ ගියා කියහං කෝ :😂