උඹ JVP ආන්ඩුවක් මොනවගේද කියල බලන්නෙත් නැතුව කොහොමද කියන්නෙ, උනුත් එකයි කියල...උන් විතරයි දේශපාලනය ඉගෙනගෙන දේශපාලනය කරන්නෙ...උන්‍ට අවංක උවමනාවක් තියෙනව....උනන්දුවෙන් උන්ට ඇහුන්කං දීපන්..
JVP කියන්නෙ වාමාන්ශික පක්ශයක් නම්, උන්ට කොහොමත් පැවැත්මක් නෑ. මොකද ඒ කාලෙ ආපු ගෝලීය වාමන්ශික ට්‍රෙන්ඩ් එක දැන් නෑ. ගෝලීය වාමන්ශික ට්‍රෙන්ඩ් එකක් හදන්න මූලික උන චීනෙයි, රුසියාවයිත් දැන් සමාජවාදී පාලනයක තියෙන රටවල් නෙමෙයි. ඉතුරු වෙලා තියෙන්නෙ කියුබාවෙ විතරයි.
JVP එක කියන්නෙ ප්‍රජාතන්ත්‍රවදී පක්ශයක් නම්, දැන් තියෙන පක්ශ වලයි, ඒකයි අතර ලොකු වෙනසක් නෑ.
JVP එකට ෆුන්ඩ් කරන්නෙත් දැන් මේ ප්‍රධාන පක්ශ වලට ෆුන්ඩ් කරන අයම තමයි(ලු )
JVP එකට බලය ගන්න අඩුම ගානෙ කිසිම මිත්‍ර රටක්වත් උදව් කරන්නෙ නෑ.
කවරු ආවත් මේ ක්‍රමේ ඇතුලෙ කරන්නෙ බලයට ආවම චන්දෙට වියදම් කල උන්ට ඕන ඒව කරන එක. ජෙප්පන්ටත් ඉතින් ගොඩක් වියදම්නෙ. මනාප චන්ද ක්‍රමේ ඇතුලෙ වියදමත් වැඩියි
on point.
------
Post added on Mar 4, 2022 at 8:53 AM