මයිත්‍රීපාල සිරිසේන වෙත.....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මයිත්‍රීපාල සිරිසේන වෙත.....!

    මයිත්‍රීපාල සිරිසේන වෙත, පොළොන්නරුවේ තම නිවසේ හිටං ඔබගේ බිරිඳ කෙසෙල් කොළයේ ඔතාදෙන බත්මුල බුදිමින් රජය පාලනය කරන අපූරුව අපි බලා සිටියේ සානුකම්පිතව ය..,
    පොළොන්නරුවේ තම නිවසේ සිට උඩින් යන හෙලිකොප්ටර් දිහා බලමින් තම වැඩ කටයුතුවලට කොළඹ ට බස්‍ රියෙන් පැමිණෙන ඔබ දුටු විට මට ඇති වූයේ පුදුමාකාර සරළ කමකි.,
    අරලියගහ මැදුර කව්තුක වස්තුවක් ලෙස තබා අඩුම තරමින් සුපිරි හෝටලයක වත් සැප පහසු විදීමට නොයන ඔබ වන් සරල මිනිසකු දැකීම මාගේ මනසට තෘප්තිය ගෙන දෙන කරුණකි.,
    ඔබ ජනපති වී රනිල් සමඟ කල එක් ප්‍රකාශයකි දින 100 යේ වැඩ පිළිවෙල. එය දැන් අහස උසට නැග ඇත.
    නමුත්' මහින්ද මහත්මයා 70% ක වැඩ ඉවර කරපුවා පමණක් සම්පූර්ණ කොට ඔබේ නම ගසාගනිමින් විවෘත කරනවා යන වචනයෙන් ජනතාව කෑ ගසද්දී හිතට ඇති වන්නේ ඉමහත් සිත් තැව්ලකි😂😂😂😂😂😂
    ඇමති මණ්ඩලය 25 කට බැස ඇත.
    ඔවුන්ද ඔවුන්ගේ වැඩකටයුතු වලට යන්නේ සහ පාර්ලීමේන්තු පැමිණෙන්නේ පාරේ යන ත්‍රීරෝද රථ වලිනි..,
    රාජ්‍ය දේපල ද අවබාවිතයක් සිදු වන්නේ ම නැත.,
    පවුල් සැලකිලි කියන දෙය දුටුවේම නැති ආණ්ඩුවක් වන අතර නීතිය අකුරටම ඉටු වෙමින් පවතී...,,
    තම පාක්ශික හොරුන් නිදැල්ලේ නොයවා ඔවුන් වැලිකඩ කූරු ගණන් කරන අයුරු මම පසුගියදා මගේ දෑසින් දුටුවෙමි.,
    පලිගැනීම්, වයිරය කියන දෙය නොදුටු එකම ආණ්ඩුව ඔබගේ ආණ්ඩුව පමණක් වන බැවින් මම එයට ඔබට ප්‍රශංසනීය වෙමි.,
    තෙල් පොහොර සහනදායි මිලකට සහ ඉල්ලුමට සැපයුම නිසි කලට වේලාවට ලැබෙන බැවින් ගොවීහු දැන් අමුඩයද ගලවා දමා චුයින්ගම් හපමින් පසුවන්නේ ඉමහත් ප්‍රීතියෙනි...,,
    විශ්වවිද්‍යාල ළමුන්ට, රටේ සිවිල් ජනතාවට කථා කිරීමේ නිදහස මනාව ලැබී ඇත.,
    රටේ පොඩි ළමයාගේ සිට වයස් බේදයකින් තොරව දැන් මතට ලොල් වීමෙන් මේ වන විට අපේ රට දිව්‍ය ලෝකයක් සේ බැබලෙයි....,

    මතින් මත්වී තම බිරිඳ නිවසට පැමිණෙන තුරු ඔවුන්ගේ ස්වාමීපුරුෂයින් තම දරුවනුත් රැක බලාගෙන කුස්සියේ ඉවුම් පිහුම් වැඩද අහවර කොට බලා සිටින්නේ දිව්‍ය ලෝකයක සිටින්නාක් බදු ඉමහත් උද්‍යෝගයකිනි.,

    2014 අවුරුද්දෙන් පසු නිදහසේ මහමඟ ගමන් කිරීමේ නිදහස නැවත ලැබී ඇත., යුද බිය සතුරු බිය බෝම්බ බිය සහ මුලින් ම තුරන් වී ඇත.,
    පුරාතන වෙහෙර විහාර නවීකරණය වී අලුතින් වෙහෙර විහාර ඉදිවෙමින් පවතී...,,

    පුරාවස්තූ සංරක්ෂණය කොට මතු පරපුරට බලාගැනීම සදහා දෙමල සහෝදර වරුන් හා මුස්ලිම් සහෝදර වරුන්ගේද සහායෙන් ඉතිහාස ගතවන ලෙස ඔබ එයට අමරණීය සාදාරණයක් ඉටු කරමින් පවතී.....,,

    විල්පත්තු වන සංහාරයට නවක වැසි වනාන්තර සකස් කරමින්... වනයේ ජීවත් වන අලි ඇතුන්ට, වන සිව්පාවුන්ට බීමට සහ නෑමට පොකුණු සෑදීමෙන් අපි මෙන් ම වන සතා සිව්පාවාගේ සිට සියලු වන සංහාරයම ඔබගේ මේ ක්‍රියාකලාපයන්ගෙන් ප්‍රීතිමත්ව පහුගිය කාලවකවානුව පුරාවටම ඔබටත්' අපගේ මාතෘ භූමියටත් ආදරයෙන් ආශිර්වාද කරනු ඔබ අප සැවොම මනාව දුටුවෙමු.
    වෙනත් ආණ්ඩු වලින් කලේ වරාය, ගුවන් තොටුපල, මම්මාවත් විකිණීම වුවත්' ඔබ වරාය, ගුවන්තොටුපළ, මම්මාවත් ගොඩනගමින් පවතින බව අපිට මැනවින් පෙනේ....,,

    ගමේ සියලුම පාරවල් වලට තාර ටික වැටී ඇත., ගම් වල හැම ප්‍රදාන පාරකටම බස් රථයක් වැටී ඇත.
    අලුතින් තවත් පාරවල් ඉදි වී ඒවාද කාපට් පාරවල් බවට පත් වී ඇත.,
    බඩු මිල දුප්පත් මිනිහාට දරා ගත හැකි මුදලකින් පවතින හෙයින් රටේම මිනිසුන් මේ වන විට ඔබතුමන්ට පිං සිද්ද වෙන්නට බඩගින්නේ සිටින්නේද නැත., පොඩි පැටව් බඩගින්නේ පාසල් යන්නේද නැත., වෙනදාට වඩා
    පාසල් වලට නවක විද්‍යාගාර තව නවක ගොඩනැගිලි, තාක්ෂණික මෙවලම් ලැබෙමින් පවතී...
    කලට වේලාවට ජනතාවගේ සෑම අවශ්‍යතාවයක් ඉටු වෙන නිසා අපි සැවොම සිටින්නේ මහත් ප්‍රීතියෙනි.,
    තවත් ලිවීමට බොහෝ දෑ ඇතත් මෙතෙකින් හමාර කරමි.,
    ඉදිරියේ එන මැතිවරණයේ ඔබතුමා ඇතුලු ඔබගේ කණ්ඩායම ට ජයෙන් ජයම පතමි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    27540676_983043505177841_2168673845963524956_n.jpg
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සරමක් ඇඳන් නිදාගත්තොත් උදේ වෙනකොට පොහොට්ටුව එලියේ :(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ එන මැතිවරණයේ ඔබතුමා ඇතුලු ඔබගේ කණ්ඩායම ට ජයෙන් ජයම පතමි
     
    • Like
    Reactions: SSonic9999

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    meya chnde illanawada

    ඉල්ලුවත් නැතත් මගේ මනාපය එතුමට...... මේ වගේ වෙනසක් අපේ රටට ගෙනැල්ල රට සුකිත මුදිත කලාට ......
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Daruwata Hambauna saukkya pothe meda (5-25) pituth adui. Salli deela aluth ekak aran dunna. oon keruwawa. Thawa Tab denna kathawa.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Daruwata Hambauna saukkya pothe meda (5-25) pituth adui. Salli deela aluth ekak aran dunna. oon keruwawa. Thawa Tab denna kathawa.

    :( oya potha salli nathi duppath lamayekta labuna nam uba wage ohoma aran deida ban.(ubata apahasayak nemei kare). :nerd:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    10.gif

    පට්ට...!!.
    කොච්චර සරල ජනපති කෙනෙක්ද කිව්වොත් මෙවර ඡන්ද ප්‍රතිඵලය පවා බලන්න කොච්චර සරලද කියල
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    මයිත්‍රීපාල සිරිසේන වෙත, පොළොන්නරුවේ තම නිවසේ හිටං ඔබගේ බිරිඳ කෙසෙල් කොළයේ ඔතාදෙන බත්මුල බුදිමින් රජය පාලනය කරන අපූරුව අපි බලා සිටියේ සානුකම්පිතව ය..,
    පොළොන්නරුවේ තම නිවසේ සිට උඩින් යන හෙලිකොප්ටර් දිහා බලමින් තම වැඩ කටයුතුවලට කොළඹ ට බස්‍ රියෙන් පැමිණෙන ඔබ දුටු විට මට ඇති වූයේ පුදුමාකාර සරළ කමකි.,
    අරලියගහ මැදුර කව්තුක වස්තුවක් ලෙස තබා අඩුම තරමින් සුපිරි හෝටලයක වත් සැප පහසු විදීමට නොයන ඔබ වන් සරල මිනිසකු දැකීම මාගේ මනසට තෘප්තිය ගෙන දෙන කරුණකි.,
    ඔබ ජනපති වී රනිල් සමඟ කල එක් ප්‍රකාශයකි දින 100 යේ වැඩ පිළිවෙල. එය දැන් අහස උසට නැග ඇත.
    නමුත්' මහින්ද මහත්මයා 70% ක වැඩ ඉවර කරපුවා පමණක් සම්පූර්ණ කොට ඔබේ නම ගසාගනිමින් විවෘත කරනවා යන වචනයෙන් ජනතාව කෑ ගසද්දී හිතට ඇති වන්නේ ඉමහත් සිත් තැව්ලකි😂😂😂😂😂😂
    ඇමති මණ්ඩලය 25 කට බැස ඇත.
    ඔවුන්ද ඔවුන්ගේ වැඩකටයුතු වලට යන්නේ සහ පාර්ලීමේන්තු පැමිණෙන්නේ පාරේ යන ත්‍රීරෝද රථ වලිනි..,
    රාජ්‍ය දේපල ද අවබාවිතයක් සිදු වන්නේ ම නැත.,
    පවුල් සැලකිලි කියන දෙය දුටුවේම නැති ආණ්ඩුවක් වන අතර නීතිය අකුරටම ඉටු වෙමින් පවතී...,,
    තම පාක්ශික හොරුන් නිදැල්ලේ නොයවා ඔවුන් වැලිකඩ කූරු ගණන් කරන අයුරු මම පසුගියදා මගේ දෑසින් දුටුවෙමි.,
    පලිගැනීම්, වයිරය කියන දෙය නොදුටු එකම ආණ්ඩුව ඔබගේ ආණ්ඩුව පමණක් වන බැවින් මම එයට ඔබට ප්‍රශංසනීය වෙමි.,
    තෙල් පොහොර සහනදායි මිලකට සහ ඉල්ලුමට සැපයුම නිසි කලට වේලාවට ලැබෙන බැවින් ගොවීහු දැන් අමුඩයද ගලවා දමා චුයින්ගම් හපමින් පසුවන්නේ ඉමහත් ප්‍රීතියෙනි...,,
    විශ්වවිද්‍යාල ළමුන්ට, රටේ සිවිල් ජනතාවට කථා කිරීමේ නිදහස මනාව ලැබී ඇත.,
    රටේ පොඩි ළමයාගේ සිට වයස් බේදයකින් තොරව දැන් මතට ලොල් වීමෙන් මේ වන විට අපේ රට දිව්‍ය ලෝකයක් සේ බැබලෙයි....,

    මතින් මත්වී තම බිරිඳ නිවසට පැමිණෙන තුරු ඔවුන්ගේ ස්වාමීපුරුෂයින් තම දරුවනුත් රැක බලාගෙන කුස්සියේ ඉවුම් පිහුම් වැඩද අහවර කොට බලා සිටින්නේ දිව්‍ය ලෝකයක සිටින්නාක් බදු ඉමහත් උද්‍යෝගයකිනි.,

    2014 අවුරුද්දෙන් පසු නිදහසේ මහමඟ ගමන් කිරීමේ නිදහස නැවත ලැබී ඇත., යුද බිය සතුරු බිය බෝම්බ බිය සහ මුලින් ම තුරන් වී ඇත.,
    පුරාතන වෙහෙර විහාර නවීකරණය වී අලුතින් වෙහෙර විහාර ඉදිවෙමින් පවතී...,,

    පුරාවස්තූ සංරක්ෂණය කොට මතු පරපුරට බලාගැනීම සදහා දෙමල සහෝදර වරුන් හා මුස්ලිම් සහෝදර වරුන්ගේද සහායෙන් ඉතිහාස ගතවන ලෙස ඔබ එයට අමරණීය සාදාරණයක් ඉටු කරමින් පවතී.....,,

    විල්පත්තු වන සංහාරයට නවක වැසි වනාන්තර සකස් කරමින්... වනයේ ජීවත් වන අලි ඇතුන්ට, වන සිව්පාවුන්ට බීමට සහ නෑමට පොකුණු සෑදීමෙන් අපි මෙන් ම වන සතා සිව්පාවාගේ සිට සියලු වන සංහාරයම ඔබගේ මේ ක්‍රියාකලාපයන්ගෙන් ප්‍රීතිමත්ව පහුගිය කාලවකවානුව පුරාවටම ඔබටත්' අපගේ මාතෘ භූමියටත් ආදරයෙන් ආශිර්වාද කරනු ඔබ අප සැවොම මනාව දුටුවෙමු.
    වෙනත් ආණ්ඩු වලින් කලේ වරාය, ගුවන් තොටුපල, මම්මාවත් විකිණීම වුවත්' ඔබ වරාය, ගුවන්තොටුපළ, මම්මාවත් ගොඩනගමින් පවතින බව අපිට මැනවින් පෙනේ....,,

    ගමේ සියලුම පාරවල් වලට තාර ටික වැටී ඇත., ගම් වල හැම ප්‍රදාන පාරකටම බස් රථයක් වැටී ඇත.
    අලුතින් තවත් පාරවල් ඉදි වී ඒවාද කාපට් පාරවල් බවට පත් වී ඇත.,
    බඩු මිල දුප්පත් මිනිහාට දරා ගත හැකි මුදලකින් පවතින හෙයින් රටේම මිනිසුන් මේ වන විට ඔබතුමන්ට පිං සිද්ද වෙන්නට බඩගින්නේ සිටින්නේද නැත., පොඩි පැටව් බඩගින්නේ පාසල් යන්නේද නැත., වෙනදාට වඩා
    පාසල් වලට නවක විද්‍යාගාර තව නවක ගොඩනැගිලි, තාක්ෂණික මෙවලම් ලැබෙමින් පවතී...
    කලට වේලාවට ජනතාවගේ සෑම අවශ්‍යතාවයක් ඉටු වෙන නිසා අපි සැවොම සිටින්නේ මහත් ප්‍රීතියෙනි.,
    තවත් ලිවීමට බොහෝ දෑ ඇතත් මෙතෙකින් හමාර කරමි.,
    ඉදිරියේ එන මැතිවරණයේ ඔබතුමා ඇතුලු ඔබගේ කණ්ඩායම ට ජයෙන් ජයම පතමි

    umba oya kiyana mithree palaweni awurudden gedaragiya okkoma ranilta bara dila...oya wena ekenk ban,......hu ..hu..